Order complete karapu gaman ubata salli ganna ba.Sati 2k yanawa salli clear wenne.ehema clear wenna tiyena gaana otanin pennanne.
machan thava deyak tiyanava aha ganna, fiverr revenue card ekada natnam paypal(hora pare) haraha ganna ekada hodada.. fiverr revenue card ekak ganna eka lankave idan apita karaganna puluvanda?
thanks macho
මටනම් හිතෙන්නේ හොඳම විදිහ බෑන්ක් අකවුන්ට් එකට ගන්න එක.
පේපෑල් රිසක් එක වැඩියි. revenue card එකට වඩා බෑන්ක් ට්රාන්ස්ෆර් එක වාසියි.