මෙහෙම සයිඩ් එකකුත් තියෙනව. දැන් උන් අවුරුදු 2 3 වගේ ඉඳන් ගේම් ගහනව. අපිට ත්‍රිමාණ ලෝකෙ ගවේශණය කරන්න ඇවිදින්න පුලුවන් වෙනකං ඉන්න වුනා. ඒ ඇවිද්දත් ගේ අවට වගේ හෙන පොඩි සීමාවක අපි ඒ කාලෙ අත්දැක්කෙ. ඒත් පොඩි කාලෙ ඉඳන්ම ගේම් ගහන උන්ට කිලෝමීටර් ගනං විශාල ලොකු ත්‍රිමාණ ලෝකයක් වර්චුවලි අත්දකින්න මතක තියාගන්න සිද්ද වෙනව. අනික අපි ඇත්ත ලෝකෙ ත්‍රිමාණ ලෝකෙ යනව කිව්වට ලේනෙක් වගේ ලොකූවට ත්‍රිමාණව හිතන්න ඕනෙ වෙන්නෑ. පාරවල් වුනත් හැම දෙයක්ම පොලොවෙ තියෙන්නෙ ද්විමාණ ගතියට කිට්ටු වෙන්න. ඒත් දැන් උන්ට අවුරුදු 2 ඉඳන් ගේම් වල ප්ලේන් හෙලිකොප්ටර් වලිං උඩ පල්ලෙහා යන්නත් වෙනව. උන්ට අපි ඒ වයසෙදි අපිට මොලේ පාවිච්චි කරන්න උවමනා වුන්නැති විදිහට පාවිච්චි කරන්න සිද්ද වෙනව. මේ ඔක්කොම හින්ද ලංකාවෙ වුනත් දැන් අවුරුදු 6 7 වගේ ගත කරන උන් සෙට් එක 25ක් 30ක් වගේ වෙද්දි ලොකු වෙනසක් වෙනවඋන්ට ඒ වසය එද්දි මොන මොනා පුලුවන් වෙයිද දන්නෑ
ඒ ගැන මතක් වෙද්දිත් ඉරිසියයි
![]()

එහෙම තත්වෙකුත් තියෙනව ඉතින්.
graphic boru wenna puluwan. eth hithata ena mentality eka murder ekak wagene. mata duka hitenne game gahanaota game ekak kiyana eka amataka wela eka atule jeewath wena nisa
ekane. koheda mehe inna maha praknayoth ekka bane... un podi kale karapu dewal walata wada wenas dewal dan lamai karaddi unta mala![]()
ඕකයි ඉතිං අපේ රටේ තත්වෙ
ඕක අහන රටේ මිනිස්සු හිතන්නෙ පොඩි කාලෙ ටැබ් දුන්නාම කතා කරගන්න බැරිවෙයි කියල 
ඔව් ඒක ඇත්ත මචන්. දියුණුව වගේම පරිහානියත් තියෙනවා. ගිය සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙ මට ටිකක් දුරින් නෑයො වෙන අක්කා කෙනෙක් ආවා. අපි කතා කර කර ඉන්නකොට ඒ අක්කගෙ පුතා ඇහුවා කජු පුහුලම ඇතුලෙද කජ්ජ හැදෙන්නෙ කියලාඑහෙම තත්වෙකුත් තියෙනව ඉතින්.
බැලන්ස් කරගන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් ගේම්ස් හදන කම්පනි වලට ඔය එක එක ඇජෙන්ඩා තියෙන උන් සල්ලි දීලා උන්ට අවශ්‍ය දේවල් ඒවා ඇතුලට දානවලු බන්. අපි ඕවා දන්නේ නෑනෙ. ඒවයින් නම් හොඳක් වෙන්නෑ.
කජු ඇහිඳින්නෑ ගස් වලට පොලු ගහන්නෑ
වීඩියෝ එකේ නං තියෙන්නෙ ඒගොල්ලො පරීක්ශන කරනවලු ගේම් වල තියෙන ඔය ආකර්ශනය කරගැනීමේ හැකියාව එහෙම අනික් විශයන් වලට යොදන්න
ඕව ලංකාවට එද්දි උන් මොනා හොයන්න ගනියිද 
අඩෝ සිරා කතාව බන්. සෑන් ඇන්ඩ්‍රියාස් ගහලා ගහලා උච්චතම අවස්ථාවට ආපු කාලේ මිනිස්සුන්ව හැප්පුවට අවුලක් නෑ ආයිත් නැගිටලා යාවි වගේ අදහසක් මගේ හිතේ ගැඹුරක වගේ හැම වෙලේම තිබ්බා බන්. වාහනේ යනකොට නිකන් ලාවට තියන් යන්න වගේ දුෂ්ඨ අදහස් හිතට නාවමත් නෙවෙයි. කොහොම හරි දැන් ගේම් ගහන්නෙ නැති නිසා අවුලක් නෑ.

එහෙම සයිඩ් එකකුත් තියෙනව තමාකජු ඇහිඳින්නෑ ගස් වලට පොලු ගහන්නෑ
වීඩියෝ එකේ නං තියෙන්නෙ ඒගොල්ලො පරීක්ශන කරනවලු ගේම් වල තියෙන ඔය ආකර්ශනය කරගැනීමේ හැකියාව එහෙම අනික් විශයන් වලට යොදන්න
ඕව ලංකාවට එද්දි උන් මොනා හොයන්න ගනියිද
![]()


mama podi kale idanma game gahala thiyenawa eth kawadawath game wala thiyena dewal aththa loke karanna/ samanaya karanna hithila na...
san andreas awe 2004-2005 wagene.. uba ithin echara podi wennath bane...![]()

පුතාට දැන්ම ඉඳන් ගේම් ගහන්න හුරු කරන්න ඕනේ
මානසික රෝග හැදෙන්නත් ඉඩ තියනවා
ගේම් ගහනවට වඩා මානසික රෝග මේ තියෙන අධ්‍යාපන ක්‍රමේ නිසා ඇතිවෙන්න පුලුවන්
එහෙමයි කියල ලමයව ඉස්කෝලෙ යවන්නැතුව ඉන්න කැමතිද ? 
මට හිතුණ ෙදයක් තමයි අැත්ත වාහන වලත් Accelerate කරන්න turn left, turn right, reverse කරන්න කී ෙබා්ඩ් ඒෙක් වෙග් key 3ක් දැම්මනම් ෙමානා ෙවයිද ?![]()

ඔය ඉස්කෝලේ උගන්නන ඒවත් ගේම් වගේ හදල පොඩි උන්ට ගහන්න දුන්න නං හරි![]()

ඔය ඉස්කෝලේ උගන්නන ඒවත් ගේම් වගේ හදල පොඩි උන්ට ගහන්න දුන්න නං හරි![]()


