මාසෙට දෙන එක පාඩුයි මචන්, ඩේලි දුන්නම ලාභයිමං අඳුරන ගෑනු කෙනෙක් ඉන්නව..
මාසෙට 10%යි..
ආපහු බේරනකං ලක්ෂයකට ඉතිං මාසෙට 10000ක් හම්බ වෙනව...

මාසෙට දෙන එක පාඩුයි මචන්, ඩේලි දුන්නම ලාභයිමං අඳුරන ගෑනු කෙනෙක් ඉන්නව..
මාසෙට 10%යි..
ආපහු බේරනකං ලක්ෂයකට ඉතිං මාසෙට 10000ක් හම්බ වෙනව...

මම දාලා තියෙන විදිහයි ඌ කියන එකයි වෙනස් කියලා නොතේරෙන්න උබ හරකෙක්ද බන්?ඔන්න අහු උනා zoomLine කිව්ව බොරුව. ඌ ත්රේඩ් දාලා තියෙන්නෙ දවසට 3000ක් කියල. ඒත් ඇත්තට ලැබෙන්නෙ මාසෙටම 10000යි
කොහොමද මුගේ බොරු හීන මාළිගාව. අහු වෙන්න එපා මූ හොරෙක්
![]()


3000/100000 කියන්නෙ මාසෙට සීයට අනූවෙ පොලිය (දවසට 3%යි)
4000/100000 කියන්නෙ මාසෙට සීයට 120 පොළිය (දවසට 4%යි)
මාසෙට උපරිම සීයට 5යි කියල ලිමිට් එකක් දාලලු
මේක හොඳට හොයන්න පුළුවන් බිස්නස් එකක් මචන්සිරාවට දවසට ගිනි ගිනිපොලියට දෙන එවුන් ඉන්නව තමා![]()

ඕකට ඉතිං හොඳ පෞරුෂයකුත් තියෙන්ඩ ඕන..
මං වගේ එකෙක්ට ඕව හරියන්නෙ නෑ..![]()
Idea eka nam good
පොඩි ගානක් දාලා බලපන් මචන්ලාBump

bump
පොඩි ගානක් දාලා බලපන් මචන්ලාBump good thread.

හරියට කලොත් කෙළ වෙන්නෙ නැහැ බන්Lakseta kela wenawa

wadenam hodai. Dan commercial credit ekenuth daily denawane bun
උන් ඇප ඉල්ලනවා නෙ?wadenam hodai. Dan commercial credit ekenuth daily denawane bun

සූම්ලයින් පොලී මුදලාලි...
බිස්නස් අයිඩියා එකනන් හොදයි..
ඒත් මගේ තියරිත් එක්ක මට සෙට් වෙන්නෙ නැහැ....![]()

Owa hondai bun thug life thiyena unta. Api owa karanna giyoth un apen salli aran apitama arala yayi.


ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...