Etisalat Cliq app & Cheap Internet

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    e kiyanne 15gb ganna Puluwan Rs 200 walata aduwen kiyana ekada?
    Prepaid oya pare yana kota age gahana sim ekak tiyenawa nam seen eka karanna puluwan da e kiyanne???

    Gampaha side ekata signal tiyenawada???

    1: Ow (Sathiyakata 15GB lebenawa.) (samahara sathi walata Rs:122.50tath 15Gb lebenawa)
    2: Ow (paredi age gahana, etisalat prepaid sim walin puluwan)
    3: Ow ( Gamapaha nam etisalat 3G signal athi.)
    Me link ekata gihin signal thiyenawada bala gannna.
    http://www.etisalat.lk/for-you/support/network-coverage/

    Thawa prashna ahanne nethuwa, Thread eka mula idala kiyawapan.Ethakota godak dewal therum ganna puluwan.
    :angry:

    11.gif

    කවුද බන්, ලන්කාවේ චැනල් බලන්න පිස්සුද? අපි ග්ලොබලයිස්ඩ් කොල්ලො හරියේ... ලන්කාවේ එවා යුඉටියුබ් බලහන් ඔක්කොම චැනල් යනවා සියත එක නම් HD.

    Youtube නෑ නේ බන්
    Sirasa බලන්න විදියක් නැද්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1: Ow (Sathiyakata 15GB lebenawa.) (samahara sathi walata Rs:122.50tath 15Gb lebenawa)
    2: Ow (paredi age gahana, etisalat prepaid sim walin puluwan)
    3: Ow ( Gamapaha nam etisalat 3G signal athi.)
    Me link ekata gihin signal thiyenawada bala gannna.
    http://www.etisalat.lk/for-you/support/network-coverage/

    Thawa prashna ahanne nethuwa, Thread eka mula idala kiyawapan.Ethakota godak dewal therum ganna puluwan.
    :angry:

    11.gif

    122 එක මට මුල් දවස්වල එකක් ඇර එකක් වගේ තුන්පාරක් විතර හම්බුනා දැන් හම්බෙන්නේම නෑ :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22357946 said:
    ඔව් ඉහගෙන කන්න ගිහින් ලගදිම උකෝවනවා :( :(
    අඩේ මම සතියටම එකයි දැම්මේ.. එහෙම අවුලක් නැනේ 200 එවා දාගෙන දාගෙන ගියොත්නේ අවුල්.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    thread eka poddak hariyata kiyawapan ban. Podi un wage hemadema ahanne nethuwa. thread eka kiyewwa nam, uththara tika nikanama lebenawa.
    Menna uba ahapu deta uththare.

    Onna me video ekath bapan. Uba nisamai upload kele. :frown:

    11.gif
    thanks machan:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බබා හම්බවෙයි වගේ packages වලට :rolleyes:

    එතකොට මුන් මාව මරණ කයි unwanted publicity දිලා එකටත් කෙලෙව්වා කියල.:P

    මුන් ටීවී බලන එකක් යැ :P පැය කලන් බාගෙන් ad යන්නේ මිරිකලා ඉන්ටනෙට් යන්න කියල.
    waiting for it:love:
    :rofl: