ZoomLine where is my money?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    486578128.gif
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mage salli ada ganna puluwanda bro?
    මචන් උඹ සැප්තැම්බර් 20 වෙනිදා සල්ලි දාන්න කැමතියි කිව්වට ඇත්තටම දාලා තියෙන්නෙ 26 වෙනිදා උදේ 10.54ට
    ඒ කියන්නෙ තවම ගෙවිලා තියෙන්නෙ දවස් 18යි, ඒත් දැන් උබට සල්ලි හදිස්සියි කිව්ව නිසා මම එකෙන් උබට දැන් 12.78% ගානේ බලලා සල්ලි දාන්නම් :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    RedEyE අන්තිම පොස්ට් එක

    Posts: 108
    Join Date: May 2012
    Add to RedEyE's Reputation Report Post
    07-05-2012, 11:35 AM

    පස්සෙ අදයි මතක් වෙලා තියෙන්නෙ කිරිය, කෙලින්ම ඇවිත් පල් හොරාගෙන සල්ලි ඉල්ලන්නෙ...:lol::lol::lol:

    ඔකෙන් ඔප්පු වෙන්නෙ එක දෙයයි,zoomline කියන්නෙ 2012ටත් පෙර ඉදන් කිරියෙ ඉන්න එකෙක්..අපෙන්ම බලු වෙච්ච මොකක් හරි &න්නයෙක් තමා මේ අලුත් එකක් අටෝගෙන හොරාකන්ඩ දගලන්නෙ:baffled::confused:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,742
    1,587
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න මම පලවෙනි add එක දැම්මා

    2017 /2018 NISSAN LEAF BUDGET එකෙන් පසු මිල දී ගන්න . වගකීම් සහිතයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මම පලවෙනි add එක දැම්මා

    2017 /2018 NISSAN LEAF BUDGET එකෙන් පසු මිල දී ගන්න . වගකීම් සහිතයි

    අනිව මේ වගේ ෆේක් බස්සල තමන්ම රිල්පයි කරගෙන ආතල් දෙන zoomline ගෙ මෝඩ තෙර්ඩ් වලට ඇඩිම දාපල්ල...මාත් දන්ඩ පටන් ගන්නව...:yes::yes:
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    මචන් උඹ සැප්තැම්බර් 20 වෙනිදා සල්ලි දාන්න කැමතියි කිව්වට ඇත්තටම දාලා තියෙන්නෙ 26 වෙනිදා උදේ 10.54ට
    ඒ කියන්නෙ තවම ගෙවිලා තියෙන්නෙ දවස් 18යි, ඒත් දැන් උබට සල්ලි හදිස්සියි කිව්ව නිසා මම එකෙන් උබට දැන් 12.78% ගානේ බලලා සල්ලි දාන්නම් :D

    12.78% nam padui. mata 15% gane gewanna ehema bari nam mama oyage phone numbers dala aluten thread ekak danawa
    anika adminta report karanawa
    please bro balu wada epa
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    RedEyE අන්තිම පොස්ට් එක

    Posts: 108
    Join Date: May 2012
    Add to RedEyE's Reputation Report Post
    07-05-2012, 11:35 AM

    පස්සෙ අදයි මතක් වෙලා තියෙන්නෙ කිරිය, කෙලින්ම ඇවිත් පල් හොරාගෙන සල්ලි ඉල්ලන්නෙ...:lol::lol::lol:

    ඔකෙන් ඔප්පු වෙන්නෙ එක දෙයයි,zoomline කියන්නෙ 2012ටත් පෙර ඉදන් කිරියෙ ඉන්න එකෙක්..අපෙන්ම බලු වෙච්ච මොකක් හරි &න්නයෙක් තමා මේ අලුත් එකක් අටෝගෙන හොරාකන්ඩ දගලන්නෙ:baffled::confused:

    api online awata kalaya kanna welawak naha. ona deyak hita ganna mewa jeewite neme mage
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් උඹ සැප්තැම්බර් 20 වෙනිදා සල්ලි දාන්න කැමතියි කිව්වට ඇත්තටම දාලා තියෙන්නෙ 26 වෙනිදා උදේ 10.54ට
    ඒ කියන්නෙ තවම ගෙවිලා තියෙන්නෙ දවස් 18යි, ඒත් දැන් උබට සල්ලි හදිස්සියි කිව්ව නිසා මම එකෙන් උබට දැන් 12.78% ගානේ බලලා සල්ලි දාන්නම් :D

