Kellak Goda Damma!

What you did is

  • Correct

    Votes: 35 54.7%
  • Wrong

    Votes: 14 21.9%
  • not good or bad

    Votes: 15 23.4%

  • Total voters
    64
Status
Not open for further replies.

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    aniwaren ma oya karala thiyenne godak loku pinak.
    Wena aya Nam balan inne e wage kellekta karanna ona hamadema karala dannai. But I'm proud of you.
    Eth me miniha Nam maha cheap classless minihek.
    Eyata Ara kellata boot eka thiyanna lajja Na. E girl pare bahla yanne kohomada kiyala e miniha hithanne Naha.eth e kellage jiwithe hoda paththata yaddi eyata lajjai kiyala eka nawaththanna hadanawa.
    Maha balu gathi thiyena kalakanniyek. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    What the fuck oi.!!
    Ube friend wesige puthata ammata hukanna kiyapan..
    Break up wela ho novi mahana wela lokothara marge yanawa kiyanne , its the best thing.. uba karapu de raththaran...:love:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,838
    113
    cqRz9Wq.jpg
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඌ කියන එකත් ඇත්ත බං. බූටක් කාල දිවි නහගන්න හිතිල තියෙන වෙලාවක ඕවට පොළඹව ගන්න ලේසි. ටික කාලයක් ගිහින් තව කොල්ලෙක් සෙට් උනාම ඔය කතන්දර නෑ.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    aniwaren ma oya karala thiyenne godak loku pinak.
    Wena aya Nam balan inne e wage kellekta karanna ona hamadema karala dannai. But I'm proud of you.
    Eth me miniha Nam maha cheap classless minihek.
    Eyata Ara kellata boot eka thiyanna lajja Na. E girl pare bahla yanne kohomada kiyala e miniha hithanne Naha.eth e kellage jiwithe hoda paththata yaddi eyata lajjai kiyala eka nawaththanna hadanawa.
    Maha balu gathi thiyena kalakanniyek. :angry:
    :)
    What the fuck oi.!!
    Ube friend wesige puthata ammata hukanna kiyapan..
    Break up wela ho novi mahana wela lokothara marge yanawa kiyanne , its the best thing.. uba karapu de raththaran...:love:
    Thank you machan.
    ඌ කියන එකත් ඇත්ත බං. බූටක් කාල දිවි නහගන්න හිතිල තියෙන වෙලාවක ඕවට පොළඹව ගන්න ලේසි. ටික කාලයක් ගිහින් තව කොල්ලෙක් සෙට් උනාම ඔය කතන්දර නෑ.

    නෑ, අපේ දේශක මිත්‍රයා කිව්වා ඇයට හොඳ බුද්ධියක් තියනෙවා කියලා, දවස් කිහිපයකින් සෑහනෙ දුරක් ගියා. ඇය මොක කළත් ධර්මයේම ඉඳිවි. තව dethis කුණපයක් කර නොහගන්නැයි මම ප්‍රාර්ථනා කරනවා. එයාට තාම 23ද කොහෙද. කේන්දරයෙත් මහණ වෙන්න තියනවා කියලා එයාම මාත් එක්ක කිව්වා. මට පුදුම සන්තෝසයක් ඇය වගේ කෙනෙක්ට මාර්ගය පෙන්වන්න ලැබීම ගැන.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    නෑ, අපේ දේශක මිත්‍රයා කිව්වා ඇයට හොඳ බුද්ධියක් තියනෙවා කියලා, දවස් කිහිපයකින් සෑහනෙ දුරක් ගියා. ඇය මොක කළත් ධර්මයේම ඉඳිවි. තව dethis කුණපයක් කර නොහගන්නැයි මම ප්‍රාර්ථනා කරනවා. එයාට තාම 23ද කොහෙද. කේන්දරයෙත් මහණ වෙන්න තියනවා කියලා එයාම මාත් එක්ක කිව්වා. මට පුදුම සන්තෝසයක් ඇය වගේ කෙනෙක්ට මාර්ගය පෙන්වන්න ලැබීම ගැන.

    කවුද බං ඔය දේශකය?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    කවුද බං ඔය දේශකය?

    Ethuma margapala labhi uththamayek. ayya kenek pita rataka inna, mata dharmaya labuna moolaya thamai "Waharaka Temple" Mage guru hamuduruwo thamai "Dharmayai Obai" hamuduruwo.. mage Kalyana Mithrayek thamai oya man qwa deshaka uththamaya.

    ah, mata wada 2ne wadi :lol: meh, uba owa karanne balagena. mkd anthimata naraka manussaya wenne uba. aith ube yaluwa ekka set wenna unath puluwanne. nikm ahaka yana leda bn owwa, antimta ubata pasu thawenna wei. apitth wela tiyene :dull:

    matath hithuna ooka, namuth arya margaye yanna pudumakara pinak ooka.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    e girl kiyanawa Nam oya eyata kale hoda deyak kiyla ayeth ekata kohewath Yana minihek awasara denna ona Naha. Oya e karapu deya e minihata adala Naha ne. Ath harala dapu eka kamak Na kiyamu eyata e girlge jiwitheta thawath agili gahanna ayithiyakuth Naha.oya karana de digata ma karagena yanna.all the best! A great work....:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    breakup nisa suicide karaganna hamootama uba wage yaluwo hitiyanam kiyala hithuna. hoda wadak machan
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මගෙ හොඳම යාලුවාගේ එයාගෙ කෙල්ලට ඌ අවුරුදු 4කට පස්සේ බූට තිබ්බා කෙල්ල බෝරිං කියලා, මගේ මිත්‍රයා කියන්නේ ඩෑන් බ්‍රසීලියන් වගේ ජීවිතයක් ගෙවන්නයි ආසා, වගකීම්වලට ආසාවක් නැහැ කියලා. කොහොම නමුත් කෙල්ල අතරමං වෙලා ජීවිතේ නහගන්න තරමට.

    කල්පනා වුණා මට ලැබුනු දේම මේ කෙල්ලටත් දෙන්න පුලුවන් නේද කියලා, ඉතිං මම අර කියපු බෞද්ධ ධ්‍යාන ලාභී තරුණ මහත්මයාට ස්කයිප් තාක්ෂණයෙන් යොමු කළා ඇයව.

    බ්‍රේකප් එකෙන් පස්සේ සුයිසයිඩල් හිටපු කෙල්ල දැන් හැටට හැටේ වේගෙන් ධර්මය පස්සේ යනවා, ආයි නම් කොල්ලෙක් දිහා බලයි කියලාවත් හිතන්න බැහැ.

    මම නම් එන්කරේජ් කළා මහන වෙන්න, දැන්ම හිත හදාගන්න බැහැ කීවා, ඔය අතරේ මම මගේ මිත්‍රයාට කිව්වා මම කළ දේ ගැන,

    ඒ මනුස්සයා කුණුහරුපෙන් කියවන්න ගත්තා මහණ වුනොත් පාරේ බැහැලා යන්න බැරි වෙයි, බූට් කාලා ඉන්න මොහොත කියන්නේ ඕන දේකට පොළඹවන්න පුළුවන් මොහොතක් කියලා. මම වැරදිද මිත්‍රවරුණි ? මම නම් හිතන්නේ නැහැ.

    හප්පෝ උඹ කොමඩ් එකේ ඔලුව ඔබාගෙන තියෙන්නේ!

    උඹ හරි කියලා මම හිතනවා... මනුස්සයෙක්ට කරන්න වටිනා දෙයක් විදිහට දෙයක් උඹ කරලා තියනවා. :dull:

    වෙනවට කියනවා නෙවේ, දවසක උඹටම හිතෙයි "නෙදකින් මේ අහක යන කුණු බාල්දිය ඔලුවේ හලා නොගත්තා නං!" කියලා! :rofl:

    (එහෙම නොවේවා කියලා පතනවා. ඔයිට සමාන ඒවා 2ක් කරලා අත්දැකීමෙන් කිවුවේ :lol:)
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපිට තියෙන ප්‍රශ්න ඇති මචන්,
    මේක උඹම තියාගනින්
     
    Status
    Not open for further replies.