Mama nam asai ban wahiddi wahane athule
Inna. Ethakota thami mathak wenne thamange
Wahanayaka watinaakama. Yana gamana himin
Hari ynna puluwan.

ඕක මොකක්ද බං වැස්සක් ද ඔකේ වහින හැටි දැකල නැහැ උබ
ඔහොම වයිපර් එක දාගෙන යන්න බැහැ ෆෑන් එක වගේ වයිපර් එක වැඩ කරන්න ඕන ඒත් පෙන්නේ පෙන්නේ නැහැ ඕකේ වහින වැහිලි වලට
මටත් ඔහොම වැස්සක් සෙට් වෙලා තියෙනවා.
පාර පේන්නෙ නැති නිසා 10 kmph ගියා කියහන්කො.

Elawanna giyama thama epa wenne, godak himinma yana ekath bayanakai medumata penne nathi nisa piti passen awith waddanna puluwan.
ඇයි මිට කලින් වහිනවා දැකල නැද්ද?
මේ දවස් වල ඔහොම තමයි. Headlight / fog-lights දාගෙන හිමින් පල.

Eka dawasak mata maha ra oya wage wessak set una highway eke..![]()
Mama nam asai ban wahiddi wahane athule
Inna. Ethakota thami mathak wenne thamange
Wahanayaka watinaakama. Yana gamana himin
Hari ynna puluwan.
mamath asama feeling ekak. issara wasse themi themi byk eke kapu katta mathak wenawa dan wasse wahane athule yaddi. e kapu katte result nisa mehema yanna puluwan una kiyala daneddi hithata danena hageem salli walata ganna be.

![]()

පාර පේන්නෙ නෑ බං.thallu karan giya nam oita wadiya hondai ne yakoo![]()
ඔයවගේද මහ රැ මිදුමත් එක්ක අයිස් වැස්සකට සෙට්වුණාම තියෙන සනිපේ........... ලොකු කැට වැටුනොත් හයිවේ කියල නෑ අයිනකට කරලා නවත්තගන්නවා![]()

api me inne SL wala ban.. mehe ICE wahi naa ne![]()
ice wahai nam ne guti wahi thamaa