- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනම පැක් සංඛ‍යාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙ :D

    මෙන්න මූ කියන විදිහට ලාබ ගනිල්ල $ 200 මූට දීල...කොහොමද හොරාගෙන තියරි....අහසෙ තරු පෙන්නල පික් පොකට් ගහන්ඩ යන්නෙ...ඔන්න රෙද්දෙ SI ගෙ කෙරුවාව...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් අපි කොච්චර තෙර්ඩ් දැක්කද පල් හොරාට සල්ලි දීල ප්‍රොපිට් ගත්ත උන්ගෙ.:rofl::rofl:.මගෙ අම්මෝ මුගෙ බටර්...නොදකින් zoomline වහ කාපන්..:baffled::baffled:.

    api wenuwen me thread eka dala tyne zoomline ban, man den dekke,

    සල්ලි ගන්න මම අඳුරන උන් ඕන තරම් ඇත්ත ලෝකේ ඉන්නවා බන්
    ඇප මුකුත් නැතුව ඉල්ලගෙන පස්සෙ දෙන්න පුළුවන් උන් ඉන්නවා
    අනික මට මගේ පොත් වල තියෙන සල්ලි දාලා එහෙම නම් කට වහන් ඉන්න පුළුවන් නෙ
    මට ඕන ගොඩක් දෙනෙක් සෙට් වෙලා ඉන්වෙස්ටින්ග් වලටම කැමති සෙට් එකක් හදා ගෙන දිගටම මේක කරන්න
    ඒකට මම එකෙක්ව හොයන් වැඩක් නැහැ නෙ බන්

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api wenuwen me thread eka dala tyne zoomline ban, man den dekke, :rofl::rofl:

    දැන් ඉතින් zoomline පල් හොරා ඉවරයි ,දවස ගානෙ අප් තමා...:yes:.මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරෙක් හොරෙක් හොරෙක් මෙන්න හොරෙක් ....zoomline කියන්නෙ පල් හොරෙක් අහුවෙන්ඩ එපා...ඔක පල් හොරෙක්....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් ඉතින් zoomline පල් හොරා ඉවරයි ,දවස ගානෙ අප් තමා...:yes:.මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..:rofl::rofl:

    zoomline before

    මම මගේ ටර්ම්ස් පැහැදිලිව දාලා තියෙන්නෙ
    ඒවාට කැමති අය විතරක් ඉන්වෙස්ට් කරන්න
    එහෙම නැතුව මගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න එපා
    පේපල් මනී බෑක් ගැරන්ටි එක විස්වාස නම් ඉන්වෙස්ට් කරන්න
    එහෙම අවිස්වාස නම් ඉන්වෙස්ට් කරන්න එපා

    zoomline after,

    ado waren face to face onnam meke hangila inne tho ponnayo man police etc :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    $200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
    බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
    ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
    දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
    ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්

    :rofl::rofl::rofl::rofl:මේ උස්සහය ඔබ වෙනුවෙන් නොව හොරා කෑම සදහාය...-මීට zoomline අහිකුන්ඨික &න්න SI....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් ඉතින් zoomline පල් හොරා ඉවරයි ,දවස ගානෙ අප් තමා...:yes:.මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..:rofl::rofl:
    තව අවුරුදු 50ක් උඹ මේක බම්ප් කලත් වැඩක් නැහැ බන්
    මම මේ ඉන්වෙස්ටින් සීන් එක දිගටම කරනවා :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    zoomline before

    Originally Posted by ZoomLine View Post
    මම මගේ ටර්ම්ස් පැහැදිලිව දාලා තියෙන්නෙ
    ඒවාට කැමති අය විතරක් ඉන්වෙස්ට් කරන්න
    එහෙම නැතුව මගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න එපා
    පේපල් මනී බෑක් ගැරන්ටි එක විස්වාස නම් ඉන්වෙස්ට් කරන්න
    එහෙම අවිස්වාස නම් ඉන්වෙස්ට් කරන්න එපා

    zoomline after,

    ado waren face to face onnam meke hangila inne tho ponnayo man police etc :rofl::rofl::rofl:

