තරුණ සමුලුවට ලංකාවෙන් රුසියාවට ගියපූ හැට පැනපු තරුණයෝ , සම්පූර්ණ ඡායාරූප එකතුව .! (PHOTOS)

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිත කණ්ඩායම සැබැවින්ම ඒ සදහා සුදුසුදැයි බොහො පිරිස් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබෙනු දුටුවා, ඒ ඔවුන් සැබැවින්ම තරුණ පරපුරට අයත්දැයි අසමින්, එම කණ්ඩායමේ හැටපස් හැවිරිදි
මහින්ද කහදගමගේ රුසියාවට යමින් සිටි අතරතුර ගුවන් යානය තුල දුම් පානය කර , සිදුවූ අකරතැබ්බයක්ද නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගි වූ නියෝජිත කණ්ඩායම් වල පිරිස, සංචාරය අතරතුර ලබා ගත් ඡායාරූප ෆේස්බුක් ගිණුම් වල පළකර තිබුනා,
එම ඡායාරූප එකතුව පහතින්
ටහිකේ නෙහ්. ආණ්ඩුව ගානේ රෂියන් බඩුවක් එහෙම ගහලා.

නොදකින් වඳ පොන්*යාගේ ආණ්ඩුව මොන වැඩේ කරත් ලිදේ