මගේ ඒක ඇක්ටිව් නැහැ බන්
ඉස්සර ලින්ක් කරපු උන්ටලු නෙ ඒක පුළුවන්?

බිට්කොයින් ගනිල්ලාOCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..
අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..
Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..
ETH අරන් WTC ගමුද
ETH අරන් KNC ගමුද?
ETH අරන් BQX ගමුද?
ETH අරන් NEO ගමුද
ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න![]()
හුදෙක් මෙය මගේ අදහසක් පමණි..

Dan BTC aran 23 wage wenakota ALT gaththa nam hari. BTC 24 wage wenakan wadi weiOCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..
අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..
Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..
ETH අරන් WTC ගමුද
ETH අරන් KNC ගමුද?
ETH අරන් BQX ගමුද?
ETH අරන් NEO ගමුද
ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න![]()
හුදෙක් මෙය මගේ අදහසක් පමණි..
Dan BTC aran 23 wage wenakota ALT gaththa nam hari. BTC 24 wage wenakan wadi wei
ETH ganna eka paduda?බිට්කොයින් ගනිල්ලා
ඕක අඩුම $100,000 වෙනවා ඉලඟ අවුරුද්ද අන්තිමේ![]()

Anthima wenakota ETH wala sallith BTC walata daanna gandi da danne naha, ehema unoth ETH unath tikak hari bahinna puluwan. Bassoth padui.den loku BTC ganak ganna bane..denatama 6100$ETH ganna eka paduda?
ලිමිට් වෙන්න වෙන්න ප්රයිස් උඩ යනවා බන්ubata pena hina..oka adu venava 4500$![]()
Anthima wenakota ETH wala sallith BTC walata daanna gandi da danne naha, ehema unoth ETH unath tikak hari bahinna puluwan. Bassoth padui.
Sure nagina de BTC witharai

ලිමිට් වෙන්න වෙන්න ප්රයිස් උඩ යනවා බන්
බලපන් කෝ ඕක ඒ ගානට යන් නැද්ද කියලා

කොහොමත් බෑන් කරනවා බන්, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැthava vedi kal yanna nogos bank valin BTC banned karanava..ada kivva kiyala pothala liya gena idala avuruddakin meka bump karapn![]()

machan 23-24 weddi BTC tika USDT thiyaganna eka hoda nadda ban? aimath BTC adu unama buy karanna balagena?

අඩෝ උඹ ඇඩ්මීන්ට කිව්වද ටැග් මකන්න කියලා?matath oka nam hithuna..loveth 4500$ adu venava![]()

OCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..
අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..
Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..
ETH අරන් WTC ගමුද
ETH අරන් KNC ගමුද?
ETH අරන් BQX ගමුද?
ETH අරන් NEO ගමුද
ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න![]()
හුදෙක් මෙය මගේ අදහසක් පමණි..

echchara wadi wena ekak na bn..බිට්කොයින් ගනිල්ලා
ඕක අඩුම $100,000 වෙනවා ඉලඟ අවුරුද්ද අන්තිමේ![]()

2010 $0.8ට තියෙන කොට කවුද හිතුවේ 2017 වෙද්දි $6000ක් වෙයි කියලාechchara wadi wena ekak na bn..

![]()
ඇඩ්මීන් ටැග් මකන්න එපා බන්
ඌත් දන්නවා මාත් දන්නවා ඔය ටැග් එක මගේ කියලා
අඩෝ උඹ ඇඩ්මීන්ට කිව්වද ටැග් මකන්න කියලා?
බලු වැඩ ඕයි![]()