ZoomLine where is my money?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:

    5qh0gLO.gif

    :rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ වැරැද්දක් නං දුක නෑ කිව් ආර් කෝඩ් සොෆ්ට්වෙයා එක වැරදියට ස්කෑන් කරල තියෙන්නෙ.
    එහෙම වෙනවද බන්? මම වෙලාවට ඔය ස්කෑන් සීන් එක නොකරන්නෙ
    ඩිරෙක්ට් ඇඩ්‍රස් එක අහලා ඒකට සල්ලි යවනවා, කොපි කලාම ශුවර්
    දැන් ඉතින් සල්ලි ලැබුන එකා අඩුම ගානේ ඌට මෙහෙම ටිකට් එකක් ඇදිලා කියලවත් දන්නවද දන්නෙ නැහැ :P
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔන්න මම පලවෙනි add එක දැම්මා

    2017 /2018 NISSAN LEAF BUDGET එකෙන් පසු මිල දී ගන්න . වගකීම් සහිතයි

    2018 eka kyak witara weida ayye
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ^ එහ් අඩො ෆොන් එකක් කනේ තියාගෙනහ් සෙල්ෆි ගන්නහ් එකෙක් දැක්කමයි :lol::lol::lol:
    ෆොන්ෆි ?
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Nahayen adan netuwa oya $200 colombo stock exchange eke dapanko, ubat kiyak hari hoyana gaman ratatath wedak wenawa. Ai methana boruwata $ 0.5 kata ke gahanne

    Screen_Shot_2017_10_16_at_13_51_00.png



    thread eka dapu ekata hodak qwamat thada wenawane.
    sure ekata thread eka dala tiyenne zoomline karayama tamai fake ekakin.
    ahu wenda epa muta. :lol:
     
    Last edited: