~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හායි

    මගේ ෆෝන් එකේ ආයිමත් ප්‍රස්නයක්.:yes::yes:

    මේකයි කේස් එක.කෝල්ස් එනකොට වයිබ්‍රේට් වෙනවා.සවුන්ඩ්ස් එන්නේ නෑ.ස්පීකර් එකත් හොඳට වැඩ.මේකේ සෙටින්ස් හදාගන්නේ කොහොමද?සෙටින්ස් තියෙන විදියට ඔලුව විකාර වෙනවා.

    හැබැයි මේකේ Setting>Sound & Vibration ගිහින් රිගින් ටෝන් සිලෙක්ට් කරාම ඒක ලෝඩ් වෙවී තියෙනවා.
     
    Last edited:

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    හායි

    මගේ ෆෝන් එකේ ආයිමත් ප්‍රස්නයක්.:yes::yes:

    මේකයි කේස් එක.කෝල්ස් එනකොට වයිබ්‍රේට් වෙනවා.සවුන්ඩ්ස් එන්නේ නෑ.ස්පීකර් එකත් හොඳට වැඩ.මේකේ සෙටින්ස් හදාගන්නේ කොහොමද?සෙටින්ස් තියෙන විදියට ඔලුව විකාර වෙනවා.

    හැබැයි මේකේ Setting>Sound & Vibration ගිහින් රිගින් ටෝන් සිලෙක්ට් කරාම ඒක ලෝඩ් වෙවී තියෙනවා.

    Ring Volume hariyata set karalada thiyenne?

    061955gpsbvflrfsfdcgrb.png
     
    • Like
    Reactions: shaminda peiris

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    හායි

    මගේ ෆෝන් එකේ ආයිමත් ප්‍රස්නයක්.:yes::yes:

    මේකයි කේස් එක.කෝල්ස් එනකොට වයිබ්‍රේට් වෙනවා.සවුන්ඩ්ස් එන්නේ නෑ.ස්පීකර් එකත් හොඳට වැඩ.මේකේ සෙටින්ස් හදාගන්නේ කොහොමද?සෙටින්ස් තියෙන විදියට ඔලුව විකාර වෙනවා.

    හැබැයි මේකේ Setting>Sound & Vibration ගිහින් රිගින් ටෝන් සිලෙක්ට් කරාම ඒක ලෝඩ් වෙවී තියෙනවා.

    මගේ එකේ තියෙන්නේ MIUI 9 Global7.9.22 beta

    හැබැයි කලින් පාවිච්චි කරපු එකා තමයි දාලා තිබුනේ.
    ube thiyenne beta version eka nisa oke software bug ekkakda mnda
    volume button eka press korala sound notification eka awama eka wedi karala balapan
    hodama wede stable rom eka daganin beta eke bug enawa :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ube thiyenne beta version eka nisa oke software bug ekkakda mnda
    volume button eka press korala sound notification eka awama eka wedi karala balapan
    hodama wede stable rom eka daganin beta eke bug enawa :baffled:

    මටත් හිතෙන්නේ බීටා නිසා පුක් වෙලා ඇති කියලා.කොහොමද මේක හදාගන්නේ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Redmi 4x eke bootloader unlock karapu kawuru hari innawada?
    or MIUI 9 daapu kenek
    Redmi 4 Prime එකක් තියෙන්නේ..
    Lineage 14.1 දාලා තියෙන්නේ..
    මේ මම බලපු Guide එක..
    XDA Post

    ඕකේ Bootloader Unlock කරලා නෑ කියලා ෂුවර්ද??:rolleyes::rolleyes:
    5. Check if your bootloader is locked

    a. After successful installation of "ADB and Fastboot" enter the fastboot mode by holding together "Volume Down + Power" and connect your device to your PC via USB cable (best would be the original cable).
    b. Go to the folder where you have put the "ADB and Fastboot" and open a command window inside that folder. To do that hold together "Shift + Right Click" on any empty white space inside the folder and then select "Open Command Window Here" or "Open PowerShell Window Here"
    c. Enter the terminal command in command line: >>fastboot devices<<

    If you don't see your device it means that the drivers weren't installed properly or the device wasn't connected properly. If this happens please reinstall your drivers from Point A. 1. or try these drivers here:

    http://xiaomiadvices.com/download-xiaomi-usb-drivers/

    d. If you see your device then enter the terminal command in command line: >>fastboot oem device-info<<

    If your bootloader is locked, you'll get the following status (or something similar):

    …………………………………………………………………….
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: false
    (bootloader) Device critical unlocked: false
    (bootloader) Charger screen enabled: false
    (bootloader) Display panel:
    OKAY [ 0.058s]
    finished. total time: 0.063s
    ………………………………………………………………………

    If your bootloader is unlocked, you'll get following status (or something similar):

    …………………………………………………………………….
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: true
    (bootloader) Device critical unlocked: true
    (bootloader) Charger screen enabled: false
    (bootloader) Display panel:
    OKAY [ 0.053s]
    finished. total time: 0.055s
     
    Last edited:
    • Like
    Reactions: ruka max
    Status
    Not open for further replies.