පොලොව අභ්‍යන්තරය හොයන ස්කෑනර්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පොලොව අභ්‍යන්තරය හොයන ස්කෑනර්

    වටිනා වස්තුව හොයන්න පුලුවන් (වටිනා ඛනිජ දව්‍ය)පොලොව අභ්‍යන්තරය හොයන ස්කෑනර් තියෙනවද?

    මිල කීයද? අඩුවට තියෙනවද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    metal_detector-xlarge_trans_NvBQzQNjv4BqvyIhey5-bbhpfCG1b5cFTfglp-O-0tXy4cPh95DZ_mE.JPG

    metal detector එකකින් ලෝහමය දේවල් නම් හොයන්න පුළුවන්

    TEKT2MD-SE-2.jpg

    ප්‍රභල එකක් ගත්තා නම් නිධන් එහෙම ගොඩ දාන්න පුළුවන් කිසි කිසි ගාලා,
    හැබැයි මහරගමින් ඉඩමක් අරන් ගෙයක් එහෙම ගහන්න ඕන ලොකුවට
    කැන්සර් එකක් හැදුනම බෙහෙත් ගන්න ලේසියි එහෙන් ගෙයක් හැදුවම

    125fig2.jpeg

    පොළවේ තියෙන ඛනිජ හොයන්න නම් මෙයින් එකක් ඕන
     
    • Like
    Reactions: Helo1

    කැන්සර් එකක් හැදුනම බෙහෙත් ගන්න ලේසියි එහෙන් ගෙයක් හැදුවම:growl::growl::nerd::nerd::nerd::nerd:

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    ඇයි බන් උබලා දැක්කේ නැද්ද ඊයේ පෙරේදා හෙලික්ප්ටර් වලින් ඔය වගේ ඒවා ගියේ... යහපාලනෙන් ඉතුරු වෙලා තියන සම්පත් ටිකටත් කෙලින්න හදන්නේ හිටං :D:D
     
    • Like
    Reactions: Helo1