තමන්ගේ වාහනයක
හොදම driving skills තියන පාර හොදටෝම දන්නා (වලවල් ඉදල වංගු දන්නා) කෙනෙකෙට රෑ 12න් පස්සේ නම් 3.30- 4.00 යන්න පුළුවන්
දවල්ට නම් කොහොම ගියත් 4.30-5.30 යනවා තමන්ගේ වාහනයක
බස්
උදේ නම් 8ට පටන් ගන්නේ.
A/c නොර්මල් කියල ලොකු වෙනසක් නෑ. 8ට යන එක බදුල්ලට යනකොට 3-4.00pm වෙනවා
ට්‍රපික් අහුවෙන වෙලාවලට පැයක් 1ක් විතර වැඩි වෙනවා...
රෑ 10.30 superline එක 4.30 වෙනකොට බදුල්ලේ
රෑ 11.30 superline එක 5.15 වෙනකොට බදුල්ලේ
11.30 එක පස්සර බස් එක. එක සැපපහසුකම් අඩුය් ඉන්දියන් බස් එක.
කෝච්චිය
පැය 10- 12 යනවා කොහොමත්.
ලේසිම ක්‍රමේ superlne... ඉකමන්ම ක්‍රමේ තමන්ගේ වාහනේ

1.35 hrs walin giya heki bn![]()

ctb da![]()

ctb අවුලක් නැහැ, pvt අවුලකුත් නැහැ
12 වෙද්දි නිදාගත්තා ඇහැරිලා බලද්දි බදුල්ලෙ![]()