චම්පා වෛද්‍යතිලක

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    චම්පා වෛද්‍යතිලක

    මගේ මතකයේ හැටියට ඒ 2000 වසර විය යුතුය. මා සිටියේ උසස් පෙළ පන්තියේය. දේශපාලනය ගැන ලොකු දැනුමක් නැතත් තාත්තා අම්මා චන්දය දුන් පක්ෂය අපේ විය. විශේෂයෙන් චන්ද්‍රිකාගේ හැඩකාර රූපය මගේ සිත පැහැර ගෙන තිබුණේය. මගේ තාත්තා හොද නිදහස් පාක්ෂිකයෙකි. ඒත් ගෙදර කතා ඇරෙන්න ඔහු කිසි දිනෙක ප්‍රසිද්ධ දේශපාලනයේ නොයෙදුනේය. මේ වසර ලංකාව කලබලකාරී වසරක් විය. හේතුව චන්ද්‍රිකා රජය ගෙන ආ නව ව්‍යවස්ථාවයි.එහි අවසන් දිනය මගේ මතකයේ හොදින් සටහන්ව ඇත. ව්‍යවස්ථා චන්ද විමසීම සජිවිව රූපවාහිනියෙන් විකාශය විය. පාර්ලිමේන්තුව එකම ගාල ගෝට්ටියකි. මගේ මතකය නිවරදි නම් මගේ දෙමව්පියන් සිටියේ මෙම ව්‍යවස්ථාවට පක්ෂපාතීවය. ඒ කිසිවක් නිසා නොව ඔවුන් හොද නිදහස් පාක්ෂිකයින් වීමයි. මගේ මතකයේ ප්‍රබලව සටහන් වී ඇත්තේ සරත් අමුණුගම මහතා විශාල බාධා කිරීම් මැද අපි කවදාහරි ආපහු මේ ව්‍යවවස්ථාව ආපහු ගේනවා යැයි කල කතාවයි. ඔහුගේ හැසිරීම අදද මගේ මතකයේ සටහන්ව ඇත. ව්‍යවස්ථාව ගැන කිසිදු දැනුමක් නොතිබු මම ව්‍යවස්ථාව පැරදීම සම්බන්ධයෙන් හිටියේ උදාසීනවය. එය රටට හොදද නැද්ද යන්න මම දැන්නේ නැත. මගේ දෙමව්පියන්ද එය නොදැන සිටි බව මට සහතිකය. මන්ද ව්‍යවස්ථාවක් දැක හෝ නොතිබුනු ඔවුන් තම පක්ෂයෙන් ඉදරිපත් කල නිසාවෙන් එය හොද බවත් එය පරම සත්‍යය බවත් විශ්වාස කරන්නට ඇත.
    එදා සරත් අමුණූගම මහතා කී කතාව සත්‍යයක් වෙමින් ඒ ව්‍යවස්ථාව නැවත පැමිණ තිබේ. ඒ අවුරුදු 17කට පසුවය. එදා ව්‍යවස්ථාව හැදු පුද්ගලයාම අදද ඒ වයවස්ථාවම නැවත හදා ඇත. එදා ව්‍යවස්ථාව ගිනිතියූ අය අද ව්‍යවස්ථාව රැගෙන විත් ඇත. එහෙත් අද මම එදා සිටි කෙනා නොවෙමි. අද මා ලග මේ ව්‍යවස්ථා කෙටුම්පත ඇත. එහි ආදීනව මම අද දනිමි. එදා මට හා මගේ දෙමව්පියන්ට මේ පිලීබඳ දැනුමක් නොතිබිම හා ඔවුන් එය රටට හානියක් යැයි පිලිගන්නට අකමැති වීම මම අද යු එන් පී පාක්ෂිකයින්ගෙන් දකිමි. ඔවුන් සමහරක් මල්වත්තේ හිමියන් මේක හොදයි කිව්වානේ යැයි කියමින් ව්‍යවස්ථාව දෙස බලන්නේවත් නැත. හරියට එහි ඔවුන්ට බැන ඇතැයි කියා බයකින් ඔවුන් පෙලෙනවාක් වැන්න. එසේත් නැත්නම් මේ ව්‍යවස්ථාව දෙස බැලුවහොත් රාජඋදහසට ලක්වේයැයි බියකින් මෙනි.
    අද හා එදා සමානකම් රැසක් හා වෙනස් කම් රැසක් තිබේ. මේ ව්‍යවස්ථාව පිටුපසත් එදා මෙන්ම සිංහලයාට වෛර කරන එන් ජී ඕ රැල සිටිහ. සිංහලයාට වෛර කරන චන්දිකා(එදා මා මෙය කිසිවිටෙකත් දැන සිටියේ නැත) එදා මෙහි මූලික්තවය දැරූ අතර අදද මෙය රැගෙන ඒමේ විශාල කාර්යක් ඇය ඉටු කරයි. එසේම අදද මෙයට සහයෝගය දෙන අය අතර ඇගේ හෙන්චයියන් බොහෝ දෙනෙකු සිටි. වෙනසකට ඇත්තේ එදා මෙයට විරුද්ධ වූ යුන් එන් පිය අද මෙය ඔවුන් විසින්ම