ZoomLine where is my money?

RedEyE

Member
May 28, 2012
127
9
0
Ithin yako business nam u dawas 21 ta ne agree wela tiyenne?uba uta 26 nam sallu yawwe dawas 21 k nane. Uba Bank ekaka FD dala 1 year 13% poliyata hadisiyata ganna one unama masa 11 i dawas 20 n mulu poliyama illanawa wagebkathawakne oka?Anika oka adminta complain karala uba balaporoththu wenne monaada kiyapanko???

A bank. me bank ekak nemei. anika muta 15% ta wada salli labenawa ape salli walin. apita 15%k dunna kiyala muwa marenne naha. mama adminta PM kala serama wisthare. Adminla thiranayak ganiwi
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබල නම් මොකෝ අවුලක් නැ...:P.ඒත් අහිසක මිනිස්සු පව් බන්....මම දන්න ඔනෙ තරන් පවුල් ඉන්නව හිතා ගන්ඩ අමාරුයි දැන් තත්වෙ ගැන...:(

    Api kiyala monada ban. Maseta 1.5 laks hoyala monada ban karanna puluwan. Tawa kochchara dewal tiyeda koraganna.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙන්න zoomline ගෙ සිගිති ආතල්....:rofl::rofl:
    උබ පිටරටක නේ ඉන්නවා කිව්වෙ? අද ඉඳන් කඩ්ඩෙන් විතරක් පෝස්ට් දාමුද? :D
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    හදිස්සියෙවත් මුට සල්ලි දෙන්න දවස් තුනක් පරක්කු උනානං උඹත් අනේ පොඩි වෙනසයි නෙ කියල ඉවසයිද :D

    admin thiranayak ganiwi. uba uta kade noya hitapan bro
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api kiyala monada ban. Maseta 1.5 laks hoyala monada ban karanna puluwan. Tawa kochchara dewal tiyeda koraganna.

    මාසෙට 15000 හොයන මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇද්ද....25000 හොයන මිනිස්සු 30000 උනත්...උබට නම් 1.5 k තියෙනව ඔය මැදැයි :cool:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    A bank. me bank ekak nemei. anika muta 15% ta wada salli labenawa ape salli walin. apita 15%k dunna kiyala muwa marenne naha. mama adminta PM kala serama wisthare. Adminla thiranayak ganiwi

    Nahayen adan netuwa oya $200 colombo stock exchange eke dapanko, ubat kiyak hari hoyana gaman ratatath wedak wenawa. Ai methana boruwata $ 0.5 kata ke gahanne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Saduda sikurada trade danna epa ban. Nikan balan hitapan.

    මම ස්කල්පින් බං කරන්නේ... මම සදුදා උදෙයි සිකුරාදා හැන්දෑවයි විතරයි මිස්කරන්නේ.... උබල ඉතින් එක්ස්පර්ට්ල නේ........ සිග්නල් ටිකක් දීලා ත්රෙඩ් එක නග්ගල ගමු....... හොරකං නොකර ජිවිතේ ගොඩදාගන්න දගලන කීපදෙනෙක් ඒකේ ඉන්නවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Die-hard = ZoomLine

    Ara coin trading thread eke Die-hard prasna ahanawa. a hama ekatama ZoomLine pana pana uththara denawa. me thread eke me tharam randu wela ZoomLine ta pissu naha ne arake Die-hard ta udaw karanna. Die-hard fake eka dawasama ara coin thread eke inne. boruwata Zoom ekka randu wewi coin promot karanawa

    uba 2012 passe ada aevilla coin thread eke evath dannava post ekin ekata :lol::lol:

    ubava mattu venava vage hithenne nedda :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nahayen adan netuwa oya $200 colombo stock exchange eke dapanko, ubat kiyak hari hoyana gaman ratatath wedak wenawa. Ai methana boruwata $ 0.5 kata ke gahanne

    අනේද කියන්නෙ...0.5 පේපෑල් එකේ සර්විස් චර්ජ් ....නැ ඔනෙ නැ zoomline සිගිති ආතල් දෙන්නෙ මචන්...:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාසෙට 15000 හොයන මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇද්ද....25000 හොයන මිනිස්සු 30000 උනත්...උබට නම් 1.5 k තියෙනව ඔය මැදැයි :cool:

    Avurudu hariyatama dekakata kaliyen ape pawulath jivath une 20 000 ka salary ekakin bn. Mama dannawa e nisa thathwe. Paw ahinsaka minissu.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Die-hard = ZoomLine

    Ara coin trading thread eke Die-hard prasna ahanawa. a hama ekatama ZoomLine pana pana uththara denawa. me thread eke me tharam randu wela ZoomLine ta pissu naha ne arake Die-hard ta udaw karanna. Die-hard fake eka dawasama ara coin thread eke inne. boruwata Zoom ekka randu wewi coin promot karanawa

    anika den man kivve nane RedEyE = ZoomLine kiyala..

    uba mokatada penala uththara dunne..account eka petaluna neda kollo :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පිටරටක නේ ඉන්නවා කිව්වෙ? අද ඉඳන් කඩ්ඩෙන් විතරක් පෝස්ට් දාමුද? :D

    මට උබට වගේ හීන මානයක් නැ...පල් හොරු හිතන විදිහ පව්...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    admin thiranayak ganiwi. uba uta kade noya hitapan bro
    උගේ කඩෙන් ඩොලර් දීල බඩු ගත්ත මිනිස්සු දැන් අපිට කඩේ යන්න එපාලු :D

    කැමති දෙයක් කරගනින් අපිට මොකෝ අපේ සල්ලි යැ :yes: