web-dl සහ bluray

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕයි EPF හැමෝටම ගෙවන්න ඕනේ, මම හයල බැලුව. දිවයින පත්තරේ සයිට් එකේ ආටිකල් එකකත් කියල තියෙනවා ඕක. තව වුත්තිය සමිති වෙබ් සයිට් එකකත් කියල තිබ්බේ. 5ත අඩු කියල දෙයක් නැ. එත් අද ගොළු බිහිරෝ පුහුණු කරන්න ඒවාට, 10 ට අඩු පුණ්‍යායතනයක් නම් ගෙවන්න ඕනේ නැ .

    හොදම කොලිටි එව්වා බලා, අනිත් එව්වා එක්ක සංසන්දනයක යෙදෙන්න ආසාවක් තියනවා බරෝස්

    උබට එක මතක තිබ්බද බන්...thank හොදේ.....:):) ...යකෝ මටවත් මතක නැ ...

    ----------------------------------------------------------------------------

    මමත් මුලින්ම බැලුවේ 480 ...එක බලනකොට හිතුන....මේ quality එක ඇති කියල....

    ඊට පස්සේ slt connection එක ගත්තම 720 බැලුවා.....

    එක බලනකොට හිතුන ...ශා මරුනේ හොද quality එක කියල...

    දැන් 1080 බලනවා...එතකොට 720 දිහා අයෙත් බලන්න හිතෙන්නෙත් නැ....

    තව ටික කාලෙකින් UHD බලන්න ගත්තම....1080 මොකක්ක්ද කියල හිතෙයි...

    :P:P:P:P:P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය 8 බිට් - 10 බිට් සීන් එකට monitor එකේ color මොකක් හරි සම්බන්දයක් තියෙනවා නේද?....

    මතක විදියට...​
    Encorde කරන bit rate එක. 10bit ඒවගේ dark scene එහෙම clear වැඩියි. monitor එක high quality වෙන්ඩ ඕන නෑ වෙනස පේන්ඩ.
     
    • Like
    Reactions: KingCM

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උබට එක මතක තිබ්බද බන්...thank හොදේ.....:):) ...යකෝ මටවත් මතක නැ ...

    ----------------------------------------------------------------------------

    මමත් මුලින්ම බැලුවේ 480 ...එක බලනකොට හිතුන....මේ quality එක ඇති කියල....

    ඊට පස්සේ slt connection එක ගත්තම 720 බැලුවා.....

    එක බලනකොට හිතුන ...ශා මරුනේ හොද quality එක කියල...

    දැන් 1080 බලනවා...එතකොට 720 දිහා අයෙත් බලන්න හිතෙන්නෙත් නැ....

    තව ටික කාලෙකින් UHD බලන්න ගත්තම....1080 මොකක්ක්ද කියල හිතෙයි...

    :P:P:P:P:P
    ඉස්සර හොඳ quality කියලා download කරපු tv series එහෙම දැන් බලන්ඩත් අමාරුයි. බොඳ වෙලා වගේ පේන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    දැනට මෙව්වා තමා හොද :P

    CQGSZaJ.png

    හිටපන් මම බැලුන් එකෙන් ඉන්ටන්ට් ගත්තහම කොරන්ට උබලට :angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Encorde කරන bit rate එක. 10bit ඒවගේ dark scene එහෙම clear වැඩියි. monitor එක high quality වෙන්ඩ ඕන නෑ වෙනස පේන්ඩ.

    :)
    ඉස්සර හොඳ quality කියලා download කරපු tv series එහෙම දැන් බලන්ඩත් අමාරුයි. බොඳ වෙලා වගේ පේන්නේ.

    :lol::lol::lol::lol: ඔව් බන්...​
     
    Get Download

    Member
    May 13, 2016
    75
    10
    0
    torrent මචන්.....එළකිරි එකේම හිටිය පොරක් ..පොරට torrent එක දුන්නම download කරලා dvd වලටත් ගහල දෙන පොරට දුන්නනම් හරි....(මේක නම් මම download කරේ...)

    ඔය copy එක පට්ට quality මචන්.....අයෙත් සුපිරි.....මම ගන්නෙම x 265 - 1080p bluray විතරයි....

    ඔය quality එකෙන් අරන් බලන්න පුලුවන්නම් movie/series එක උපරිමයෙන්ම enjoy කරන්න පුළුවන්...

    මම 720p බලන්නේ එකේ 1080 එකක් නැත්නම් ම විතරයි...
    ----------------------------------------------------------------------------------------------------

    Uba kiwwe mama gana nm mama dan DVD karanne na bn softcopy witharai:sorry::sorry:
    time na bn dan

    meka thamai last eka 180GB
    http://www.elakiri.com/forum/showthread.php?t=1818182
     
    • Like
    Reactions: KingCM

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Uba kiwwe mama gana nm mama dan DVD karanne na bn softcopy witharai:sorry::sorry:
    time na bn dan

    meka thamai last eka 180GB
    http://www.elakiri.com/forum/showthread.php?t=1818182

    හොදම බිට් රේට් තියන සුපිරිම කොලිටි එක්ස් ෆයිල්ස් 1080p Bluray සීසන් ඔක්කොම ගිගා බයිට් 600ක් විතර වෙනවා නේද බන් :( සීසන් එකක් ගිගාබයිට් 50ක් විතර සෙට් වෙනවා කොම්ප්‍රෙස් නොකරපු, සුපිරිම කොලිටි එව්වා. 180GB කියන්නේ අපි සුපිරි කොලිටි කියල හිතාගෙන බාන PSA ලා වගේ උන්/වෙන උන් කොම්ප්‍රෙස් කරලා, බිට් රේට් අඩු කරපුව තමයි.:yes: එකක් එක්ක අරකක් තියල බැලුවහම වෙනස හොදට පේනවා :dull:

    අපිට කොහෙන්ද පුවෝ මාළු, අපි යනවද මුදු. game of throne නම් කොහොම හරි ගේමක් දිලා ඩවුන්ලෝඩ් කර ගන්නවා කවද හරි අර චිරි චිරි වැස්ස එක්ක අග්රිමන්ට් එකක් ගහල .:rofl: එකෙත් එක සීසන් එකක් ගිගාබයිට් 50ක් වෙනවා 1080p Bluray කොම්ප්‍රෙස් නොකරපු හොදම බිට් රේට් ඒවා.:yes: සීසන් එකකට ගිගාබයිට් 50 * 9 කියන්නේ 450GB නේ බන්. ටහිකේ :dull::dull: 720P Bluray උනත් එක සීසන් එකක් ගිබයිට් 30ක් විතර වෙනවා. :P

    ඩවුන්ලෝඩ් කළා වගේ නෙමෙයි, ඕව කොහොමද තියා ගන්නේ?:confused: DVD හරියන ඔප්ෂන් එකක් නෙමෙයි. :confused::confused:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හොදම බිට් රේට් තියන සුපිරිම කොලිටි එක්ස් ෆයිල්ස් 1080p Bluray සීසන් ඔක්කොම ගිගා බයිට් 600ක් විතර වෙනවා නේද බන්...

    තව දෙයක් තියෙනවා මචන්....uncompressed බල බලනවානම්...bluray....හොද 32 inch tv එකකටවත් output එකක් දෙන්න ඕනේ....නැත්නම් පොඩි monitor එකකින් නම් බලල වැඩක් නැ...:yes:
     
    Get Download

    Member
    May 13, 2016
    75
    10
    0
    හොදම බිට් රේට් තියන සුපිරිම කොලිටි එක්ස් ෆයිල්ස් 1080p Bluray සීසන් ඔක්කොම ගිගා බයිට් 600ක් විතර වෙනවා නේද බන් :( සීසන් එකක් ගිගාබයිට් 50ක් විතර සෙට් වෙනවා කොම්ප්‍රෙස් නොකරපු, සුපිරිම කොලිටි එව්වා. 180GB කියන්නේ අපි සුපිරි කොලිටි කියල හිතාගෙන බාන PSA ලා වගේ උන්/වෙන උන් කොම්ප්‍රෙස් කරලා, බිට් රේට් අඩු කරපුව තමයි.:yes:

    අපිට කොහෙන්ද පුවෝ මාළු, අපි යනවද මුදු. game of throne නම් කොහොම හරි ගේමක් දිලා ඩවුන්ලෝඩ් කර ගන්නවා කවද හරි අර චිරි චිරි වැස්ස එක්ක අග්රිමන්ට් එකක් ගහල .:rofl: එකෙත් එක සීසන් එකක් ගිගාබයිට් 45ක් වෙනවා 1080p Bluray කොම්ප්‍රෙස් නොකරපු හොදම බිට් රේට් ඒවා.:yes: සීසන් එකකට ගිගාබයිට් 45 * 9 කියන්නේ 400GB නේ බන්. ටහිකේ :dull::dull:

    ඩවුන්ලෝඩ් කළා වගේ නෙමෙයි, ඕව කොහොමද තියා ගන්නේ?:confused: DVD හරියන ඔප්ෂන් එකක් නෙමෙයි. :confused::confused:

    bluray walata gahala thiya ganna thamai wenne ithin
    ewath godak kal thiya ganna barida koheda:dull:

    down karanna puluwan unath mama balanneth PSA 720p/1080p
    60'' TV/5.1 Sound wage thiyenawa nm awlak na arawa aran baluwata naththam loku wenasak danenne na mata hithena widihata:confused:

    size/quality gana nm katha karala wadak na
    godakma un oya wadiya kiyawanne sobaneta :baffled::rofl:

