ZoomLine පට්ට කුණුහරුපෙන් බැනල මට PM එවනවා
අහිකුන්ඨිකය වෙන මොනා කරන්නද, දැන් හොදටම රිදිල ඉන්නෙ...මදැයි හොරා කන්ඩ ආව...දැන් zoomline තෙමිච්ච බල්ල වගේ




ZoomLine පට්ට කුණුහරුපෙන් බැනල මට PM එවනවා




mu den salli hoyana dream eka pettakata dala pora wime hinayak patan aran, ethanama mu lost kyla muta terenne nane, police neme moka kya kya meka wate giyat apita awulak nane hora kana eka nawattana ekane apita ona une, me gonata eka ternene ne u den uge kaleth kagena wenama character ekak build karanawa,3000 sihana pettakata dala wenamama useless deyak wenuwen muge jiwite kepa karanna una heti balahanko![]()


මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..
.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...




මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..
.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...
![]()



monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan 
monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan
![]()

ආයොත් අහල දැන් තෙර්ඩ් දැම්මෙ මොකටද කියල හිතෙනව ඇති...ඉස්සර 12 පනිනක්න් හිටපු එකා මෙන්න 9 වෙද්දි ඔෆ් ලයින්..
.කරකියා ගන්ඩ දෙයක් නැ හොරා උනත් හොරා කියල අහන්ඩ කැමති නැවගේ..


[/QUOTE]zoomline පල් හොරෙක් ...මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% දෙන ආයෝජන සිස්ටම් එකක්....උබලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනෙ...හොයල බලපන් ලෝකෙ කොහෙ හරි තියෙන්වද කියල දවස් 42ට 30% පොලී ගෙවන තැනක්.....හරිම ලේසියි....මූ පල් හොරෙක් උබලගෙ සල්ලි වලට කෙලින්ඩ හදන්නෙ...
මෙනන zoomline ගෙ පොලී අනුපාතය...
දවස් 21ට 15%
දවස් 42ට 30%
දවස් 63ට 45%
දවස් 84ට 60%
දවස් 105ට 75%
දවස් 126ට 90%
මේ වගේ සල්ලියක් දෙන තැනක් ලෝකෙ කොහෙ හරි තියෙනවද කියල ගූගල් කරල බලපල්ල....දැන් ඔය zoomline පල් හොරා කියයි...උගෙ තක්කඩි සමාගම ගූගල් එකට අහුවෙන්නෙ නැ කියල....
උබට අලුතින් පොලිස් කුක්කෙක්ගේ ෆොටෝ ටිකක් තියං ආතල් එකක් ගන්න සීන් එකක් ක්ලික්වුනාද??monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan
![]()


මචන් මෙහෙම රිටර්න් දෙන HYIP Investment Programs කියලා වෙබ් සයිට් එක එක කෙනා ආරම්භ කරනවා . බොහෝ වෙලාවට මේවාගේ පැවැත්ම උපරිම මාස 2ක් 3ක් වගේ එතැනින් එහාට සයිට් එකේ උන් සල්ලිත් අරන් මාරු වෙනවා . හැබැයි අවුරුදු දෙකක් 3ක් තියෙන ඒවත් කලාතුරකින් තියෙනවා . අතේ ලොකු මුදලක් තියෙනවනම් අවධානමට ලක් කල හැකිනම් හොද ගානක් හොයාගන්න පුළුවන් අපායට ගියත් මුලින් යන්න ඕනේ කියන න්‍යාය මෙතැනදී අනුගමනය කරන්න වෙනවා . පටන් ගන්නකොටම ඉන්වෙස්ට් කරන්න ඕනේ . අවධානමකුත් තියෙනවා එතනත් ඒ තමයි ආරම්භ කරපු ගමන් මුදල් නොගෙවුවොත් කරන්න දෙයක් නෑ
HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා . එයාලා කරන්නේ මේ වගේ HYIP Investment Programs ආරම්භ කරන වෙබ් අඩවි එනකම් බලාගෙන ඉන්නවා ඒවා launch කරපු ගමන් විශාල මුදලක් යොදවනවා සාමන්යෙන් මේවා කොහොමත් මාසයකට වඩා run වෙනවා මෙයාලා යොදපු මුදල් දවස් 10ක් 15ක් ඇතුලත ආපහු රිටර්න් කරගන්නවා ඉන් පසුව තමන්ට අවධ්නමක් නැති නිසා ඉතිරි මුදල් නැවත නැවත ආයෝජනය කර මුදල් උපයා ගන්නවා ඒවගේ payment proof දාලා තව රෙෆ් ලා බදවා ගන්නවා . ඒ රෙෆ්ලගෙනුත් අදායමක් ගන්නවා . හැබැයි ඒ රෙෆ් ලට නම් තමන් යොදවපු මුදලවත් අපහු ලබා ගැනීම සුවර් නෑ
තමන් තනි තනියෙන් කෙලෝ ගත්තට කමක් නැ..
..ඒත් මෙහෙම අනිත් උන්ගෙ සල්ලිත් ඒවට දාල කෙලවන්ඩ හදන එකටයි අපි විරුද්ධ...මචන් මෙහෙම රිටර්න් දෙන HYIP Investment Programs කියලා වෙබ් සයිට් එක එක කෙනා ආරම්භ කරනවා . බොහෝ වෙලාවට මේවාගේ පැවැත්ම උපරිම මාස 2ක් 3ක් වගේ එතැනින් එහාට සයිට් එකේ උන් සල්ලිත් අරන් මාරු වෙනවා . හැබැයි අවුරුදු දෙකක් 3ක් තියෙන ඒවත් කලාතුරකින් තියෙනවා . අතේ ලොකු මුදලක් තියෙනවනම් අවධානමට ලක් කල හැකිනම් හොද ගානක් හොයාගන්න පුළුවන් අපායට ගියත් මුලින් යන්න ඕනේ කියන න්‍යාය මෙතැනදී අනුගමනය කරන්න වෙනවා . පටන් ගන්නකොටම ඉන්වෙස්ට් කරන්න ඕනේ . අවධානමකුත් තියෙනවා එතනත් ඒ තමයි ආරම්භ කරපු ගමන් මුදල් නොගෙවුවොත් කරන්න දෙයක් නෑ
HYIP Investment Programs අදායම් මාර්ගයක් කරගෙන ජිවත් වෙන අය ලංකාවෙත් ඉන්නවා . එයාලා කරන්නේ මේ වගේ HYIP Investment Programs ආරම්භ කරන වෙබ් අඩවි එනකම් බලාගෙන ඉන්නවා ඒවා launch කරපු ගමන් විශාල මුදලක් යොදවනවා සාමන්යෙන් මේවා කොහොමත් මාසයකට වඩා run වෙනවා මෙයාලා යොදපු මුදල් දවස් 10ක් 15ක් ඇතුලත ආපහු රිටර්න් කරගන්නවා ඉන් පසුව තමන්ට අවධ්නමක් නැති නිසා ඉතිරි මුදල් නැවත නැවත ආයෝජනය කර මුදල් උපයා ගන්නවා ඒවගේ payment proof දාලා තව රෙෆ් ලා බදවා ගන්නවා . ඒ රෙෆ්ලගෙනුත් අදායමක් ගන්නවා . හැබැයි ඒ රෙෆ් ලට නම් තමන් යොදවපු මුදලවත් අපහු ලබා ගැනීම සුවර් නෑ
.තමන් තනි තනියෙන් කෙලෝ ගත්තට කමක් නැ..
..ඒත් මෙහෙම අනිත් උන්ගෙ සල්ලිත් ඒවට දාල කෙලවන්ඩ හදන එකටයි අපි විරුද්ධ...[/QUOTE]ඔව් hyip කියන්නේ තනිකර අවධානම් දෙයක් ඒක පිලිගන්නවා . මම දන්න අය ඉන්නවා hyip වලින් විශාල අදායමක් උපයපු zoomline ට ලකුණු දෙන්න නම් නෙමෙයි මගේ අදහස දැම්මේ . මචන් උබ පිළිගන්නවද ෆොරෙක්ස් වලින් ලංකාවේ සල්ලි හොයන උන් ලංකාවේ ඉන්නවා කියලා ඒක පිලිගන්නවනම් මේකත් පිළිගන්න නෑ
කියලා කියනවනම් මේකත් hyip වලින් හොයන උනුත් නෑ කියලා හිතන්න


