ඕයි EPF හැමෝටම ගෙවන්න ඕනේ, මම හයල බැලුව. දිවයින පත්තරේ සයිට් එකේ ආටිකල් එකකත් කියල තියෙනවා ඕක. තව වුත්තිය සමිති වෙබ් සයිට් එකකත් කියල තිබ්බේ. 5ත අඩු කියල දෙයක් නැ. එත් අද ගොළු බිහිරෝ පුහුණු කරන්න ඒවාට, 10 ට අඩු පුණ්‍යායතනයක් නම් ගෙවන්න ඕනේ නැ .
හොදම කොලිටි එව්වා බලා, අනිත් එව්වා එක්ක සංසන්දනයක යෙදෙන්න ආසාවක් තියනවා බරෝස්
උබට එක මතක තිබ්බද බන්...thank හොදේ.....
...යකෝ මටවත් මතක නැ ...
----------------------------------------------------------------------------
මමත් මුලින්ම බැලුවේ 480 ...එක බලනකොට හිතුන....මේ quality එක ඇති කියල....
ඊට පස්සේ slt connection එක ගත්තම 720 බැලුවා.....
එක බලනකොට හිතුන ...ශා මරුනේ හොද quality එක කියල...
දැන් 1080 බලනවා...එතකොට 720 දිහා අයෙත් බලන්න හිතෙන්නෙත් නැ....
තව ටික කාලෙකින් UHD බලන්න ගත්තම....1080 මොකක්ක්ද කියල හිතෙයි...

...යකෝ මටවත් මතක නැ ...----------------------------------------------------------------------------
මමත් මුලින්ම බැලුවේ 480 ...එක බලනකොට හිතුන....මේ quality එක ඇති කියල....
ඊට පස්සේ slt connection එක ගත්තම 720 බැලුවා.....
එක බලනකොට හිතුන ...ශා මරුනේ හොද quality එක කියල...
දැන් 1080 බලනවා...එතකොට 720 දිහා අයෙත් බලන්න හිතෙන්නෙත් නැ....
තව ටික කාලෙකින් UHD බලන්න ගත්තම....1080 මොකක්ක්ද කියල හිතෙයි...

සීසන් එකක් ගිගාබයිට් 50ක් විතර සෙට් වෙනවා කොම්ප්‍රෙස් නොකරපු, සුපිරිම කොලිටි එව්වා. 180GB කියන්නේ අපි සුපිරි කොලිටි කියල හිතාගෙන බාන PSA ලා වගේ උන්/වෙන උන් කොම්ප්‍රෙස් කරලා, බිට් රේට් අඩු කරපුව තමයි.
DVD හරියන ඔප්ෂන් එකක් නෙමෙයි. 