දේවාල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දේවාලවලදි හූනියම් ගිල්ලපු උන්ව වමනෙ කරවන්නෙ කෝමද. ජෝක් නෙවෙයි, සිරාවට කියපල්ලකො ඒ බෙහෙත මොකක්ද කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ethkota semath yanawada bn.

    මුකුත් කන්ඩ දෙන්නේ නෑ උදේ ඉදලම
    බඩ පැලෙන්ඩ බොන්ඩ දෙනවා
    ඊට පස්සේ බීපු ටිකම ආයේ යනවා. වමනේ යන්ඩ යන්ඩ ආයේ බොන්ඩ දෙනවා.
    ඔහොම ඔහොම කරද්දී බඩේ යන්ඩ දේවල් නැතිකොට පිත (කොළ පාටට) යනවා.
    මොනවා හරි ගිලිලා තියනවනම් ඒවත් යනවා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුකුත් කන්ඩ දෙන්නේ නෑ උදේ ඉදලම
    බඩ පැලෙන්ඩ බොන්ඩ දෙනවා
    ඊට පස්සේ බීපු ටිකම ආයේ යනවා. වමනේ යන්ඩ යන්ඩ ආයේ බොන්ඩ දෙනවා.
    ඔහොම ඔහොම කරද්දී බඩේ යන්ඩ දේවල් නැතිකොට පිත (කොළ පාටට) යනවා.
    මොනවා හරි ගිලිලා තියනවනම් ඒවත් යනවා.

    නවත්තන්නේ කෝමද, මාරාන්තික නෑ නේද.
    වමනෙ ගොඩක් ගියාම උගුර තුවාල වෙන්නෙ නැද්ද.
    පිත කියන්නෙ අැගට උවමනා දෙයක්ද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නවත්තන්නේ කෝමද, මාරාන්තික නෑ නේද.
    වමනෙ ගොඩක් ගියාම උගුර තුවාල වෙන්නෙ නැද්ද.
    පිත කියන්නෙ අැගට උවමනා දෙයක්ද

    ඒ වතුර එක බොන එක නවත්තුවම වමනේ නවතිනවා
    පපුව දනන්ඩ ගන්නවා ඉතින්. උගුර තුවාල විමක්නම් උනේ නෑ
    පිත කියන්නේ කෑම දිරවන්ඩ අක්මාවෙන් නිකුත් කරන දියරයක්.
    උදේ හිස්බඩ ඇගිල්ලක් දාල වමනේ කරපන්. එතකොට පිත එනවා. තද කහපාටට හුරු දියරයක්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒ වතුර එක බොන එක නවත්තුවම වමනේ නවතිනවා
    පපුව දනන්ඩ ගන්නවා ඉතින්. උගුර තුවාල විමක්නම් උනේ නෑ
    පිත කියන්නේ කෑම දිරවන්ඩ අක්මාවෙන් නිකුත් කරන දියරයක්.
    උදේ හිස්බඩ ඇගිල්ලක් දාල වමනේ කරපන්. එතකොට පිත එනවා. තද කහපාටට හුරු දියරයක්.

    සෙම නෙවෙයිද යන්නෙ. මන් හිතන් හිටියෙ පිත කියන්නෙ සෙම වගේ ජරාවක් කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සෙම නෙවෙයිද යන්නෙ. මන් හිතන් හිටියෙ පිත කියන්නෙ සෙම වගේ ජරාවක් කියල

    ඒ සෙම නෙමෙයි.
    උබ දැන් ඕක කරන්ඩද යන්නේ :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sema wadiwela bn. Ooka karama sema ynwa kiwa ekek. Krla blnna haduwe. Wedk wena ekk na ehnm

    සෙමට ඕක හරියන එකක් නෑ යකෝ
    උදේට නැගිට්ට ගමන් බ්‍රෂ් එක දාල ට්‍රයි එකක් දීපන්.

    සමහරවිට සෙම ටිකක් යයි