ෆොරෙක්ස් කරල පුද්ගලිකව තම තමන්ගෙ අවධානම බාරගෙන කරල දින්න හෝ පැරදුනා මට කමක් නැ...ඒත් සමුහයක සල්ලි එකෙක් එකතු කරල ඔය විකාර වලට සල්ලි දාන්ඩ ගිය එකටයි අපි විරුද්ද වෙලා තියෙන්නෙ...අසාමාන්‍ය ලාබ දෙනව කියල සල්ලි එකතු කරල මාරු වෙන උන් ඔනෙ තරන් ඉන්නවනෙ,zoomline කියන එකා කාටද විස්වාස කරන්ඩ පුලුවන්, සක්විති කරපු දේ නොකරයි කියල ??? මේ කොහෙවත් නැති,ගෑනුද පිරිමිද කියල දන්නෙ නැති,ජිවිතේට දැකල නැති උරුලෑවෙකුට තමන්ගෙ සල්ලි දෙන්ඩ එපා කියන එකයි තෙර්ඩ් එක පුරාවටම අපි කියල තියෙන්නෙ...![]()
ඒක හරි පිලිගන්නවා එකගයි අන්තර්ජාලයෙන් හම්බෙන එකෙක්වත් සත 5 කට විස්වාස කරන්න බෑ . උදව් අරගෙන අපිට බැනලා යන උන් ඉන්නේ ඕන තරම් අත් දැකීම් මටත් තියෙනවා .


උබ ඔය අර ගණන් රිටර්න් දෙන ඒවා නෑ කියලා දාලා තිබ්බ එකට මම රිප්ලයි එකක් දැම්මේ තියෙනවා ඒ hyip ඒත් සල්ලි අතට ගන්නකම් සුවර් නෑ එච්චරයි
අවධානම අරන් කරලා තියෙනවා යොදවපු මුදලත් අපහු අරන් තියෙනවා ලාබයක් ගන්න බැරි උනා අධික තණ්හාව නිසා රිටර්න් එක නැවත නැවත ඉන්වෙස්ට් කර කර හිටියා එක පාරම scam උනා වැඩේ අත ඇරියා අයෙ කරේ නෑ
hyip ගැන මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි කිරිය වගේ තැනක මහා සල්ලි කාරයො නැ ඔය ප්‍රකෝට් ගානෙන් ටෝක් දුන්නට...එහෙම අහිසකයන්ගෙ සල්ලි ඔය වගේ අවධානම් දේවලට නොදා ඉන්න එකයි හොදම දේ, ඒකයි මගෙ නම් උපදේශය..තමන්ට ඔනෙ නම් අව්ධානම දරාගෙන කරල බලලන්ඩ පුලුවන් ඒක වෙනම දෙයක්...
පේපල් එකෙන් නෙ වේසිගෙ පුතෝ ඉන්වෙස්ට් කරන්න කියලා තියෙන්නෙෆොරෙක්ස් කරල පුද්ගලිකව තම තමන්ගෙ අවධානම බාරගෙන කරල දින්න හෝ පැරදුනා මට කමක් නැ...ඒත් සමුහයක සල්ලි එකෙක් එකතු කරල ඔය විකාර වලට සල්ලි දාන්ඩ ගිය එකටයි අපි විරුද්ද වෙලා තියෙන්නෙ...අසාමාන්‍ය ලාබ දෙනව කියල සල්ලි එකතු කරල මාරු වෙන උන් ඔනෙ තරන් ඉන්නවනෙ,zoomline කියන එකා කාටද විස්වාස කරන්ඩ පුලුවන්, සක්විති කරපු දේ නොකරයි කියල ??? මේ කොහෙවත් නැති,ගෑනුද පිරිමිද කියල දන්නෙ නැති,ජිවිතේට දැකල නැති උරුලෑවෙකුට තමන්ගෙ සල්ලි දෙන්ඩ එපා කියන එකයි තෙර්ඩ් එක පුරාවටම අපි කියල තියෙන්නෙ...![]()
මම? උඹලානෙ බන් උදේ ඉඳන් දවල් වෙන කල් රිදිලා මේ ත්‍රේඩ් බම්ප් කරන්නෙ?monawa nethath muta ridena ekanam supiriyatama ridila tiyanawa, muge mulu jiwitema kana pita herila dan
![]()

බලපන් වේසිගෙ පුතෝ මගේ අන්තිම පෝස්ට්මාත් දැක්ක zoomline හොරා කන්ඩ ගිහින් බලු උනාට පස්සෙ මිනිහ දැන් ආගමට දහමට ලo වෙලා..
.ඔන්න බලාපල්ල zoomline හොරා උනත් ධාර්මක හොරෙක් වෙන්ඩ ට්‍රයි එක...
![]()

මුන්ට මොළයක් නැහැ බන්! කිව්වට තේරුම් ගන්න බැහැඔව් hyip කියන්නේ තනිකර අවධානම් දෙයක් ඒක පිලිගන්නවා .
