Poloneix උදව්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා, මගෙ poloneix account එකේ 2FA enable කරලා තිබ්බේ Google Authenticator එකෙ PIN එක එක්ක..ලගදි මගෙ phone එකට කෙල වෙලා reset කලා. 16 digit recovery pin එක save කරගන්න අමතක උනා. දැන් poloenix accountඑකට log වෙන්න බෑ. හදාගන්න විදියක් තියද? Poloneix hepl center ටිකට් එකක් open කලා සීන් එක කියලා. දැන් සතියකට වැඩි උන් reply නෑ. පොඩ්ඩක් දන්නවනම් හදාගන්න විදියක් කියපන් ලොකු උදව්වක් බන්:(:(:no::no:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,392
    36,320
    113
    මැදමහනුවර
    මම නම් කරන්නේ ඔයවගේ වෙලාවට එයාලගෙ ෆේස්බුක් එකට මැසේජ් එකක් දානව. කෝකටත් තව ටිකට් එකක් ඕපන් කරන්න. එයාලට ඊමේල් එකකුත් යවන්න.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම නම් කරන්නේ ඔයවගේ වෙලාවට එයාලගෙ ෆේස්බුක් එකට මැසේජ් එකක් දානව. කෝකටත් තව ටිකට් එකක් ඕපන් කරන්න. එයාලට ඊමේල් එකකුත් යවන්න.

    උන්ගෙ Support Center eke Important Notes වල මෙහෙම තියනවා

    Please do not send your document pictures and other personal information via ticket or email.
    For security reasons, they must be uploaded or sent only using the platform’s account settings.
    Please refrain from using social media for support issues.

    We cannot locate your Poloniex ticket/ account via social media. Due to privacy concerns, we also cannot discuss account information on social media. All support issues must be handled using a support ticket only.

    Please do not create more than one ticket for the same issue.
    Duplicates would delay the support process considerably. To follow up on an issue, please use 'Track ticket status' to communicate any questions or follow-ups.

    කෝකටත් email එකක් දාල බලනව. Thanks මචන්ලා