ලොකු ටොක් එපා,
ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.
උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.

උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?

ඉතින් ප්‍රයිවට් උන් ආවම කුට්ටිය අඩුවෙන එක අපේ ප්‍රස්නයක් නෙමේ නේ?![]()

කෝ ඉතින් වෛද්‍ය පීඨ අධිපතිවරු ACT 16 ලියන්න minimum qualifications වෙන C2S1 සයිටම් එකෙත් අවම සුදුසුකම කරන්න කිව්වා.
සීමාවාසික පත්වීම් දෙන්න SLMC විභාගය ලියන්න කිව්වා.
එකඟ වුණාද?
මොනවා හරි බයිලා ගහලා අාස අාස විදියට තමන්ම විභාග තියාගෙන wholesale පාස් කරවන්නයි ඕනේ.![]()
ඉතින් ඕක පවරාගත්තොත් ඒකෙන් ලංකාවේ උන් නෙවෙයිද ඩොකාලා වෙන්නේ?
වයඹ සබරගමුව medical faculty ඇරියාම තවත් කුට්ටිය අඩුවෙනවා නේ. කෝ කවුරුවත් එපා කියනවාද?![]()

සයිටම් එකට උද්ඝෝශන කරන්න කලින් ගිහින් උඹලගෙ ලෙකා ලගේ ගෙවල් ගාව උපවාස කරපල්ලා හදන කැම්පස් වලට පලයවු කියල... 

ඒ ඔක්කොටම කලින් උන්ට ට්‍රේනින් යන්න ඉස්පිරිතාලයක් දුන්න නන් නේද හොද? පස්සෙ බලන්න බැරිය උන් විභාග ලියන විදිය නේ....

වයඹ සබරගමු medical faculty ඇරලා තව රජරටවගේ faculty හදවන්නද කියන්නේ?සයිටම් එකට උද්ඝෝශන කරන්න කලින් ගිහින් උඹලගෙ ලෙකා ලගේ ගෙවල් ගාව උපවාස කරපල්ලා හදන කැම්පස් වලට පලයවු කියල...
![]()
ලොකු ටොක් එපා,
ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.
උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.
ඉතින් ප්‍රයිවට් උන් ආවම කුට්ටිය අඩුවෙන එක අපේ ප්‍රස්නයක් නෙමේ නේ?![]()

අඩෝව්.... උඹ කොහෙද යකෝ රස්සාවක් කරන්නේ. උඹ මේකේ වේලි වේලි ඉන්න කාළකණ්නි අපතයෙක්නේ.
යකඩ පොලු වලින් උන්ට ගහන එක කෙසේ වෙතත් උඹනම් දාර පොලුවලින් කනවා කියලා අපි දන්නවා....

තමන්ගේ වාසියට අවශයතාවයට කරන වෑඩක් කියල රටම දන්නවා. ඒ හින්දා දෑන් කවුරුත් ඔය ප්‍රශ්නේ ගනන් ගන්නේ නෑ.
උබල දෙගොල්ලොන්ට ඕන දෙයක් කර ගනිල්ලා කියල මිනිස්සු ඉන්නේ. ඒ හින්දා හවසට ගෙදර යන්න එලියට එන මිනිස්සු රස්තියාදු කරන එවුන්ට මොකෙන් හරි ගහලා එලවල පාර ක්ලියර් කරල දුන්නට කමක් නෑ.
ඈමතියා ගෑසට් කරන්නේ නෑ. දොස්තරල අන්තරේ වහන්නමයි කියන්නේ. දෙගොල්ලොම මෑද තෑනකට එන්නේ නෑත්නම් අපිට වද දෙන්නේ නෑතිව උබල ගිහිල්ලා ඈමතියගේ ගෙදරට ගහපල්ලා කියල තමා කියන්න තියෙන්නේ.
අපිට හවස දෙයියනේ කියල ගෙදර යන්න තියෙන පාර වහන එවුන්ට නම් පොලිසියෙන් මොනවයින් ගෑහුවත් කමක් නෑ