අද යාපනය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හම්බන්තොටට එක නීතියක් යාපනයට තවත් නීතියක්. එකම රටක් නීති දෙකක් .ආමි එකේ අපේ කොල්ලෝ බුරුතු පිටින් මැරිලා ලබාගත්තු රටද මේ???
     
    • Like
    Reactions: netlife007

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Apita yudhedhi maruna udaviya wirayo wagema mae rate eha kone inna demala minisunta thaman wenuwen yudha karapu un wadagath athi..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,972
    3,773

    eka ehema thamayi ban. Muslim unta ISIS un weerayo.
    eth prashne thiyenne impartial widihata baluwoth un karapu haaniya diha baluwoth un terrorists. terrorism walin marichcha un weerayo kara ganna eka waradiyi.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පුදුමය කියන්නේ 2009ට කලින් මේවා තේරුම් කරල දෙන්න උවමනාවක් තිබ්බේ නෑ. Ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්.
    eka ehema thamayi ban. Muslim unta ISIS un weerayo.
    eth prashne thiyenne impartial widihata baluwoth un karapu haaniya diha baluwoth un terrorists. terrorism walin marichcha un weerayo kara ganna eka waradiyi.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඔබ තඩි දෙමළෙක් නේද

    Na thadi ubata wada hodha sinhalayek

    Oya ape paththe idan baluwahama ne..tamil unta unwa weerayo wenna athi hariyata jvp unta wijeweera athulu maricha 30,000 weerayo rajayata un nikan thrasthawadhi ralak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    පුදුමය කියන්නේ 2009ට කලින් මේවා තේරුම් කරල දෙන්න උවමනාවක් තිබ්බේ නෑ. Ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්.

    LTTE kiyanne ithin terrorist grp kiyala uba amuthuwen kiyanna oni nae.. but api boruwata hure danna Honda nae mokada mae rate thibbe civil yudhayak depaththenma marune mae rate minissu
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙනම් ඉතින් ඇයි බං යුද්දෙ කරේ.නිකන් ඉන්න තිබුන නේ. උබලා වගේ දෙමළු තමයි facebook එකේ pages හදාගෙන තලෙයිවා තලෙයිවා කිය කිය ප්‍රභාකරන්ගේ photo share කරන්නේ.
    LTTE kiyanne ithin terrorist grp kiyala uba amuthuwen kiyanna oni nae.. but api boruwata hure danna Honda nae mokada mae rate thibbe civil yudhayak depaththenma marune mae rate minissu
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,972
    3,773
    113
    Na thadi ubata wada hodha sinhalayek

    Oya ape paththe idan baluwahama ne..tamil unta unwa weerayo wenna athi hariyata jvp unta wijeweera athulu maricha 30,000 weerayo rajayata un nikan thrasthawadhi ralak

    LTTE kiyanne ithin terrorist grp kiyala uba amuthuwen kiyanna oni nae.. but api boruwata hure danna Honda nae mokada mae rate thibbe civil yudhayak depaththenma marune mae rate minissu
    jvp un bomba thibbe na. un happune rajaye hamudawath ekka witharayi. ltte eka indiscriminately minissu maruwa. gam walta panala pethigahuwa kiri daruwo patan.
    oya deka wenas.

    Muslim unta ISIS weerayo unahama umba kiyanne un marunahama ane minissune kiyala samaranna ona kiyalada?
    waradda waraddamayi ban. api unbiased wenna ona thamayi. eketh seemawak thiyenna ona. nathnam ISIS ekek awahama ane manussayek ne kiyala hanga gannawa nam eka justice neweyi eka moda kama.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    උබ තර්ක කරන්නේ කිසිම විදියකට පිලිගන්න කැමති නැති තැනක. කාරනාව ඇත්ත උනාට තෙරුමක් නැ. LTTE එකට වඩා විනාශයක් කලා මුලු රටේම JVP එක. අවාසනාවකට උන් සින්හල නිසා කේස් නැ.
     
    • Like
    Reactions: djjaya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,474
    8,657
    113
    මෙතන තියෙන්නේ දේශපාලුවන්ගේ එදා වේල පිරිමහගන්න ක්‍රමයක් මිසක් දෙමල මිනිස්සුන්ට වෙන රටක් ගැන තෙරුමක්වත් නෑ, මේ ඔක්කොමල රටවල් පෙන්නලා ගොඩ යනවා. යාපනේ උන් දගලන තරමට දකුණේ දේශපලුවන්ටත් හොදයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    jvp un bomba thibbe na. un happune rajaye hamudawath ekka witharayi. ltte eka indiscriminately minissu maruwa. gam walta panala pethigahuwa kiri daruwo patan.
    oya deka wenas.

    Muslim unta ISIS weerayo unahama umba kiyanne un marunahama ane minissune kiyala samaranna ona kiyalada?
    waradda waraddamayi ban. api unbiased wenna ona thamayi. eketh seemawak thiyenna ona. nathnam ISIS ekek awahama ane manussayek ne kiyala hanga gannawa nam eka justice neweyi eka moda kama.

    බොම්බා තිබ්බේ නැත්තේ උන් ලග තිබ්බේ නැති හින්දා.. ඒ වෙලාවේ උන්ව මර්දනය නොකලා නම් බොම්බා නෙමෙයි සුඉසයිඩ් උන් පවා හදනවා බලේ ගන්න.. ට්‍රාන්ස්ෆොමර් පුපුරපුවා, රොසා බස්, ලන්ගම බස් ගිනි තියපුවා කතා කරලා වැඩක් නැ.. උන්ට ආයුද තිබ්බේ නැ. ඒකයි පොලිසිවලට ගහලා ආමරි කඩන්න හැදුවේ. ගොඩක් තුවක්කු තිබ්බ ගම්වල සල්ලි තිබ්බ උන්ගේ ගෙවල් වලට පැනලා කොල්ලකැවා. LTTE එකට වඩා දරුනුවට උන්ගේ තිබ්බා. LTTE උන් බොම්බා ගැහුවට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ. ජෙප්පන්ට රටේ අස්සක් මුල්ලක් නැර කොල්ලො හිටියා. බොම්බා ඔනා නැ උන්ට මිනිස්සු මරන්න.