    Get Download

    Member
    May 13, 2016
    75
    10
    0

    game of throne නම් කොහොම හරි ගේමක් දිලා ඩවුන්ලෝඩ් කර ගන්නවා කවද හරි අර චිරි චිරි වැස්ස එක්ක අග්රිමන්ට් එකක් ගහල .:rofl: එකෙත් එක සීසන් එකක් ගිගාබයිට් 50ක් වෙනවා 1080p Bluray කොම්ප්‍රෙස් නොකරපු හොදම බිට් රේට් ඒවා.:yes: සීසන් එකකට ගිගාබයිට් 50 * 9 කියන්නේ 450GB නේ බන්. ටහිකේ :dull::dull: 720P Bluray උනත් එක සීසන් එකක් ගිබයිට් 30ක් විතර වෙනවා. :P
    :no::no:
    wfY3D48.png
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    bluray walata gahala thiya ganna thamai wenne ithin
    ewath godak kal thiya ganna barida koheda:dull:

    down karanna puluwan unath mama balanneth PSA 720p/1080p
    60'' TV/5.1 Sound wage thiyenawa nm awlak na arawa aran baluwata naththam loku wenasak danenne na mata hithena widihata:confused:

    size/quality gana nm katha karala wadak na
    godakma un oya wadiya kiyawanne sobaneta :baffled::rofl:

    එහෙම කියන්න එපා පුති අපිත් කැමති වයිෆ් එක්ක සෝෆා එකේ මුකුළු කොර කොර කොර හොදම කොලිටි එකෙන් red wedding එක බලන්න දවසක :yes: :love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තව දෙයක් තියෙනවා මචන්....uncompressed බල බලනවානම්...bluray....හොද 32 inch tv එකකටවත් output එකක් දෙන්න ඕනේ....නැත්නම් පොඩි monitor එකකින් නම් බලල වැඩක් නැ...:yes:

    TV එකෙන්බලන්න තමයි මචන් :) මොනිටර් එකෙන් බලන්න නම් PSA ඇති.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම කියන්න එපා පුති අපිත් කැමති වයිෆ් එක්ක සෝෆා එකේ මුකුළු කොර කොර කොර හොදම කොලිටි එකෙන් red wedding එක බලන්න දවසක :yes: :love:

    TV එකෙන්බලන්න තමයි මචන් :) මොනිටර් එකෙන් බලන්න නම් PSA ඇති.

    :D:D:D:D:D:D:D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හොදම බිට් රේට් තියන සුපිරිම කොලිටි එක්ස් ෆයිල්ස් 1080p Bluray සීසන් ඔක්කොම ගිගා බයිට් 600ක් විතර වෙනවා නේද බන් :( සීසන් එකක් ගිගාබයිට් 50ක් විතර සෙට් වෙනවා කොම්ප්‍රෙස් නොකරපු, සුපිරිම කොලිටි එව්වා. 180GB කියන්නේ අපි සුපිරි කොලිටි කියල හිතාගෙන බාන PSA ලා වගේ උන්/වෙන උන් කොම්ප්‍රෙස් කරලා, බිට් රේට් අඩු කරපුව තමයි.:yes: එකක් එක්ක අරකක් තියල බැලුවහම වෙනස හොදට පේනවා :dull:

    අපිට කොහෙන්ද පුවෝ මාළු, අපි යනවද මුදු. game of throne නම් කොහොම හරි ගේමක් දිලා ඩවුන්ලෝඩ් කර ගන්නවා කවද හරි අර චිරි චිරි වැස්ස එක්ක අග්රිමන්ට් එකක් ගහල .:rofl: එකෙත් එක සීසන් එකක් ගිගාබයිට් 50ක් වෙනවා 1080p Bluray කොම්ප්‍රෙස් නොකරපු හොදම බිට් රේට් ඒවා.:yes: සීසන් එකකට ගිගාබයිට් 50 * 9 කියන්නේ 450GB නේ බන්. ටහිකේ :dull::dull: 720P Bluray උනත් එක සීසන් එකක් ගිබයිට් 30ක් විතර වෙනවා. :P

    ඩවුන්ලෝඩ් කළා වගේ නෙමෙයි, ඕව කොහොමද තියා ගන්නේ?:confused: DVD හරියන ඔප්ෂන් එකක් නෙමෙයි. :confused::confused:

    මේ තියෙන්නේ තියාගන්න පුළුවන් option එක