Yamaha ray zr ekak

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,738
    21,351
    113
    Panadura
    :nerd: :nerd: :nerd:
    දන්න එකෙක් කියපන්කෝ Yamaha RayZR එක හොදද කියලා
    එකෙක් කිව්වා අමතර කොටස් ගන්න ගියාම
    හොයා ගන්න නෑ කියලා,
    ඇත්තද බන්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    :nerd: :nerd: :nerd:
    දන්න එකෙක් කියපන්කෝ Yamaha RayZR එක හොදද කියලා
    එකෙක් කිව්වා අමතර කොටස් ගන්න ගියාම
    හොයා ගන්න නෑ කියලා,
    ඇත්තද බන්...

    Thiyenawa oka godak sell wenawa
    Parts nathi wenna be.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    මමත් ඇඩ්වාන්ස් කරා බන්. ආමි ග්‍රීන් එක හරියන්නෙ නෑ මට. මම සුදුපාට කලවම් බයික් එකකට ඇඩ්වාන්ස් කරේ. සතියක් විතර දැන්. ආමි ග්‍රීන් තිබ්බ බන්. වයිට් එක තිබ්බෙ නෑ. හෙඩ් ලයිට් ස්විච් එකක් නෑ මගෙ හිතේ. ඔටෝ ලයිට් හරි ඔන් ලයිට් හරි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ඇඩ්වාන්ස් කරා බන්. ආමි ග්‍රීන් එක හරියන්නෙ නෑ මට. මම සුදුපාට කලවම් බයික් එකකට ඇඩ්වාන්ස් කරේ. සතියක් විතර දැන්. ආමි ග්‍රීන් තිබ්බ බන්. වයිට් එක තිබ්බෙ නෑ. හෙඩ් ලයිට් ස්විච් එකක් නෑ මගෙ හිතේ. ඔටෝ ලයිට් හරි ඔන් ලයිට් හරි.

    Heta bike eka gannawa
    Ban 263 gaana armygreen colour eka
    Poddak look eka wadi
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    j2tlKXp.jpg
     
    AnuradhaRa

    Well-known member
  • yako me plastic kali vala ganan mage eka genave 2.50 kata reg ekka thama eke value eka 2.50 avurudu 2k giyath

    අඩේ ඔව් බං. ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිල දාන්ඩ වුණත් මාර ගාණක් ඒ කෑලිවලට යන්නෙ