Niyogayata eha giya wairaya....!!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Anthare n GMOA maha un danawa minyak udin thamai goda enna puluwan wenne kiyala..paw oya bilata yana un
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    ලොකු ටොක් එපා,
    ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.

    උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.

    Aththa kathawa ban
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Munta machan KUTTIYA aduwena eka thamai daraganna beri , ekata thama maragena merenna yanne... Un hithanne un witarai job karanne kiyala ,
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලොකු ටොක් එපා,
    ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.

    උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?

    කෝ ඉතින් වෛද්‍ය පීඨ අධිපතිවරු ACT 16 ලියන්න minimum qualifications වෙන C2S1 සයිටම් එකෙත් අවම සුදුසුකම කරන්න කිව්වා.
    සීමාවාසික පත්වීම් දෙන්න SLMC විභාගය ලියන්න කිව්වා.
    එකඟ වුණාද? :rofl:
    මොනවා හරි බයිලා ගහලා අාස අාස විදියට තමන්ම විභාග තියාගෙන wholesale පාස් කරවන්නයි ඕනේ.:angry:

    ඉතින් ප්රයිවට් උන් ආවම කුට්ටිය අඩුවෙන එක අපේ ප්රස්නයක් නෙමේ නේ? :rofl::rofl::rofl:

    ඉතින් ඕක පවරාගත්තොත් ඒකෙන් ලංකාවේ උන් නෙවෙයිද ඩොකාලා වෙන්නේ? :confused:
    වයඹ සබරගමුව medical faculty ඇරියාම තවත් කුට්ටිය අඩුවෙනවා නේ. කෝ කවුරුවත් එපා කියනවාද? :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ ඉතින් වෛද්‍ය පීඨ අධිපතිවරු ACT 16 ලියන්න minimum qualifications වෙන C2S1 සයිටම් එකෙත් අවම සුදුසුකම කරන්න කිව්වා.
    සීමාවාසික පත්වීම් දෙන්න SLMC විභාගය ලියන්න කිව්වා.
    එකඟ වුණාද? :rofl:
    මොනවා හරි බයිලා ගහලා අාස අාස විදියට තමන්ම විභාග තියාගෙන wholesale පාස් කරවන්නයි ඕනේ.:angry:

    ඒ ඔක්කොටම කලින් උන්ට ‍ට්රේනින් යන්න ඉස්පිරිතාලයක් දුන්න නන් නේද හ‍ොද? පස්සෙ බලන්න බැරිය උන් විභාග ලියන විදිය නේ....

    ඉතින් ඕක පවරාගත්තොත් ඒකෙන් ලංකාවේ උන් නෙවෙයිද ඩොකාලා වෙන්නේ? :confused:
    වයඹ සබරගමුව medical faculty ඇරියාම තවත් කුට්ටිය අඩුවෙනවා නේ. කෝ කවුරුවත් එපා කියනවාද? :lol:

    වයඹ සබරගමු medical faculty ඇරලා තව ර‍ජරටවගේ faculty හදවන්නද කියන්නේ? :lol::lol: සයිටම් එකට උද්ඝෝශන කරන්න කලින් ගිහින් උඹලගෙ ලෙකා ලගේ ගෙවල් ගාව උපවාස කරපල්ලා හදන කැම්පස් වලට පලයවු කියල... :P:P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒ ඔක්කොටම කලින් උන්ට ‍ට්රේනින් යන්න ඉස්පිරිතාලයක් දුන්න නන් නේද හ‍ොද? පස්සෙ බලන්න බැරිය උන් විභාග ලියන විදිය නේ....

    දැන් ඔය SLMC registration ඉල්ලන අයටත් ලියන්න බෑලුද? එයාලා clinical ඉවර කරලා වෙන්න ඇතිනේ degree ගන්න ඇත්තේ. :oo:
    ඩොකාල, ලමයි කෑ ගහපු එකෙන් තමයි බැච් එකක් දෙකක් out වුණාට පස්සේ හරි clinical වල quality හදන්න මතක් වෙන්නේ. කට්ටිය කට වහන් හිටියනම් කිරියේ අයියලා දන්නෙත් නෑ එහෙමම registration aran. :P

    අනික ඔය දීලා තියෙන්නේ මිලියන 3000 ගානේ වියදම් කරගෙන hospital එකක්. :)

    වයඹ සබරගමු medical faculty ඇරලා තව ර‍ජරටවගේ faculty හදවන්නද කියන්නේ? :lol::lol: සයිටම් එකට උද්ඝෝශන කරන්න කලින් ගිහින් උඹලගෙ ලෙකා ලගේ ගෙවල් ගාව උපවාස කරපල්ලා හදන කැම්පස් වලට පලයවු කියල... :P:P

    ඒකනේ රත්නපුරේ රෝහල ශික්ෂණ රෝහලක් කරන්න බෑ.
    රජරට තියෙන අඩුපාඩු හදාගන්න සල්ලි වෙන්කරන්න බෑ.
    ඒ වුණාට අනුන්ගේ බිස්නස් run කරලා දෙන්න මිලියන 3000 ගානේ දෙන්න පුළුවන්. :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    ලොකු ටොක් එපා,
    ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.

    උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.

    ඉතින් ප්රයිවට් උන් ආවම කුට්ටිය අඩුවෙන එක අපේ ප්රස්නයක් නෙමේ නේ? :rofl::rofl::rofl:
    22426407_366214803807486_956578790370428443_o.jpg

    :lol::lol::lol:
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ss

    අනාගත පරපුර ගැන තියන ආදරයට එහා ගිය කුහකකමත් තියනව. ඒකත් ඇත්ත.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    අඩෝව්.... උඹ කොහෙද යකෝ රස්සාවක් කරන්නේ. උඹ මේකේ වේලි වේලි ඉන්න කාළකණ්නි අපතයෙක්නේ.

    යකඩ පොලු වලින් උන්ට ගහන එක කෙසේ වෙතත් උඹනම් දාර පොලුවලින් කනවා කියලා අපි දන්නවා....‍

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තමන්ගේ වාසියට අවශයතාවයට කරන වෑඩක් කියල රටම දන්නවා. ඒ හින්දා දෑන් කවුරුත් ඔය ප්‍රශ්නේ ගනන් ගන්නේ නෑ.
    උබල දෙගොල්ලොන්ට ඕන දෙයක් කර ගනිල්ලා කියල මිනිස්සු ඉන්නේ. ඒ හින්දා හවසට ගෙදර යන්න එලියට එන මිනිස්සු රස්තියාදු කරන එවුන්ට මොකෙන් හරි ගහලා එලවල පාර ක්ලියර් කරල දුන්නට කමක් නෑ.

    ඈමතියා ගෑසට් කරන්නේ නෑ. දොස්තරල අන්තරේ වහන්නමයි කියන්නේ. දෙගොල්ලොම මෑද තෑනකට එන්නේ නෑත්නම් අපිට වද දෙන්නේ නෑතිව උබල ගිහිල්ලා ඈමතියගේ ගෙදරට ගහපල්ලා කියල තමා කියන්න තියෙන්නේ.

    අපිට හවස දෙයියනේ කියල ගෙදර යන්න තියෙන පාර වහන එවුන්ට නම් පොලිසියෙන් මොනවයින් ගෑහුවත් කමක් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    අඩෝව්.... උඹ කොහෙද යකෝ රස්සාවක් කරන්නේ. උඹ මේකේ වේලි වේලි ඉන්න කාළකණ්නි අපතයෙක්නේ.

    යකඩ පොලු වලින් උන්ට ගහන එක කෙසේ වෙතත් උඹනම් දාර පොලුවලින් කනවා කියලා අපි දන්නවා....‍

    වේලෙනවා නෙමයි මල්ලි තෙමෙනවා
    මේ දවස් වල වැස්ස නිසා රස්සාවක් කරගන්න විදිහක් නෑ ගස් තෙමිලානේ
    මල්ලිලාගේ ඔපිස් එකේ මුකුත් ටෙම්පරි ජොබ් එකක් නැද්ද මල්ලි
     
    • Like
    Reactions: malakadss

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    තමන්ගේ වාසියට අවශයතාවයට කරන වෑඩක් කියල රටම දන්නවා. ඒ හින්දා දෑන් කවුරුත් ඔය ප්‍රශ්නේ ගනන් ගන්නේ නෑ.
    උබල දෙගොල්ලොන්ට ඕන දෙයක් කර ගනිල්ලා කියල මිනිස්සු ඉන්නේ. ඒ හින්දා හවසට ගෙදර යන්න එලියට එන මිනිස්සු රස්තියාදු කරන එවුන්ට මොකෙන් හරි ගහලා එලවල පාර ක්ලියර් කරල දුන්නට කමක් නෑ.

    ඈමතියා ගෑසට් කරන්නේ නෑ. දොස්තරල අන්තරේ වහන්නමයි කියන්නේ. දෙගොල්ලොම මෑද තෑනකට එන්නේ නෑත්නම් අපිට වද දෙන්නේ නෑතිව උබල ගිහිල්ලා ඈමතියගේ ගෙදරට ගහපල්ලා කියල තමා කියන්න තියෙන්නේ.

    අපිට හවස දෙයියනේ කියල ගෙදර යන්න තියෙන පාර වහන එවුන්ට නම් පොලිසියෙන් මොනවයින් ගෑහුවත් කමක් නෑ

    දැන් ලංකාවේ මිනිසසු මුන්න්වයි GMOA එකේ එවුන්වයි පඩේකටවත් ගණන් ගන්නේ නෑ
    කිව්වත් වගේ ඇයි දන්නේ නෑ මුන්ට ඔය නෑම ඇමතිගේ ගේ ඉස්සරහට ගිහින් කරන්න බැරි