රැගෙන ඒමයි. මෙහිදි යුන් එන් පීය චන්ද්‍රකාගේ පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත. මේ ව්‍යවස්ථාව රැගෙන එන්නට පෙර ඔවුන් එයට සූදානම් වූහ. විශේෂයෙන් මේ ව්‍යවස්ථාවට සහයෝගය දෙන විපක්ෂනායකවරයෙක් ඔවුන් පත්කර ගත්හ. ඒ ආර් සම්බන්ධන්ය. විපක්ෂය දුරුවල කෙරූහ. ජාතික ආණ්ඩු ගුන්ඩුව තවත් එක් උපක්‍රමයකි. දුර්වල විපක්ෂය ඔවුන්ට ආභරණයකි. ඊට අමතරව එදා ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ හාමුදරුවරුන්ගේ බලය අද ඔවුන් උපායශිලීව බිද දමා තිබේ. හාමුදුරවරුන් දෙකඩ කළහ. හාමුදුරුවරුන් හැකි තරම් හෑල්ලු කළහ. මල්වත්තේ හිමියන් ලවා ප්‍රකාශ නිකුත් කිරීමෙන් සංඝයාවහන්සේලා ආපස්සට කකුලක් තබාගන්නට විය. ව්‍යවස්තාව ගෙන ඒමට පෙරදීම එදා මෙයට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ජ වි පේ ය යු එන් පී කුස්සියේ ගාල් කර ගත්තේය. ඔවුන් යු එන් පි ඉඳුල් බුදින්නන් බවට පත්විය. හෙළ උරුමය දැන් යූ එන් පී ඔඩොක්කුවේය. එදා යු එන් පිය මේ ව්‍යවස්ථාවට විරුද්ධ වුවේ අන්තිම මොහොතේදී්‍ය. ඒ චන්ද්‍රිකා මෙය ගෙන ඒමෙන් ජාත්‍යන්තර ගෞරවය දිනා ගැනීම පිළබඳව ඇති කරගත් කුහක සිතුවිල්ල නිසාය. එසේම එවෙලේ ගොඩ නැගුනු බලවත් විරෝධය හමුවේ ඔවුන් මෙයට සහයෝගය දුන්නේ නම එය නුවනට හුරු නොවන බැවිනි. එදා ඒ ලද පාඩම් සමගින් අද ඔවුන් වඩාත් ශක්තිමත්ව හා උපායශිලිව පැමැණ ඇති බව නම් කිවයුතුමය. ජාත්‍යන්තර යුද විශේෂඥයින්ගේ සහය ලබාගෙන ඇත. ඔවුන් සියල්ල පාවිච්චි කරනවා ඇත. කපටිකම ලැජ්ජානැති කම එකිනෙකා කෙටවීම මුදලට ගැනීම බොරු කීම බොරු කෙරීම රැවටීම වැනි එකි මෙකී නොකි දෑ සියල්ල පාවිච්චි කරනවා ඇත.
    ඉතින් අපට ලේසි වන්නේ නැත. අපට ඇත්තේ රට වෙනුවෙන් ඇති අවංක උත්සහය පමණි. අපේ හාමුදුරුවරු සියලු බෙදීම් පසෙකලා ඉදිරියට පැමිණිය යුතුය. මේ රටට මොන ව්‍යවසනය ආවත් රටේ ආරක්ෂක පවුර බඳු වු උන්වහන්සේලා මේ අවස්ථාවේ වාද භේද දුරලා එක් විය යුතුය. බෙලහීන කරදැමු උන්වහන්සේලාගේ ශත්තිය ආපහු වඩවා ගත යුතු වේ. යු එන් පී පාක්ෂිකයිනි. තව දුරටත් පාක්ෂිකයෙක් පමණක් නොවන්න. මම උඔලාට දොස් නොකියමි. අද ඔබලා දුටු විට මට එදා මගේ මව්පියන් සිහිපත් වේ. මොවුන් සියලු වැර යොදා මේ පැමිණ ඇත්තේ එදා මෙන් අකුලා ගන්නට හෝ පරාද වෙන්නට නොවේ. ඔවුන්ගේ ජයග්‍රහනය අපේ පරාජය බව පිලිගත යුතුය. මේ පරාජය වන්නේ රටයි. සිංහලයායි. සිංහලයා පමණක්ම නොව දෙමලාද මෙයින් පරාජය වෙයි. දිනන්නේ දෙමල ඊලාම් රාජ්‍යයි. අනික් පසින් ලෝක මන්කොල්ලකරුවන් පිරිසයි.
    චම්පා වෛද්‍යතිලක
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
    උඪ්ඪෙන මත්ථො....
    උඩට යත්වා!
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,503
    6,193
    113
    Good Thought

    When I was a little one I also was a blind follower of UNP. Just bcz my parents are. even today I see that mentality in them. Although they had voted for SLFP & JVP on some instances.

    The worst part is that still there is a Job seeking Foolish young crowd blindly following political groups.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Thama pages 300 ganaka final report witharai hadala thiyenne 1ka base karan draft constitution parliament table karala thawa wenas kam wela thamai aluth wiwasthawak nirmanaya wenne

    Dan mae champa dariwi korahe kibullu dakinna kalin ara final report pages 333ma kiwewada danne nae
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපිට ඇත්තේ ජාතික අරමුණු සමග අත්‍යන්තව ගැටගැසුනු දේශපාලනයක්... කොන්දේසි විරහිතව මව්බිම වෙනුවෙන් පෙනී සිටිනවා.. මේ වෙලාවේ යුගයේ කාර්ය භාරය රට බෙදන ව්‍යවස්ථාව පැරදවීමේ කර්තව්‍යය යි.. ඒ වෙනුවෙන් පෙළගැසෙමු ..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔබට මෙන්ම මට ද එදා විජය චන්ද්‍රිකා දැරූ ෆෙඩරල් මතය වැටහුනේ නැත. චන්ද්‍රිකා සහ මැතිනිය අතර පැහැදිලි මතවාදී ගැටුමක් තිබූ බව දැන් සිතේ.
    Good Thought

    When I was a little one I also was a blind follower of UNP. Just bcz my parents are. even today I see that mentality in them. Although they had voted for SLFP & JVP on some instances.

    The worst part is that still there is a Job seeking Foolish young crowd blindly following political groups.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    අපිට ඇත්තේ ජාතික අරමුණු සමග අත්‍යන්තව ගැටගැසුනු දේශපාලනයක්... කොන්දේසි විරහිතව මව්බිම වෙනුවෙන් පෙනී සිටිනවා.. මේ වෙලාවේ යුගයේ කාර්ය භාරය රට බෙදන ව්‍යවස්ථාව පැරදවීමේ කර්තව්‍යය යි.. ඒ වෙනුවෙන් පෙළගැසෙමු ..

    Oya rata bedana wiwasthawa ko mata asai balanna pls
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හැම ආණ්ඩුවක්ම ව්‍යවස්තාව වෙනස් කලේ ඒ ආණ්ඩුවේ වාසියට. චම්පට මතක නෑ:dull:

    සොයුරිය ඔබ කියන දේ සිං හලයෙක් නම් තේරුම් ගනීවි ඔබ කියනදේ මටම් වැටහෙමි එදා ඒ ව්‍යවශ්තාව ගේන වෙලාවෙ කොටි හිතාගෙන හිටියෙ යුද්දෙන් එයාලට දිනන්න පුලුවන් කියල ඒක නිසා එදා ඔවුන් සල්ලි වීසි කලේ නැත නමුත් ඔව්දුන් පරාධ වුනා අපේ ඈයොන්ගෙ ඇස් හිස් මස් වල පිං සිදු වෙන්න
    නමුත් ඒ පරාද වුවාට ඔවුන්ගේ අවතාර තාම ඇත අන්න ඔවුන් අත දිග හැර සල්ලි දී අපේ මන්ත්‍රීලා අරගෙන මේක සම්මත කර ගන්නවා
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    @topkollek,
    අනිත් පැත්තට අහන්න පුළුවන් මේ ව්‍යවස්ථාවේ එහෙනං එජාපයට වාසි මොනවද යෝජනා කරලා තියෙන්නේ?
    හොයල කියන්නකෝ බලන්න.

    Dharatha,
    අහවල් වගන්තිය, රට සමව කැබලි හතකට බෙදනවා කියල සිංහලෙන් ලියල යටින් පාද සටහන් දමල පැහැදිලි කරලා තියෙන්න ඕනද ඔබතුමාට පිළිගන්න?

    @xcorat,

    මේක තේරුම් ගන්න සමහර අයට වුවමනාවක් නැහැ, මොකද ඒගොල්ලෝ පෞද්ගලික හිත්රිදීම් උඩ ඉඳගෙන මේ ප්‍රශ්නය දිහා බලන්නේ.
    බොරුවට නොතේරුනා වගේ රඟපානව.

    මෛත්‍රිපාල සිරිසේන කිව්වේ, ජනමත විචාරණයකට නොයන කරනු වෙනස් කරනව්, විධායක ජනාධිපතික්‍රමය නැතිකරනවා/බලතල අඩු කරනවා කියල, ජනාධිපතිවරනේදී.
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකෙක් කියන්නේ එකෙක් නේ.
    මෙය විතරක් නෙමේ මහින්ද රාජපක්ෂත් ලියන්නේ එකක් කියන්නේ එකක් කරන්නේ තවත් එකක්.
    එජාපය විතරයි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අපිට පාර්ලිමේන්තුවේ බලය දෙන්න කියල, මිනිස්සු සරල බහුතරයවත් දුන්නේ නැහැ.
    දැන් එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල ජනවරමක් කාටවත් නැහැ.

    අලුත් ව්‍යවස්ථාවක් වුවමනා කාටද කියල සියල්ලෝ දනිති, සමහරක් නොදන්නවා සේ රඟපාති.

    මේ ප්‍රශ්ණය මේවගේ අන්තර්ජාලයේ කතා කරන්න බැරි,මේ බොරු නිද්‍රාශීලින් අහන්නේ කෝ පිටපතේ කෝ ගාල.
    එකපාරටම මෙගොලොන්ට අමතකයි සති දෙකකට කලින් ගැසට් කරපු ලියවිල්ලේ නැති වගන්ති හැටහුට හමාරක් සම්මත කරගත්තු හැටි.
    ව්‍යවස්ථාව ලියල මිනිස්සු ඉස්සරහට දැම්ම කියල එක මිනිස්සුන්ට කියවල තේරුම් ගන්න බැහැ, ඒවා ලියල තියෙන්නේ තාක්ෂණික වචන බොහොමයක් එක්ක ඒවගේ නිවරදි නිර්වචනය මොකක්ද කියල තේරුම් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා දැනගන්න ඕන.
    මේ නිද්‍රශිලින් මේවා සියල්ල දන්නා බහුශ්‍රැතයන්.

    මේක මහින්ද ද රනිල් ද අනුරද චන්ද්‍රිකාද කාගේ වන්දිබට්ටයෝන් ද කියන එකට් වඩා සැහෙන දුර යන ප්‍රශ්නයක්.
    මේ සෙට් එකම නාකියෝ, තව අවුරුදු දහයකින් පහළොවකින් කනත්තේ, අනුර ඇරෙන්න.

    පළාත් වලට බලය බෙදල දෙන්න තමයි මේ නිද්‍රශිලින් හැමෝම කියන්නේ, මොකක්ද එකේ වැරැද්ද.
    ජාතිවාදයෙන් තොරව හිතල බලමු.
    ඕනෑම පලාතක පළාත්සභාවේ ඉන්නේ ඒ පළාතේම ඉන්න මදාවියෝ,කුඩු වෙළෙන්දෝ, සහ ඒ ඒ පළාතේ බලය තියාගෙන ඉන්න පවුල් වල පිරිස්.
    සියලු බලය මේවට දුන් දවසට තේරෙයි, දියවන්නාවේ ඉන්න යකා ගේ ලඟට ගෙන්න ගත්තු එකේ කරුමේ, හැබැයි ඒවාට විඳින්න වෙන්නේ අපිටත් නෙමෙයි අපෙනුත් පසු පරම්පරාවට.
    අර ඉන්දියාවේ වගේ තියෙයි, මහා ඇමති නළුවෙක් පොරට වැඳපුදාගෙන ඉන්න.