    :rofl::rofl: zoomline පරය දුවල පැත්තෙ එන්නෙ නැ දැන් ,ඔන්න ආයෝජන උපදේශකගෙ තත්වෙ....සල්ලි ගද්දි වදින් නැති එක විතරයි....ප්‍රොපිට් ගද්දි *කෙත් ඇරගෙන අම්මවත් නමන්ඩ ඔනෙ ඌ ගාව ....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
    මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
    දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
    ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා
    :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl::rofl: zoomline පරය දුවල පැත්තෙ එන්නෙ නැ දැන් ,ඔන්න ආයෝජන උපදේශකගෙ තත්වෙ....සල්ලි ගද්දි වදින් නැති එක විතරයි....ප්‍රොපිට් ගද්දි *කෙත් ඇරගෙන අම්මවත් නමන්ඩ ඔනෙ ඌ ගාව ....
    දුවලා? අපි සිංහල පකෝ, අපි දුවන්නෙ නැහැ තොපි වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව අවුරුදු 50ක් උඹ මේක බම්ප් කලත් වැඩක් නැහැ බන්
    මම මේ ඉන්වෙස්ටින් සීන් එක දිගටම කරනවා :cool:

    දැන් අපි කරන්ඩ එපා කියුවද කරපන්...මොකෝ නලියන්නෙ...දැන් සැපද...:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුවලා? අපි සිංහල පකෝ, අපි දුවන්නෙ නැහැ තොපි වගේ

    ඒකනෙ සිoහල දරුවො බඩේදිම මරන්ඩ වද බේත් විකුනන්නෙ තෙර්ඩ් දාගෙන නේද, ආයේ මොනාද කියව්න්නෙ නැද්ද...:oo:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    09-11-2017, 11:39 PM

    මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
    මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
    දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
    ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා
    :D

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම හිතුවොත් ඉතින් මටත් දවසට 2000ක් 3000ක් කොහොමත් කැරකිලා එනවා නෙ බන් නිකම්ම
    එහෙමයි කියලා මම වෙන වෙන සල්ලි ලැබෙන වැඩ නොකර ඉන්නවද
    නැහැ නෙ

    මහ සල්ලි කාරය ඒත් කල්පනාව හොරා කන්ඩ, මනුස්ස ජීවිත වල හැටි...:baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙන්න zoomline ඩොලර් 20 ක් හොරා කාල, හෙන ගහනව යකෝ තොට, අනුන්ගෙ සල්ලි හොරා කන්ඩ ලැජ්ජ නැද්ද...:angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1820626
    ඕන එකෙක්ට ඇවිත් ගෙව්වා කියන්න පුළුවන් යකෝ
    එහෙම කටින් කියලා මදි ඔප්පු කරන්න ඕන ගෙව්වා කියලා
    උගේ මැසේජ් වල තියෙන්න ඕන මම ඌට මගේ පේපල් එක යැව්වා කියලා අසසින් කඩන් වැටිලා ගෙව්වා කිව්ව පලියට මම මගේ අතින් සල්ලි යවන්නද කියන්නෙ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන එකෙක්ට ඇවිත් ගෙව්වා කියන්න පුළුවන් යකෝ
    එහෙම කටින් කියලා මදි ඔප්පු කරන්න ඕන ගෙව්වා කියලා
    උගේ මැසේජ් වල තියෙන්න ඕන මම ඌට මගේ පේපල් එක යැව්වා කියලා අසසින් කඩන් වැටිලා ගෙව්වා කිව්ව පලියට මම මගේ අතින් සල්ලි යවන්නද කියන්නෙ? :baffled:

    අපිට ඔව වැඩක් නැ තෝ පල් හොරෙක් අපි දන්නෙ එච්චරයි....හොරා කන්ඩ එපා මිනිහො...
    :no::no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    අපිට ඔව වැඩක් නැ තෝ පල් හොරෙක් අපි දන්නෙ එච්චරයි....හොරා කන්ඩ එපා මිනිහො...
    :no::no:
    සාක්ෂි දාපන් ලොල්ලෝ