    ඕන එකෙක්ට ඇවිත් ගෙව්වා කියන්න පුළුවන් යකෝ
    එහෙම කටින් කියලා මදි ඔප්පු කරන්න ඕන ගෙව්වා කියලා
    උගේ මැසේජ් වල තියෙන්න ඕන මම ඌට මගේ පේපල් එක යැව්වා කියලා අසසින් කඩන් වැටිලා ගෙව්වා කිව්ව පලියට මම මගේ අතින් සල්ලි යවන්නද කියන්නෙ? :baffled:

    mu den ubata pay kare ahasin kada path welada, :rofl::rofl::rofl:

    higanna fake bassa bassa tawat monada oppu karanna hadanne moda higanno thota terenne nedda tho mechchara nehila nehila ekek hari set karagattoth ethanin ube story eka iwarai kyla :lol:

    uba fake dagena ottu wewi innakam ubata inna puluwan rela member kenek join una gaman uba iwarai so thank us for not letting that happen
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api online awata kalaya kanna welawak naha. ona deyak hita ganna mewa jeewite neme mage

    අනේ zoomline පලයන් බබා පාර්ට් නොදා ....නොදකින් අලුත් එකක් හොයාගනින් උස්සහය අසාර්තකයි...:yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    12.78% nam padui. mata 15% gane gewanna ehema bari nam mama oyage phone numbers dala aluten thread ekak danawa
    anika adminta report karanawa
    please bro balu wada epa
    15% ගෙවනවා කිව්වෙ මචන් දවස් 21කට, දැන් උඹ දවස් 18න් සල්ලි ඉල්ලන කොට මම දෙන්නෙ ඒ දවස් ගානට
    එහෙම නැතුව මට පාඩුයි, උඹට ඕන නම් ත්‍රේඩ් බැරි නම් පත්තරේ දාපන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    12.78% nam padui. mata 15% gane gewanna ehema bari nam mama oyage phone numbers dala aluten thread ekak danawa
    anika adminta report karanawa
    please bro balu wada epa

    20$ dala, 12.78% padui 15% dennalu, :rofl::rofl::rofl:

    zoomline officially gone mad :lol:

    api muwa dapu wale tarama balahanko mu eken goda enna creative idea eka eka aran enawa, muge jiwitema meka wenuwen wen karala :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    15% ගෙවනවා කිව්වෙ මචන් දවස් 21කට, දැන් උඹ දවස් 18න් සල්ලි ඉල්ලන කොට මම දෙන්නෙ ඒ දවස් ගානට
    එහෙම නැතුව මට පාඩුයි, උඹට ඕන නම් ත්‍රේඩ් බැරි නම් පත්තරේ දාපන්
    :rofl::rofl::rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ zoomline පලයන් බබා පාර්ට් නොදා ....නොදකින් අලුත් එකක් හොයාගනින් උස්සහය අසාර්තකයි...:yes::yes:

    mu den ubata pay kare ahasin kada path welada, :rofl::rofl::rofl:

    higanna fake bassa bassa tawat monada oppu karanna hadanne moda higanno thota terenne nedda tho mechchara nehila nehila ekek hari set karagattoth ethanin ube story eka iwarai kyla :lol:

    uba fake dagena ottu wewi innakam ubata inna puluwan rela member kenek join una gaman uba iwarai so thank us for not letting that happen
    :rofl::rofl::rofl:
    ඇඩ්මීන්ට කියපන් කෝ ෆේක් නම්
    මෙතන රඟන්න එපා ඇඩ්මීන්ට කියපන්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mu den ubata pay kare ahasin kada path welada, :rofl::rofl::rofl:

    higanna fake bassa bassa tawat monada oppu karanna hadanne moda higanno thota terenne nedda tho mechchara nehila nehila ekek hari set karagattoth ethanin ube story eka iwarai kyla :lol:

    uba fake dagena ottu wewi innakam ubata inna puluwan rela member kenek join una gaman uba iwarai so thank us for not letting that happen
    :rofl::rofl::rofl:

    2012 පස්සෙ අදයි zoomline ඒකෙන් කිරියට ලොග් වෙලා තියෙන්නෙ...සැප්තැම්බර් 26 සල්ලිත් ගේවල ලොල්..:lol::lol::lol::lol:..ඔන්න zoomline ගෙන් බඩු මාට්ටු උන තවත් තැනක්....
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    15% ගෙවනවා කිව්වෙ මචන් දවස් 21කට, දැන් උඹ දවස් 18න් සල්ලි ඉල්ලන කොට මම දෙන්නෙ ඒ දවස් ගානට
    එහෙම නැතුව මට පාඩුයි, උඹට ඕන නම් ත්‍රේඩ් බැරි නම් පත්තරේ දාපන්

    20$ neda ban, 15% kyne 3$ neda?

    so ubala dennage disagreement eka, 3$ denawada, 2.55$ denawa kylada?

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ අයියෝ zoomline පල් හොරා හත්පොලේ ගාගත්ත නේද 2012 එකකින් ලොග් වෙලා...:lol::lol::lol::lol::lol::lol: