පාලමකට

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැනගත්ත ගමන් අපිටත් කියපන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ගිහිං ඉංජිනේරුවෙක්ගෙන් අහපං එහෙම පාලම දිහා බලල දරන්න පුලුවන් බර කිව්වෑකිද බං :baffled: ඕනෙ නං මෙහෙම කලෑකි. පාලමේ දිග පලල මනිනව. ඒ ප්‍රමාණෙ කන්ටේනර් කීයක් ගාල් කලෑකිද බලනව. ඊට පස්සෙ කන්ටේනර් එකක බරෙං කන්ටේනර් ගාන වැඩි කරනව :baffled: ඒ වගේ අවස්ථාවක් ආවොත් දරාගන්න පුලුවන් වෙන්නනෙ සාමාන්‍යයෙන් පාලමක් හදන්නෙ :D
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පලමේ දිගයි, වක්‍ර ප්‍රමානයි මත කියන්න පුලුවන්. ඉන්ජිනියර් උන්ගෙන් අහන්න. ආනතිය එක්ක ඔක කියන්න පුලුවන් පර් ස්කොයා මීටර් පීඩනය මෙච්චරයි කියලා අරගෙන.
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    පාලමකට එකවර දරා ගත හැකි බර ප්‍රමාණය මැනගත හැකි සාධකය මොකක් ද ?
    Eka design karala tyna widihat ekka wenas wenawa bn. A pare yana traffic eka gena survey karala issarahatat forcast karala tama design karanne. A design load ekata safety factors dala tama design karanne