අරුම පුදුම බුදුදහම යකෝ
එක චීවර ධාරියෙක් තම්න් රහත් කියා නමත් සිවුරත් වෙනස්කොට පසුව මහනායක හිමිවරුන් ලග දනින් වැටුන හැටි දැක අනේ අපොයි අපේ ආගම යැයි පසුගිය දවස් කිහිපයේම සිතුනි .දැන් සිටින හාමුදුරුවරුන්ට අම්බානකට වැඩය .පන්සලේ පිරිත් නූලෙන් පටන් වාහන වෙලදාම දක්වා සියලුම බිස්නස් කිරීමට බොහොමයක් හාමුදුරුවරු සමත්ය .එයටම හරියන දායක පිරිසක් සමග හරි හරියට විකාර වැඩ කිරීමට උන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැත .
මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක් සෑදුවාට පසු පසු එය වන්දනා කිරීමට යොදාගැනීම ඔවුන්ගේ ප්‍රධාන කාර්‍යයි . නමුත් අපේ පන්සල් සෑදීමේ ඉවරයක් නැත .දකින සෑම දිනකම එකෝ කම්බි කූරු ටිකක් අටෝගෙනය ,නැත්තම් වහලයක් ගලෝගෙනය . දහම්පාසලට දරුවෙක් ඇතුල් කරනවිට නානාප්‍රකාර වියදම්ය .උලු කැට ටයිල් කැට සිමින්ති කොට්ට පන්සලේ දොරටුව අසලම තබාගෙන මුදල් ඉල්ලන අවස්තාද ඇත.
මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත.ගමේ ගෙවල් වල ස්න්චාරය කර ආර්තික අපහසුතා ඇති පවුල් දානපතියන්ට හදුන්වාදී ඔවුන්ට ආදාර කරවීම ක්‍රිස්තියානි පූජකයින් නිතර කරනවා මම ඕන තරම් දැක ඇත .නමුත් අපේ හාමුදුරුවරුන්ට වාහන ගැනීම ,ඉඩම් ගැනීම වැනි විශාල වැඩ ඇත.බොහෝමයක් හාමුදුරු වරුන්ට ඉඩම් නඩුය .එහෙම බලනකල අපේ තාත්තලා 1000න් සම්පතකි .දෙවියන්ගෙ පිහිටෙන් අපේ තාත්තලා අම්මලාට ඉඩම් නඩු නැත .
දුප්පතුන්ට ආදාර කරනවා වෙනුවට ශෝබන වැඩ කිරීමට දැන් සිටින බුද්ද පුත්‍රයන් ඉතා සමත්ය. සෝමාවතියට පලතුරු කන්ටේනර් අරන්ගිහින් පූජාකරන විට ඇපල් ගෙඩියක් දැකලවත් නැති ලමුන් ගිරාදුරුකෝට්ටෙ වැනි පැතිවල වෙසෙනවාය .හාමුදුරුවන්ටවත් දායකයින්ටවත් ඒ මුදල් වලින් දුප්පත් පවුල් සීයකට එකසියපනහකට උදව්කිරීමට හිතක් පහලවන්නේ නැත .
එක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පිච්චමල් පූජාවක් කරනවිට තවකෙනෙක් නෙලුම් මල්ය .තවත් අය ගැටපිච්ච,අරලිය,රෝස,වතුසුද්ද, ලක්ශ ගනන් මල් ගෙනවිත් පූජා පවත්වන්නේ මදිවන මල් ඉන්දියාවෙන් නැව් වලින් ගෙන්වා ගෙනය . මේ මුදලින් දුප්පත් පවුලකට දරුවෙක්ට උදව්වක් කිරීමට හිතක් පහල වන්නේම නැත .
අලුතෙන්ම ආපු පූජාවනම් කප්රුක් පූජාවය .රුවන්වැලි සෑය වටේට එක සිවුරක් ඔතාගෙන පැමිනෙන විට තවත් අයෙක් එම සිවුරට උඩින් වෙනත් සිවුරක් ඔතාගෙන යාමට පටන් ගෙනය .මීටර් තුන්සිය ගනනක් වන සිවුරු දවසකට මීටර් දහස් ගනනක් පූජා පවත්වන්නේ කිසිම ලෝබකමක් නැතුවය . සමහරුන් අටමස්තානෙටම කප්රුක් පූජාව කරන්නේ වාහන වියදම් කෑම බීම සහබාගී වන අයටත් සමගම ලබා දී ලක්ශ පහලොවක් පමන කිසිම ලෝබකමකින් තොරව වියදම් කරලාය .එම රෙදි ප්‍රමානෙට යන වියදමෙන් ලමුන් 1000කට පමන පාසල් නිල ඇදුම් ලබාදිය හැක .එකම ඇදුම ඇදගෙන පාසල් යන ලමුන් කොතෙකුත් සිටීද .
අන්තිමට මීටර් ගනන් සිවුරු පොලු වල ඔතා පන්සල් පිටිපස්සෙ විසි කරලාය . හොදමදේ ලන්කාවට සිවුරු ගෙන්වන පිටකොටුවේ මුස්ලිම් මුදලාලිලා ගොඩය .ඇත්තටම මේ පූජා බුදුරදුන් මොන දේශනාවේ සදහන් කලාද මන් දන්නේද නැත.
ඒත් අපි මුස්ලිම් ආක්‍රමනය ගැන කියවමින් කල් මරන්නේමය
skymicro

මම කිවුවෙ උස්කොපියන්ට