හදිස්සියෙවත් මුට සල්ලි දෙන්න දවස් තුනක් පරක්කු උනානං උඹත් අනේ පොඩි වෙනසයි නෙ කියල ඉවසයිදloku wenasak naha dawas 3i. okata oya tharam ganak adu karana eka asadaranai
හදිස්සියෙවත් මුට සල්ලි දෙන්න දවස් තුනක් පරක්කු උනානං උඹත් අනේ පොඩි වෙනසයි නෙ කියල ඉවසයිදloku wenasak naha dawas 3i. okata oya tharam ganak adu karana eka asadaranai
Ithin yako business nam u dawas 21 ta ne agree wela tiyenne?uba uta 26 nam sallu yawwe dawas 21 k nane. Uba Bank ekaka FD dala 1 year 13% poliyata hadisiyata ganna one unama masa 11 i dawas 20 n mulu poliyama illanawa wagebkathawakne oka?Anika oka adminta complain karala uba balaporoththu wenne monaada kiyapanko???
උබල නම් මොකෝ අවුලක් නැ....ඒත් අහිසක මිනිස්සු පව් බන්....මම දන්න ඔනෙ තරන් පවුල් ඉන්නව හිතා ගන්ඩ අමාරුයි දැන් තත්වෙ ගැන...
![]()
උබ පිටරටක නේ ඉන්නවා කිව්වෙ? අද ඉඳන් කඩ්ඩෙන් විතරක් පෝස්ට් දාමුද?මෙන්න zoomline ගෙ සිගිති ආතල්....![]()

A bank. me bank ekak nemei. anika muta 15% ta wada salli labenawa ape salli walin. apita 15%k dunna kiyala muwa marenne naha. mama adminta PM kala serama wisthare. Adminla thiranayak ganiwi
හදිස්සියෙවත් මුට සල්ලි දෙන්න දවස් තුනක් පරක්කු උනානං උඹත් අනේ පොඩි වෙනසයි නෙ කියල ඉවසයිද![]()
maara dial tamai ban lankawe dan inne.හදිස්සියෙවත් මුට සල්ලි දෙන්න දවස් තුනක් පරක්කු උනානං උඹත් අනේ පොඩි වෙනසයි නෙ කියල ඉවසයිද![]()
Api kiyala monada ban. Maseta 1.5 laks hoyala monada ban karanna puluwan. Tawa kochchara dewal tiyeda koraganna.

A bank. me bank ekak nemei. anika muta 15% ta wada salli labenawa ape salli walin. apita 15%k dunna kiyala muwa marenne naha. mama adminta PM kala serama wisthare. Adminla thiranayak ganiwi
උබ පිටරටක නේ ඉන්නවා කිව්වෙ? අද ඉඳන් කඩ්ඩෙන් විතරක් පෝස්ට් දාමුද?![]()

Saduda sikurada trade danna epa ban. Nikan balan hitapan.
Ha ha dan Adminta report karala uba monada balaporoththu wena thirane???

Die-hard = ZoomLine
Ara coin trading thread eke Die-hard prasna ahanawa. a hama ekatama ZoomLine pana pana uththara denawa. me thread eke me tharam randu wela ZoomLine ta pissu naha ne arake Die-hard ta udaw karanna. Die-hard fake eka dawasama ara coin thread eke inne. boruwata Zoom ekka randu wewi coin promot karanawa

Nahayen adan netuwa oya $200 colombo stock exchange eke dapanko, ubat kiyak hari hoyana gaman ratatath wedak wenawa. Ai methana boruwata $ 0.5 kata ke gahanne

මාසෙට 15000 හොයන මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇද්ද....25000 හොයන මිනිස්සු 30000 උනත්...උබට නම් 1.5 k තියෙනව ඔය මැදැයි![]()
Die-hard = ZoomLine
Ara coin trading thread eke Die-hard prasna ahanawa. a hama ekatama ZoomLine pana pana uththara denawa. me thread eke me tharam randu wela ZoomLine ta pissu naha ne arake Die-hard ta udaw karanna. Die-hard fake eka dawasama ara coin thread eke inne. boruwata Zoom ekka randu wewi coin promot karanawa

උබ පිටරටක නේ ඉන්නවා කිව්වෙ? අද ඉඳන් කඩ්ඩෙන් විතරක් පෝස්ට් දාමුද?![]()

උගේ කඩෙන් ඩොලර් දීල බඩු ගත්ත මිනිස්සු දැන් අපිට කඩේ යන්න එපාලුadmin thiranayak ganiwi. uba uta kade noya hitapan bro

Admin Zoomline wa ban karala mata full pay karanna kiyai. ehema wela mata full gewwoth nam mama salli awe naha kiyanawa. etakota zoomline hamadama ban tama![]()

Mata penne ubath patta mastermind ekak wage.
ubala ubala dagaththu deal walata admin uwa ban karai kiyala hithanne kohomada ban uba?