Rain In Southern Expressway

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක මොකක්ද බං වැස්සක් ද ඔකේ වහින හැටි දැකල නැහැ උබ :rolleyes:
    ඔහොම වයිපර් එක දාගෙන යන්න බැහැ ෆෑන් එක වගේ වයිපර් එක වැඩ කරන්න ඕන ඒත් පෙන්නේ පෙන්නේ නැහැ ඕකේ වහින වැහිලි වලට

    ඒ මදිවට ලෙන් දෙක මැද්දෙන් නේ යන්නේ මූ :dull:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    ඕක මොකක්ද බං වැස්සක් ද ඔකේ වහින හැටි දැකල නැහැ උබ :rolleyes:
    ඔහොම වයිපර් එක දාගෙන යන්න බැහැ ෆෑන් එක වගේ වයිපර් එක වැඩ කරන්න ඕන ඒත් පෙන්නේ පෙන්නේ නැහැ ඕකේ වහින වැහිලි වලට

    gal gahanawa wage muunata wahina wessa thamai epa wenne
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මටත් ඔහොම වැස්සක් සෙට් වෙලා තියෙනවා.
    පාර පේන්නෙ නැති නිසා 10 kmph ගියා කියහන්කො.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Mama nam asai ban wahiddi wahane athule
    Inna. Ethakota thami mathak wenne thamange
    Wahanayaka watinaakama. Yana gamana himin
    Hari ynna puluwan.

    :love: mamath asama feeling ekak. issara wasse themi themi byk eke kapu katta mathak wenawa dan wasse wahane athule yaddi. e kapu katte result nisa mehema yanna puluwan una kiyala daneddi hithata danena hageem salli walata ganna be.:cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයවගේද මහ රැ මිදුමත් එක්ක අයිස් වැස්සකට සෙට්වුණාම තියෙන සනිපේ........... ලොකු කැට වැටුනොත් හයිවේ කියල නෑ අයිනකට කරලා නවත්තගන්නවා:baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    අද වෙඩින්ග් එකකට යන්න හිටියෙ බන්.. පොඩ්ඩකට කලින් ස්ලිප් වෙලා හයිවේ එකේ පැත්තෙන් ගහල තියෙන්නෙ බාර් එකේ හැප්පුනා බන්.. දැන් වෙඩින්ග් එකට යන්නත් නෑ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔහොම වහිද්දි රෑට් තමයි බන් එපාම වෙන්නේ...?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    penne nethuwa gihin wete anaganna epa
    mama dekka dawasak ekek anaganawa
    mama hithanne uge dakuna gannama deyak nethuwa athi
    gini penna yako maha wesse
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඔයවගේද මහ රැ මිදුමත් එක්ක අයිස් වැස්සකට සෙට්වුණාම තියෙන සනිපේ........... ලොකු කැට වැටුනොත් හයිවේ කියල නෑ අයිනකට කරලා නවත්තගන්නවා:baffled:

    api me inne SL wala ban.. mehe ICE wahi naa ne:no::no::no: