- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ZoomLine පට්ට කුණුහරුපෙන් බැනල මට PM එවනවා

    අහිකුන්ඨිකය වෙන මොනා කරන්නද, දැන් හොදටම රිදිල ඉන්නෙ...මදැයි හොරා කන්ඩ ආව...දැන් zoomline තෙමිච්ච බල්ල වගේ :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mu den salli hoyana dream eka pettakata dala pora wime hinayak patan aran, ethanama mu lost kyla muta terenne nane, police neme moka kya kya meka wate giyat apita awulak nane hora kana eka nawattana ekane apita ona une, me gonata eka ternene ne u den uge kaleth kagena wenama character ekak build karanawa,3000 sihana pettakata dala wenamama useless deyak wenuwen muge jiwite kepa karanna una heti balahanko :lol::lol:

    :yes::yes::yes: මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..:lol::lol:.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...:rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනෝද වෙන්න විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැනෙ නැනෙ...:lol::lol:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,891
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    443703702.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes: මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..:lol::lol:.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...:rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan :lol:

    :rofl::rofl: ආයොත් අහල දැන් තෙර්ඩ් දැම්මෙ මොකටද කියල හිතෙනව ඇති...ඉස්සර 12 පනිනක්න් හිටපු එකා මෙන්න 9 වෙද්දි ඔෆ් ලයින්..:rofl::rofl:.කරකියා ගන්ඩ දෙයක් නැ හොරා උනත් හොරා කියල අහන්ඩ කැමති නැවගේ..:lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    zoomline පල් හොරෙක් ...මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% දෙන ආයෝජන සිස්ටම් එකක්....උබලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනෙ...හොයල බලපන් ලෝකෙ කොහෙ හරි තියෙන්වද කියල දවස් 42ට 30% පොලී ගෙවන තැනක්.....හරිම ලේසියි....මූ පල් හොරෙක් උබලගෙ සල්ලි වලට කෙලින්ඩ හදන්නෙ...

    මෙනන zoomline ගෙ පොලී අනුපාතය...

    දවස් 21ට 15%
    දවස් 42ට 30%
    දවස් 63ට 45%
    දවස් 84ට 60%
    දවස් 105ට 75%
    දවස් 126ට 90%

    මේ වගේ සල්ලියක් දෙන තැනක් ලෝකෙ කොහෙ හරි තියෙනවද කියල ගූගල් කරල බලපල්ල....දැන් ඔය zoomline පල් හොරා කියයි...උගෙ තක්කඩි සමාගම ගූගල් එකට අහුවෙන්නෙ නැ කියල....:lol::lol::lol:

    [/QUOTE]

    මචන් මෙහෙම රිටර්න් දෙන HYIP Investment Programs කියලා වෙබ් සයිට් එක එක කෙනා ආරම්භ කරනවා . බොහෝ වෙලාවට මේවාගේ පැවැත්ම උපරිම මාස 2ක් 3ක් වගේ එතැනින් එහාට සයිට් එකේ උන් සල්ලිත් අරන් මාරු වෙනවා . හැබැයි අවුරුදු දෙකක් 3ක් තියෙන ඒවත් කලාතුරකින් තියෙනවා . අතේ ලොකු මුදලක් තියෙනවනම් අවධානමට ලක් කල හැකිනම් හොද ගානක් හොයාගන්න පුළුවන් අපායට ගියත් මුලින් යන්න ඕනේ කියන න්‍යාය මෙතැනදී අනුගමනය කරන්න වෙනවා . පටන් ගන්නකොටම ඉන්වෙස්ට් කරන්න ඕනේ . අවධානමකුත් තියෙනවා එතනත් ඒ තමයි ආරම්භ කරපු ගමන් මුදල් නොගෙවුවොත් කරන්න දෙයක් නෑ

    HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා . එයාලා කරන්නේ මේ වගේ HYIP Investment Programs ආරම්භ කරන වෙබ් අඩවි එනකම් බලාගෙන ඉන්නවා ඒවා launch කරපු ගමන් විශාල මුදලක් යොදවනවා සාමන්යෙන් මේවා කොහොමත් මාසයකට වඩා run වෙනවා මෙයාලා යොදපු මුදල් දවස් 10ක් 15ක් ඇතුලත ආපහු රිටර්න් කරගන්නවා ඉන් පසුව තමන්ට අවධ්නමක් නැති නිසා ඉතිරි මුදල් නැවත නැවත ආයෝජනය කර මුදල් උපයා ගන්නවා ඒවගේ payment proof දාලා තව රෙෆ් ලා බදවා ගන්නවා . ඒ රෙෆ්ලගෙනුත් අදායමක් ගන්නවා . හැබැයි ඒ රෙෆ් ලට නම් තමන් යොදවපු මුදලවත් අපහු ලබා ගැනීම සුවර් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,891
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol::lol::lol: monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan :lol:
    උබට අලුතින් පොලිස් කුක්කෙක්ගේ ෆොටෝ ටිකක් තියං ආතල් එකක් ගන්න සීන් එකක් ක්ලික්වුනාද??:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මෙහෙම රිටර්න් දෙන HYIP Investment Programs කියලා වෙබ් සයිට් එක එක කෙනා ආරම්භ කරනවා . බොහෝ වෙලාවට මේවාගේ පැවැත්ම උපරිම මාස 2ක් 3ක් වගේ එතැනින් එහාට සයිට් එකේ උන් සල්ලිත් අරන් මාරු වෙනවා . හැබැයි අවුරුදු දෙකක් 3ක් තියෙන ඒවත් කලාතුරකින් තියෙනවා . අතේ ලොකු මුදලක් තියෙනවනම් අවධානමට ලක් කල හැකිනම් හොද ගානක් හොයාගන්න පුළුවන් අපායට ගියත් මුලින් යන්න ඕනේ කියන න්‍යාය මෙතැනදී අනුගමනය කරන්න වෙනවා . පටන් ගන්නකොටම ඉන්වෙස්ට් කරන්න ඕනේ . අවධානමකුත් තියෙනවා එතනත් ඒ තමයි ආරම්භ කරපු ගමන් මුදල් නොගෙවුවොත් කරන්න දෙයක් නෑ

    HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා . එයාලා කරන්නේ මේ වගේ HYIP Investment Programs ආරම්භ කරන වෙබ් අඩවි එනකම් බලාගෙන ඉන්නවා ඒවා launch කරපු ගමන් විශාල මුදලක් යොදවනවා සාමන්යෙන් මේවා කොහොමත් මාසයකට වඩා run වෙනවා මෙයාලා යොදපු මුදල් දවස් 10ක් 15ක් ඇතුලත ආපහු රිටර්න් කරගන්නවා ඉන් පසුව තමන්ට අවධ්නමක් නැති නිසා ඉතිරි මුදල් නැවත නැවත ආයෝජනය කර මුදල් උපයා ගන්නවා ඒවගේ payment proof දාලා තව රෙෆ් ලා බදවා ගන්නවා . ඒ රෙෆ්ලගෙනුත් අදායමක් ගන්නවා . හැබැයි ඒ රෙෆ් ලට නම් තමන් යොදවපු මුදලවත් අපහු ලබා ගැනීම සුවර් නෑ

    HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා කියල මම නම් දන්නෙ නැ ,කෙලෝ ගත්ත අය නම් ඉන්නව.. :yes: තමන් තනි තනියෙන් කෙලෝ ගත්තට කමක් නැ..:yes::yes:..ඒත් මෙහෙම අනිත් උන්ගෙ සල්ලිත් ඒවට දාල කෙලවන්ඩ හදන එකටයි අපි විරුද්ධ...
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් මෙහෙම රිටර්න් දෙන HYIP Investment Programs කියලා වෙබ් සයිට් එක එක කෙනා ආරම්භ කරනවා . බොහෝ වෙලාවට මේවාගේ පැවැත්ම උපරිම මාස 2ක් 3ක් වගේ එතැනින් එහාට සයිට් එකේ උන් සල්ලිත් අරන් මාරු වෙනවා . හැබැයි අවුරුදු දෙකක් 3ක් තියෙන ඒවත් කලාතුරකින් තියෙනවා . අතේ ලොකු මුදලක් තියෙනවනම් අවධානමට ලක් කල හැකිනම් හොද ගානක් හොයාගන්න පුළුවන් අපායට ගියත් මුලින් යන්න ඕනේ කියන න්‍යාය මෙතැනදී අනුගමනය කරන්න වෙනවා . පටන් ගන්නකොටම ඉන්වෙස්ට් කරන්න ඕනේ . අවධානමකුත් තියෙනවා එතනත් ඒ තමයි ආරම්භ කරපු ගමන් මුදල් නොගෙවුවොත් කරන්න දෙයක් නෑ

    HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා . එයාලා කරන්නේ මේ වගේ HYIP Investment Programs ආරම්භ කරන වෙබ් අඩවි එනකම් බලාගෙන ඉන්නවා ඒවා launch කරපු ගමන් විශාල මුදලක් යොදවනවා සාමන්යෙන් මේවා කොහොමත් මාසයකට වඩා run වෙනවා මෙයාලා යොදපු මුදල් දවස් 10ක් 15ක් ඇතුලත ආපහු රිටර්න් කරගන්නවා ඉන් පසුව තමන්ට අවධ්නමක් නැති නිසා ඉතිරි මුදල් නැවත නැවත ආයෝජනය කර මුදල් උපයා ගන්නවා ඒවගේ payment proof දාලා තව රෙෆ් ලා බදවා ගන්නවා . ඒ රෙෆ්ලගෙනුත් අදායමක් ගන්නවා . හැබැයි ඒ රෙෆ් ලට නම් තමන් යොදවපු මුදලවත් අපහු ලබා ගැනීම සුවර් නෑ

    HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා කියල මම නම් දන්නෙ නැ ,කෙලෝ ගත්ත අය නම් ඉන්නව.:yes:.තමන් තනි තනියෙන් කෙලෝ ගත්තට කමක් නැ..:yes::yes:..ඒත් මෙහෙම අනිත් උන්ගෙ සල්ලිත් ඒවට දාල කෙලවන්ඩ හදන එකටයි අපි විරුද්ධ...[/QUOTE]

    ඔව් hyip කියන්නේ තනිකර අවධානම් දෙයක් ඒක පිලිගන්නවා . මම දන්න අය ඉන්නවා hyip වලින් විශාල අදායමක් උපයපු zoomline ට ලකුණු දෙන්න නම් නෙමෙයි මගේ අදහස දැම්මේ . මචන් උබ පිළිගන්නවද ෆොරෙක්ස් වලින් ලංකාවේ සල්ලි හොයන උන් ලංකාවේ ඉන්නවා කියලා ඒක පිලිගන්නවනම් මේකත් පිළිගන්න නෑ
    කියලා කියනවනම් මේකත් hyip වලින් හොයන උනුත් නෑ කියලා හිතන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් hyip කියන්නේ තනිකර අවධානම් දෙයක් ඒක පිලිගන්නවා . මම දන්න අය ඉන්නවා hyip වලින් විශාල අදායමක් උපයපු zoomline ට ලකුණු දෙන්න නම් නෙමෙයි මගේ අදහස දැම්මේ . මචන් උබ පිළිගන්නවද ෆොරෙක්ස් වලින් ලංකාවේ සල්ලි හොයන උන් ලංකාවේ ඉන්නවා කියලා ඒක පිලිගන්නවනම් මේකත් පිළිගන්න නෑ
    කියලා කියනවනම් මේකත් hyip වලින් හොයන උනුත් නෑ කියලා හිතන්න

    ෆොරෙක්ස් කරල පුද්ගලිකව තම තමන්ගෙ අවධානම බාරගෙන කරල දින්න හෝ පැරදුනා මට කමක් නැ...ඒත් සමුහයක සල්ලි එකෙක් එකතු කරල ඔය විකාර වලට සල්ලි දාන්ඩ ගිය එකටයි අපි විරුද්ද වෙලා තියෙන්නෙ...අසාමාන්ය ලාබ දෙනව කියල සල්ලි එකතු කරල මාරු වෙන උන් ඔනෙ තරන් ඉන්නවනෙ,zoomline කියන එකා කාටද විස්වාස කරන්ඩ පුලුවන්, සක්විති කරපු දේ නොකරයි කියල ??? මේ කොහෙවත් නැති,ගෑනුද පිරිමිද කියල දන්නෙ නැති,ජිවිතේට දැකල නැති උරුලෑවෙකුට තමන්ගෙ සල්ලි දෙන්ඩ එපා කියන එකයි තෙර්ඩ් එක පුරාවටම අපි කියල තියෙන්නෙ...:yes::yes:
     
    ඒක හරි පිලිගන්නවා එකගයි අන්තර්ජාලයෙන් හම්බෙන එකෙක්වත් සත 5 කට විස්වාස කරන්න බෑ . උදව් අරගෙන අපිට බැනලා යන උන් ඉන්නේ ඕන තරම් අත් දැකීම් මටත් තියෙනවා .

    උබ ඔය අර ගණන් රිටර්න් දෙන ඒවා නෑ කියලා දාලා තිබ්බ එකට මම රිප්ලයි එකක් දැම්මේ තියෙනවා ඒ hyip ඒත් සල්ලි අතට ගන්නකම් සුවර් නෑ එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හරි පිලිගන්නවා එකගයි අන්තර්ජාලයෙන් හම්බෙන එකෙක්වත් සත 5 කට විස්වාස කරන්න බෑ . උදව් අරගෙන අපිට බැනලා යන උන් ඉන්නේ ඕන තරම් අත් දැකීම් මටත් තියෙනවා .
    :yes::yes:
    උබ ඔය අර ගණන් රිටර්න් දෙන ඒවා නෑ කියලා දාලා තිබ්බ එකට මම රිප්ලයි එකක් දැම්මේ තියෙනවා ඒ hyip ඒත් සල්ලි අතට ගන්නකම් සුවර් නෑ එච්චරයි

    hyip ගැන මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි කිරිය වගේ තැනක මහා සල්ලි කාරයො නැ ඔය ප්‍රකෝට් ගානෙන් ටෝක් දුන්නට...එහෙම අහිසකයන්ගෙ සල්ලි ඔය වගේ අවධානම් දේවලට නොදා ඉන්න එකයි හොදම දේ, ඒකයි මගෙ නම් උපදේශය..තමන්ට ඔනෙ නම් අව්ධානම දරාගෙන කරල බලලන්ඩ පුලුවන් ඒක වෙනම දෙයක්...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes:

    hyip ගැන මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි කිරිය වගේ තැනක මහා සල්ලි කාරයො නැ ඔය ප්‍රකෝට් ගානෙන් ටෝක් දුන්නට...එහෙම අහිසකයන්ගෙ සල්ලි ඔය වගේ අවධානම් දේවලට නොදා ඉන්න එකයි හොදම දේ, ඒකයි මගෙ නම් උපදේශය..තමන්ට ඔනෙ නම් අව්ධානම දරාගෙන කරල බලලන්ඩ පුලුවන් ඒක වෙනම දෙයක්...
    අවධානම අරන් කරලා තියෙනවා යොදවපු මුදලත් අපහු අරන් තියෙනවා ලාබයක් ගන්න බැරි උනා අධික තණ්හාව නිසා රිටර්න් එක නැවත නැවත ඉන්වෙස්ට් කර කර හිටියා එක පාරම scam උනා වැඩේ අත ඇරියා අයෙ කරේ නෑ

    මමත් කියන්නේ කරන්න එපා කහන සල්ලි තියෙනවනම් අවුලක් නෑ ඒත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහලා කරපන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෆොරෙක්ස් කරල පුද්ගලිකව තම තමන්ගෙ අවධානම බාරගෙන කරල දින්න හෝ පැරදුනා මට කමක් නැ...ඒත් සමුහයක සල්ලි එකෙක් එකතු කරල ඔය විකාර වලට සල්ලි දාන්ඩ ගිය එකටයි අපි විරුද්ද වෙලා තියෙන්නෙ...අසාමාන්ය ලාබ දෙනව කියල සල්ලි එකතු කරල මාරු වෙන උන් ඔනෙ තරන් ඉන්නවනෙ,zoomline කියන එකා කාටද විස්වාස කරන්ඩ පුලුවන්, සක්විති කරපු දේ නොකරයි කියල ??? මේ කොහෙවත් නැති,ගෑනුද පිරිමිද කියල දන්නෙ නැති,ජිවිතේට දැකල නැති උරුලෑවෙකුට තමන්ගෙ සල්ලි දෙන්ඩ එපා කියන එකයි තෙර්ඩ් එක පුරාවටම අපි කියල තියෙන්නෙ...:yes::yes:
    පේපල් එකෙන් නෙ වේසිගෙ පුතෝ ඉන්වෙස්ට් කරන්න කියලා තියෙන්නෙ
    තෝ නොදන්නවා උනාට පේපල් එකේ රීෆන්ඩ් දෙනවා
    හරි නම් මමයි මෙතන රිස්ක් එක ගන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol::lol::lol: monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan :lol:
    මම? උඹලානෙ බන් උදේ ඉඳන් දවල් වෙන කල් රිදිලා මේ ත්‍රේඩ් බම්ප් කරන්නෙ?
    පොඩ්ඩක් උබලාගෙ අවසන් පෝස්ට් 1000 බලපන් :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes::yes: මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..:lol::lol:.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...:rofl::rofl::rofl::rofl::rofl:
    බලපන් වේසිගෙ පුතෝ මගේ අන්තිම පෝස්ට්
    පෙන්නපන් මම ආගම් ගැන දුන්න ටෝක් තියද කියලා
    අනික මම ආගමට තියා උඹගේ අම්මගේ කිම්ඹට ලන් උනත් තොට මොකෝ? :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් hyip කියන්නේ තනිකර අවධානම් දෙයක් ඒක පිලිගන්නවා .
    මුන්ට මොළයක් නැහැ බන්! කිව්වට තේරුම් ගන්න බැහැ
    ඕක 99%ක් අවදානම් උනත් උන්ට කිසිම රිස්ක් එකක් නැහැ නෙ
    මම පේපල් එකට උන්ගේ සල්ලි දාන්න කිව්වෙ ප්‍රොඩක්ට් එකක් ගන්න විදිහට, එතකොට මම පොලියයි + සල්ලියි නොදුන්නොත් දවස් 21න් රීෆන්ඩ් ඉල්ලන එක මහ වැඩක් නෙමෙයි නෙ
    අනික එහෙමත් ඉන්වෙස්ට් කරන්න බය නම් නොකර ඉන්න කියලා මම පැහැදිලිව මුල් පේජ් එකේ දාලා තියෙනවා
    ඉතින් එහෙම බැරි නම් මෙතන නාහෙන් අඬන්නෙ නැතුව පැත්තකට වෙන්න ඕන

    ඒත් මුන් කරනෙ මට හොරා කියන එක
    ඒත් තවම මම කරපු හොරකමක් ඔප්පු කරන්න කිව්වට කරලා නම් නැහැ :rofl: