නාකි_විසේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
තරුණ සමුලුවට ලංකාවෙන් රුසියාවට ගියපූ හැට පැනපු තරුණ‍යෝ , සම්පූර්ණ ඡායාරූප එකතුව .! (PHOTOS)

:lol::lol::lol::lol:

11-1.jpg

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිත කණ්ඩායම සැබැවින්ම ඒ සදහා සුදුසුදැයි බොහො පිරිස් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබෙනු දුටුවා, ඒ ඔවුන් සැබැවින්ම තරුණ පරපුරට අයත්දැයි අසමින්, එම කණ්ඩායමේ හැටපස් හැවිරිදි :lol: මහින්ද කහදගමගේ රුසියාවට යමින් සිටි අතරතුර ගුවන් යානය තුල දුම් පානය කර , සිදුවූ අකරතැබ්බයක්ද නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා.:lol::lol::lol:
කෙසේ වෙතත් මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගි වූ නියෝජිත කණ්ඩායම් වල පිරිස, සංචාරය අතරතුර ලබා ගත් ඡායාරූප ෆේස්බුක් ගිණුම් වල පළකර තිබුනා,
එම ඡායාරූප එකතුව පහතින්

12.jpg

13-1.jpg

15-1.jpg

22524046_1865570460438221_809150005_n.jpg

22627607_1865570447104889_2087453557_n.jpg

17.jpg

ටහිකේ නෙහ්. ආණ්ඩුව ගානේ රෂියන් බඩුවක් එහෙම ගහලා. :P:P:cool:

නොදකින් වඳ පොන්*යාගේ ආණ්ඩුව මොන වැඩේ කරත් ලිදේ :lol::lol:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඊයා බං. අප්පිරියයි. වමෙනේ යන සුලුයි. ඔක්කාරය ඇතිකරවන සුලුයි.
     
    • Like
    Reactions: thomian

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕව ඉතින් මේ ආණ්ඩුවට විතරක් පොදු දෙයක් නොවෙයි නේ. අනේ හුකේ පහුගිය කලේ වෙච්ච දේවල් උබ දැක්කේ නැතෙයි.

    කොහොම උනත් මේවා පබ්ලිෂ් කරන එක හොඳයි. මේ වගේ දේවල් නතර කරන්න ඕනේ. කවදත් ලංකාවේ නුසුදුසු උන් තමා යන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව ඉතින් මේ ආණ්ඩුවට විතරක් පොදු දෙයක් නොවෙයි නේ. අනේ හුකේ පහුගිය කලේ වෙච්ච දේවල් උබ දැක්කේ නැතෙයි.

    කොහොම උනත් මේවා පබ්ලිෂ් කරන එක හොඳයි. මේ වගේ දේවල් නතර කරන්න ඕනේ. කවදත් ලංකාවේ නුසුදුසු උන් තමා යන්නේ.

    :lol::yes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඕව ඉතින් මේ ආණ්ඩුවට විතරක් පොදු දෙයක් නොවෙයි නේ. අනේ හුකේ පහුගිය කලේ වෙච්ච දේවල් උබ දැක්කේ නැතෙයි.

    කොහොම උනත් මේවා පබ්ලිෂ් කරන එක හොඳයි. මේ වගේ දේවල් නතර කරන්න ඕනේ. කවදත් ලංකාවේ නුසුදුසු උන් තමා යන්නේ.

    පහුගිය කාලේ උනා කියමුකෝ...

    දැන් පොන්නයෝ ටික වෙනසක් නේද කොලේ ? ලොල් :lol::lol::lol:

    ඔයේ ඔය්යේ :lol::lol::lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඕව ඉතින් මේ ආණ්ඩුවට විතරක් පොදු දෙයක් නොවෙයි නේ. අනේ හුකේ පහුගිය කලේ වෙච්ච දේවල් උබ දැක්කේ නැතෙයි.

    කොහොම උනත් මේවා පබ්ලිෂ් කරන එක හොඳයි. මේ වගේ දේවල් නතර කරන්න ඕනේ. කවදත් ලංකාවේ නුසුදුසු උන් තමා යන්නේ.

    elakiriye මෝඩ ජෝඩුව :lol: :lol:

    13043321_1722693054615780_4364504470561849075_n.jpg
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    පහුගිය කාලේ උනා කියමුකෝ...

    දැන් පොන්නයෝ ටික වෙනසක් නේද කොලේ ? ලොල් :lol::lol::lol:

    ඔයේ ඔය්යේ :lol::lol::lol:

    කවුරුත් කිව්වේ වෙනසක් කරනවා කියලා තමයි ඉතින්..
    ඔය කරලා තියෙන්නේ හොද වෙනසක්...
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    avatar558780_11.gif
    avatar427884_34.gif
    avatar427884_34.gif
    avatar558780_11.gif

    පොදු අපිට.... මෛත්‍රි පාලනයක් !!!! :lol::lol::lol:

    මුසාබස් අසා... නිතර රැවටී...
    අතරමගලා... කතර මැදදී..
    දවස ගතවෙනා... යසස අහිමි.....
    :lol::lol::lol::lol:

    සිහින බොඳ වෙලා... අපිට වැරදි...
    ඉවසා......

    ආයේ ආයේ නොම ඉවසන්....
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
    ආයේ ආයේනොම ඉවසන්....
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

    දැන්... අවසන්.... ඉවසා... තැවුනා......:lol:

    නළල රැලි වෙලා.... මුහුණ මැලවී...
    දකින හැම මුවේ... විඩා වැජඹී...
    ඉවසන දනා... තැවෙන විටදී....
    අපව මග හැරී ලොවම ඇදුනි.....
    ඉවසා.......

    ආයේ ආයේ නොම ඉවසන්....
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
    ආයේ ආයේනොම ඉවසන්....
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

    පොදු අපිට.... මෛත්‍රි පාලනයක් !!!! :lol::lol::lol:

    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    යවන්න තරුණයෝ නැනේ උට්ටෝ UNP එකේ . මේක සාධාරණයි :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕව ඉතින් මේ ආණ්ඩුවට විතරක් පොදු දෙයක් නොවෙයි නේ. අනේ හුකේ පහුගිය කලේ වෙච්ච දේවල් උබ දැක්කේ නැතෙයි.

    එදා උන් කරපු හින්දද මුන්ට දීල තියෙන්නේ...
    දැන් මේ පක්කුත් ඒවා කරපුවාම හරිද බං...
    චන්ද දායකයාම උන්ට මුට්ටිය අල්ලනවනං ඉතිං රටට අබ සරණයි තමයි..
    වරද වරදමයි... මොකා කළත් ඒ වරද නවත්තලා දාන්න ඕන.... :sorry:
     
    Similar threads