Uba Witharak neme, Me Loke Hama ekama Ehema Thamai.

තනියම ජීවිතේ ගෙනියන්ඩ වුණා මට![]()
Isthira adayamak thiynwanwda. Mase income 1 kiyda
නෑනෙ..
ඒ හින්ද කෙල්ලෙක් බදින්ඩත් බෑ..
ගෙදරින් තමා..
Machan monawama hari karapan..... nikan inna epa... keeyak hari adayamak ena podi hari job ekak karapan.... ehemath barinam freelancer kenek widihata online wada karapann... adayramath wenna epa....
ඉතින් ජොබ් එකකට පලයන්කො යකෝ. උඹට පොලිසිය,හමුදාව වගේ හරියන්නෙ නැද්ද? නැත්නන් හොටෙල් ෆීල්ඩ් එකේ ජොබක්?? නැත්නන් මොකක් හරි හොඳ බිස්නස් එකක් කරපන්කො!!

ඔය මොකක්වත් කරගන්ඩ බෑ බං මට..![]()


බිස්නස් එකක් කරන්නත් බැරිඩ? එහෙම කියල ඉන්න එපා බන් මුලින් පොඩියට ට්‍රයි කරල බලපන්.ට්‍රයි කරපන්.......![]()
සිරාවට මොකුත් බෑ බං...
මං ඉතිං ඔහේ ඉඳල වයසට ගිහින් මැරිල යයි නේ...
wtf. ohoma kiyanna epa yaku wihiluwata unathඑහෙමම වෙන්නෙ නෑ මචං. උඹ හෙට අනිද්දම පාරේ වාහනේකට යට වෙලා අකාලේ වලකජ්ජ ගහන්නත් පුළුවන්.
