- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මං අඳුරන ගෑනු කෙනෙක් ඉන්නව..
    මාසෙට 10%යි..

    ආපහු බේරනකං ලක්ෂයකට ඉතිං මාසෙට 10000ක් හම්බ වෙනව...
    මාසෙට දෙන එක පාඩුයි මචන්, ඩේලි දුන්නම ලාභයි :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න අහු උනා zoomLine කිව්ව බොරුව. ඌ ත්‍රේඩ් දාලා තියෙන්නෙ දවසට 3000ක් කියල. ඒත් ඇත්තට ලැබෙන්නෙ මාසෙටම 10000යි
    කොහොමද මුගේ බොරු හීන මාළිගාව. අහු වෙන්න එපා මූ හොරෙක්

    :rofl::rofl::rofl::rofl:
    මම දාලා තියෙන විදිහයි ඌ කියන එකයි වෙනස් කියලා නොතේරෙන්න උබ හරකෙක්ද බන්? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • 3000/100000 කියන්නෙ මාසෙට සීයට අනූවෙ පොලිය (දවසට 3%යි)

    4000/100000 කියන්නෙ මාසෙට සීයට 120 පොළිය (දවසට 4%යි)

    මාසෙට උපරිම සීයට 5යි කියල ලිමිට් එකක් දාලලු :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    3000/100000 කියන්නෙ මාසෙට සීයට අනූවෙ පොලිය (දවසට 3%යි)

    4000/100000 කියන්නෙ මාසෙට සීයට 120 පොළිය (දවසට 4%යි)

    මාසෙට උපරිම සීයට 5යි කියල ලිමිට් එකක් දාලලු :shocked:

    සිරාවට දවසට ගිනි ගිනිපොලියට දෙන එවුන් ඉන්නව තමා :yes:
    මේක හොඳට හොයන්න පුළුවන් බිස්නස් එකක් මචන් :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සූම්ලයින් පොලී මුදලාලි... :P:P:P

    බිස්නස් අයිඩියා එකනන් හොදයි..
    ඒත් මගේ තියරිත් එක්ක මට සෙට් වෙන්නෙ නැහැ....:yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අයිඩියා එකනන් හොඳයි.මමත් දන්නව ඔය වැඩේ කරල ගොඩ ගියපු එවුන් ඔනෙතරන්.ඒත් ඕව හැමෝටම කරන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.අනිත් එක ඕව මහ චාටර් වැඩ කවුරුත් ගනන් ගන්නෙ නෑ ඔය ගිනිපොලී කාරයොන්ව.හැමෝම බනිනව.අනිත් එක සෑහෙන්න ගට්ස් තියෙන්නත් ඕන ඔය වැඩේට.හිත උනු වෙන්නත් බෑ සල්ලි දුන්නෙ නැති උනොත් ගහල බැනල හරි ගන්න පුලුවන් වෙන්නත් ඕන.ඕව ඔය කියන තරන් ලේසි වැඩනන් නෙමෙයි.........:no::no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...

    පොර හෙන තග් ටයිප් පොරක් වෙන්න ඇති?