    ඊට පස්සේ මේ මේ පළාත් අතර කඹ ඇදිල්ල නිසා රටේ පාරක්, වැවක්, වේල්ලක් මොකක්වත් හදන්න වෙන්නේ නෑ.
    එතන වේල්ල හැදුවොත් අපිට වතු නෑ, ඔතන හැදුවොත් අපිට බෑ, රටේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නෑ.
    ඔතන කර්මාන්ත ශාලාවක හැදුවොත් අපිට දුම එනවා, එක නිසා අපේ පළාතට රස්සා දෙන්න, අරව මේවා ගෝරි ගොඩක් තමයි ඉස්සරහට.
    දැනටම පෙනෙන නැද්ද, උඩරට පාතරට, දකුණ, බෙන්තරෙන් එහා, ගලෙන් උඩ, ඕව මේවා ඔක්කොම එක්ක මේ රට එක තැන නවතිනවා.
    උතුර ගැන නොහිතා හිමුකෝ, ජාතිවාදියෝ වෙනවා නේ.
    එකම පළාත ඇතුලේ ගතහොත්, එත් කුල අනුව බෙදිලා මරා ගන්න වෙනවා, ගමෙන් ගම මරා ගන්න වෙනවා පාර හදා ගන්න.
    මේක තමයි මේ ව්‍යවස්ථාවට සහය දෙන්නෝ හොඳයි කියල නිදාගෙන දකින සුභ සිහිනේ.

    උතුර ගැන මේ නිදිගුල්ලෝ මොනවත් කිව්වට පිළිගන්නේ නැහැ, කිව්වොත් කියන්නේ මහින්දගේ බත් බැලයෝ කියාගෙන එන්නේ.
    මහින්ද හොරා වෙන්න ඇති, මිනිමරන්න ඇති, මිනි මොරුන්ට කන්න දෙන්නත් ඇති මරල.
    මහින්දත් මේකට යටින් එකඟයි කියලා තමයි පෙනෙන්නේ.
    අනුර දිසානායකත් අලි නාවනවත් ඇති නැතුවත් ඇති.
    රනිලුත් කෙසෙල් කනවත් ඇති නැටුවත් ඇති, ඇති ඒවා මෙරටේ අනාගත පරම්පරාවට ප්‍රශ්න නෙමෙයි, මේ පිරිස සියල්ලම තව දශක දෙකකින් පොලවේ පස් වෙලා.
    මේක දේශපාලන පක්ෂ, පුද්ගල චරිත වන්දනාව ගැන වාදයක් නෙමෙයි.

    මේ ව්‍යවස්ථාව ලංකාවට වුවමනාවට ගෙනෙන එකක් නෙමෙයි.
    වුවමනාව තිබෙන අය ඉන්නේ ලංකාවෙන් පිට.
    නමුත් රටේ දැන් අවාසනාවකට මතයක් හදල තියෙනවා ව්‍යවස්ථාවක් ගෙනාවම ප්‍රශ්න විසඳෙනවා කියල.
    ප්‍රශ්නේ මොකක්ද? කියල ඇහුවම හරිහමන් උත්තරයක් නැහැ.

    බටහිර උපක්‍රමයවල් ගැන දන්නෝ දන්නවා ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කම් කරපු රටවල් වලට මොකද වුනේ කියල.
    බටහිරින් අපකෙරේ පහල වූ අනුකම්පාවට ව්‍යවස්ථා සම්මත කරවන්නේ නැහැ, ඔවුන් ඔවුන්ගේ අනාගත ආයුධ වෙළඳාම, ඔවුන්ගේ භූ දේශපාලනික යුධ පිටිය ගැන හිතල තමයි සැලසුම් හදන්නේ.
    ඊශ්‍රායලය බල්ෆෝර් ගිවිසුමෙන් ලියල දුන්නේ යුදෙව්වොන්ට වෙච්ච අසාධාරනෙට වත්, යුදෙව්වොන්ට තිබෙන පක්ෂපතිත්වයට වත් නෙමෙයි, මුලික හේතුව තෙල් සහ සුවස් ඇළ මාර්ගය ආශ්‍රිතව බටහිරට අවශ්‍ය ඉතා බලවත් රජයක් අවශ්‍යය නිසා.
    අනෙක් සියලු කාරණා අවශේෂ කාරණා.

    ලංකාවේ සම්බන්ධ නිශ්චිත හේතුව මේකයි කියල කියන්න අමාරුයි, නමුත් ඉන්දියාව දත කනවා උතුරේ බලය ඉන්දියාවට වාසි වෙන විදියට හරවා ගන්න, චීනයත් කැමති වෙයි දකුණ තවත් දුර්වල වෙලා චීනෙට සින්නම වෙනවට.
    මන්නාරම් ද්‍රෝණිය වගේම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් ස්වභාවික වායු නිධි ගැන සෙවීම පිලිබඳ අර්බුදයක් තිබූන මිට අවුරුදු 4කට 5කට කලින් කාට කොපමණ ප්‍රමාණයක් අයිතිය් ද කියල.
    මොකද නේපාලයට මුහුදු සීමාවක් නැතත් ඒගොල්ලෝ තර්ක කරේ ඔවුන්ගේ රටෙන් පටන් ගෙන එන ගංගා වල ඔවුන්ගේ රටේ කාබනික ද්‍රව්‍ය තමයි එන්නේ මුහුදට එකතු වෙන්න කියල.
    මේවා දැන් විසදිලද දන්නේ නැහැ, මේවා ප්‍රශ්න නොවන්නත් පුළුවන්, මේවා මහින්ද ස්වභාවිකවායු නිධි තියෙනවා කියල කියපු ගල් බොරු කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.
    කාටවත් ගිහින් මෙන්න ස්වභාවික වායු නිධිය කියල පෙනන්න බැහැනේ, බටහිරින් කිවොත් තමයි අපිටත් දැනගන්න වෙන්නේ.
    නමුත් අවසානයේ ඉන්දියාවට අවශ්‍ය ඉන්දියාවේ වටේ දුර්වල රාජ්‍යයන් පවත්වා ගැනීම.:(
    මේක මගධ රාජයේ ඉදන් තිබුන ප්‍රතිපත්තිය, තමාගේ අසල්වැසි රාජ්‍ය දුර්වල කිරීම තමයි චානක්‍ය කවුටිල්‍ය ගේ ප්‍රතිපත්තිය, අදටත් එක තමයි ඉන්දියාව කරන්නේ.
    මොදී එන්නේ වෙසක් බලන්න කියල අපිට කියනවා, වෙසක් බලන්න ඕන නම් ගිහින් බුද්ධගයාවේ වෙසක් සමරුව නම් ඉවරයි නේ.
    ඉන්දියාවේ බමුණෝ තථාගත ගෞතම කියන වචනය පාවිචි කරන්නේ ඔවුන්ගේ මුලින් තිබුණු වෛදික ක්‍රමය බිඳගෙන ගිය කෙනා විදියට.
    ඒ බමුනොන්ට අවශ්‍ය නැහැ බුද්ධාගම ප්‍රවර්ධනය කරන්න, අද හින්දුත්ව කියල සමාජ බලවේගයක් එන්නේ නැවත වේද ග්‍රන්ථ වලට මිනිස්සු හරවන්න.

    උතුරේ ජනතාව ගැන කතා නොකර ඉමු, උනුත් අපිට ගිල්ලපු ලනුවම ගිලල හීන මවන් ඉන්නවා ඇති සිංහල පාලනයෙන් මිදිලා නිදහසේ ඉන්න.
    කවුද වික්කේ?
    පක්ෂ විපක්ෂ, ඒකාබද්ධ, අලි,කොටි,පුටු, බුලත්, පුවක් හැමෝම එකතු වෙලා නැති ප්‍රශ්නෙකට නැති උත්තරයක් හොයන්න ගිහින් දැන් ව්‍යවස්ථාව ගෙනෙන්නම වෙනවා.
    කණගාටුයි, ලංකාව විකුණලා ඉවරයි.

    Mata mae loku rachana boru oni nae.. Mata pennaa oya kiyana draft Constitution 1ke podak pls
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    No point in trying to wake someone who is pretending to sleep. :)

    See fuck the current constitution been amended 19 times so if de gov wants to divide this country they could manipulate de current constitution..so please stop de spinning game n show facts
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    See fuck the current constitution been amended 19 times so if de gov wants to divide this country they could manipulate de current constitution..so please stop de spinning game n show facts

    Why get angry, just keep on sleeping. :)

    I have said things that are plausible.
    Let's see how things would unfold.