ඕනෙ නං මෙහෙම කලෑකි. පාලමේ දිග පලල මනිනව. ඒ ප්‍රමාණෙ කන්ටේනර් කීයක් ගාල් කලෑකිද බලනව. ඊට පස්සෙ කන්ටේනර් එකක බරෙං කන්ටේනර් ගාන වැඩි කරනව
ඒ වගේ අවස්ථාවක් ආවොත් දරාගන්න පුලුවන් වෙන්නනෙ සාමාන්‍යයෙන් පාලමක් හදන්නෙ
Eka design karala tyna widihat ekka wenas wenawa bn. A pare yana traffic eka gena survey karala issarahatat forcast karala tama design karanne. A design load ekata safety factors dala tama design karanneපාලමකට එකවර දරා ගත හැකි බර ප්‍රමාණය මැනගත හැකි සාධකය මොකක් ද ?