අද ඇහුවා

Danta

Banned
Mar 22, 2017
576
33
0
kella okoma atta kiyala ubat ekka bokkenma set wenna hadanne
ehema kellek wa rawattana epa
tawa kellekgen pali ganna me kellawa use karala me kellage jiwitet winasa karana epa kollo

good luck
kella nam 100% ubata kamati wenawa
පෞද්ගලික දේවල් දැම්මේ නැනෙ. නමක් නම්බර් එකක් නැනෙ. එයා "හා" කිව්වොත් මේක මම පෙන්නනවා. ඔයාලා සින්හලෙන් ලිව්ව එවත් කියල දෙනව.
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම මැසේජ් එකක් දාලා කිව්වා. දැන් මම ඉස්සරහට මොන වගේ කියන්න එකද හරි. එයා කියන දේ අහගෙන ඉදන් පස්සේ කියන්නම් කියලා කිව්වොත් හොද නැනේ.

    dan itin kella kiyana de ahagena idapan
    idala ube story ekat kiyapan
    sira karanwa nam sirama karapan
    passe anam manam baila kiyana epa
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    පරන කේස් ඇති පුටේ.... ඔය එවා කියන්නයි හදන්නේ.. ඊයෙ ඩිනර් අවුට් ගිහින්ද ඇහුවේ.. වියදම් නම් කරන්න එපා පුටො සතා නොදැන. :P:P:P:baffled::baffled::baffled::baffled:
    වියදම් කලේ නැ. ඊයෙ රැ එයාගේ ඔෆ් එක. වැඩ කරන හොටේල් එකමයි ඩිනර් ගත්තෙ. සල්ලි ගියේ නැ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හම්බවෙලා අහලා බලපන්කෝ මොනවද කියන්නේ කියලා. ඇගෙන් පතෙන් යන්නෙ නෑ නේ. පරණ ලව් තිබ්බද? ගෙවල් වල ප්‍රශ්න තියේද, රට, භාශාව ප්‍රශ්නයක් වෙනවද වගේ ඒවා කියයි නේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලමයි 5-6ක් ඉන්නවද මන්දා.. හැබැයි උබ එදා දාපු ෆොටො කැල්ලෙ නම් ලස්සනයි.
     
    ලමයි 5-6ක් ඉන්නවද මන්දා.. හැබැයි උබ එදා දාපු ෆොටො කැල්ලෙ නම් ලස්සනයි.

    තෝ හුස්තා මෙහේ ගෑනු ජෝඩු ජෝඩු කර කර ඉන්නවා
    අන්න අරහේ සයිටම් එකට මොකද්ද කරන්නේ කියලා අරුන් අහනවා :angry::angry:
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    dan itin kella kiyana de ahagena idapan
    idala ube story ekat kiyapan
    sira karanwa nam sirama karapan
    passe anam manam baila kiyana epa
    පරන ජීවිතෙන් නම් මට වැඩක් නැ. හා කිව්ව දා ඉදන් එකට හිටියොත් ඇති.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පරන ජීවිතෙන් නම් මට වැඩක් නැ. හා කිව්ව දා ඉදන් එකට හිටියොත් ඇති.

    ubata kiyana deta nemei uba uttara denne bun
    parana jiwite case ekak na
    case eka tiyene ubata oka sira karala badina puluwanda barida kiyana ekai
    ohetama wela inawa nam kamak na
    lankawata apu gaman wena lankawe sinhala kellek dakka gaman ubata ea kellata kamati hitenawa
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මචන් උබ ඉන්න රටේ විස්තර දාපන් සමාජේ ගැන මිනිස්සු ගැන .උබ ගත්ත ෆොටෝ එහෙම දාපන් (උබ ඉන්න ෆොටෝ නෙමේ )
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ubata kiyana deta nemei uba uttara denne bun
    parana jiwite case ekak na
    case eka tiyene ubata oka sira karala badina puluwanda barida kiyana ekai
    ohetama wela inawa nam kamak na
    lankawata apu gaman wena lankawe sinhala kellek dakka gaman ubata ea kellata kamati hitenawa
    සොරි. මට මේ වෙලාවේ ටිකක් අප්සෙට්. කල්පනාවත් නැද්ද මන්දා.මට ලන්කාවෙ කෙල්ලො එපා උනා. එක කෙල්ලෙක් කරපු දේ නිසා. මම මෙයාට් ඇත්තටම ආදරෙයි.
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මම නම් කියන්නේ. ඔහොම වචන ටිකක් ගලපගන්න කෙල්ලෙක් ඉන්න එකත් ලොකු දෙයක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හම්මෝ හෙන මූසල කමෙන්ට් එකක් ලියලත් බැනුං අහන්න වෙයි කියල මකල දැම්ම :sorry: ඇඟිලි ටික පාලනේ කරන්න ඉගෙන ගන්න ඕනෙ :sorry: