බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
උදාහරණයකට ගත්තොත් 'නිවන' කියන්නෙ සත්‍ය වශයෙන් පවතින පරමාර්ථ ධර්මයක්.
එතකොට අතීතයෙ තිබ්බ නිවනද තාම තියෙන්නෙ? අනාගතයෙ තියෙන්නෙත් ඒ නිවනමද? බුදුහාමුදුරුවො අවබෝධ කරපු නිවනමද අද අපි අවබෝද කරන්නෙ?
නිවන කියන්නේ තැනක්ද සහෝද්දරයා ..තැනක් නම් ඒක එකම වෙන්න ඕනනේ ..එහෙම එකක් නෙවේ .නැවත ඉපදීමක් නැති කිරීම නිවනයි .නිවනත් කොටස් දෙකකට කැඩෙනවා .(ඕක බුදු හාමුදුරුවෝ පැහැදිලි කලේනම් පහන් දැල්ලක් පත්තු වෙනවා .එකැ නිවුනාම පත්තු උන පහන් දැල්ල කොහාටද ගියේ ..ගිය තැනක් තියනවද ??ඒවගේ අපේ චිත්ත පරම්පරාව මරුන ගමන් වෙනත් භාවයක් හදා ගන්නේ නැති වීම .

මහයාන් බුදු දහමේ අරන් තියෙන්නේ නිවන කියන්නේ තැනක් .එකේ නිවන් ගිය බුදුවරු වැඩ ඉන්නවා කියලා .ඇත්තටම එහෙම තැනක් නැ ..ඕක වෙන විදියකට කියනවනම් නිවන කියන්නේ 0 ..හැබැයි ශුන්‍ය වීම නෙවේ ..අනිත් උපදින හැම භාවයක්ම රින ගානක් වගේ.දැන් අපිට පහන් දැල්ලවල් 2ක් නිවෙනවා .එ දෙකටම උනේ එකම දෙයක් නේද ..ඉතින් මම හිතන්නේ දකින නිවන එකක් .නිවන දැකීම සම්මා දිට්ටියට පත් වීමෙන් වෙනවා .නිවන පුර්ණය අරහත් භාවයෙන් සිදු වෙනවා ..නමුත් පිරිනිවිය තෙක් අරහතුන් වහන්සේලාටත් විපාක කය පැවැත්වීම නිසා විපාක විදින්න වෙනවා .නිවන් දැක්කා වෙන්නේ පිරිනිවියෙන් ..අරහතුන් වහන්සේ නමක් වර්තමානයේනම් පිරිනිවන් පෑවා කියලා දැනගන්න තියන ක්‍රමේ පිරිනිවන් පාලා ශ්‍රී දේහය ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා

දැන් "නිවන" කියල එකක් නෑ කියල කියන්න එපා. physically නෑ තමා, ඒත් අපිට නොතේරෙන ක්‍රමයකට ඒක තියනව. නිවන අරමුනු කරන්න පුලුවන්.
දැන් ඇයි බුදු හාමුදුරුවන්ට මේ සංසාරෙ කෙලවරක් හොයාගන්න බැරි උනේ?
logically එහෙම වෙන්න බෑ නේද?

ලේසි ප්‍රශ්නයක් ගත්තොත්,
'කාලයට' ආරම්බයක් තියනවද?
කාලය ආරම්භය සංසාරයේ ඇරබුවමයි(ඒ එ සත්වයා සසර පටන් ගත් මොහොත ) ..එ එ මොහොතේදී සත්වයා ගත කරන මොහොත කාලය කියන්න පුළුවන් .මේ කාලය ඔරලෝසු කාලය කියලනම් ගන්න එපා .මේ මොහොතේ අභිසන්කාර වැඩිමෙන් අපි භව සකසනවා .එයින් අපේ ඉදිරි කාලය හැදෙනවා ..

අනික සසරේ ආරම්භය ගැන ඇහුවාම ඒක බුදු හාමුදුරුවෝ ප්‍රකාෂකරලා නැ කියලයි මම දන්නේ ..

Einstein ගේ මහා පිපිරුමද කාලයේ ආරම්භය?
එතකොට කාලයට ගලා යාමක් තියනවද?

කාලය කියල එකක් නැත්තං, කාලයේ ගලා යාමක් තියෙන්න පුලුවන්ද?.
කාලය කියලා එකක් තියනවා .එ මේ මොහොත .අතීත අනාගත හැදෙන්නේ රහතන් වහන්සේ නොවන භාවය සකස්කරන සත්වයන්ගේ සංකාර වලින් ..
රහතන් වහන්සේට තියෙන්නෙ වර්තමානයක් විතරද? රහත් වෙන්න කලිත් රහතන් වහන්සේට අතීතයක් තිබ්බද?
රහතන් වහන්සේ පච්චුප් පන්නයි කියන්නේ ඇයි ..උන් වහන්සේට ප්‍රත්යෙන් උපන් මොහොත පමණයි තියෙන්නේ .එනම් මේ මොහොත පමණයි තියෙන්නේ ..

රහත් වෙන්න කලින් ඕනෑම සත්වයෙක්ට අතීතයක් තිබ්බා .විසන්කාර වැඩිම ආරම්භයත් සමග භව සකස්කිරීම නවතිනවා .පටිච්ච සමුප්පාද චක්‍රයේ සංකාර නිරෝදනම් භව හැදෙන්න හේතු නැ

පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට වර්තමානයක් තියනවද? නැත්තං පිරිණිවන් පාන්න කලින් තිබ්බ වර්තමනය පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට නැති වෙනවද?
පිරිනිවිය -නිවනින් පිරුනා ..
පහන් දැල්ල පත්තු වේවි තිබ්බා ..එක නිවුනා .නිවුන දැල්ලට කාලයක් තියනවද ?වර්තමානයක්වත් ?නැ නේද ..

ඔන්න ඔය හේතුව මත එක තැනකදී මාර දිවය රාජයා කෙනෙක් මැරුණට පස්සේ ගිය දිහා හොයනවා (සම්පුර්ණ කතාවම මට මතක නැ ).එත් හොයා ගන්න බැ ..පස්සේ බුදුහාමුදුරුවෝ සාකච්චාවකදී කියනවා උන් වහන්සේ පිරිනිවන් පැවා .එ නිසා උන්වහන්සේ ඉන්න තැනක් නැ කියලා

ඕකෙන් ගන්නත් පුළුවන් .කෙනෙක් මරුනනම් කොහේ හෝ භාවයක් රුප අරුප කාම භව හැදෙනවා .නමුත් භාවයක් හැදිලා නැ .නිරෝධ වෙලා ..බුදු දහමේ විදියට මට නැ කියන්න බැ ..මට කියන්න පුළුවන් භාවය නිර් වූදා වෙනවා කියලයි ..

බුදු දහම ඇත නැත ප්‍රත්යෙන් පැනෙව්වොත් එ කාලේ තිබ්බේ දෙසැටක් මිත්‍යා දුෂ්ටික ආගම වලට වැටෙනවනේ :baffled::baffled:

උඹ කියන්නෙ රහතන් වහන්සේට පිරිනිවන් පාන්න කලින් වර්තමානයක් තිබ්බා, ඒත් පිරිනිවන් පෑවට පස්සෙ උන්වහන්සේ පහනෙ දැල්ල නිවුන වගේ නැති වෙනව කියලනෙ?

ඒ කියන්නෙ උන් වහන්සේට තිබිච්ච වර්තමානය නැති උනා කියලද?

මේක පරස්පර විරෝධීනෙ බං?
රහතන් වහන්සේට 'මම' කියන්න කෙනෙක් හිටියෙ නැත්තං කොහොමද උන් වහන්සේට උන්වහන්සේට තිබ්බ වර්තමානය නැති වෙන්නෙ?

කෙටියෙන් කිව්වොත්, උඹට 'මම' කියන්න කෙනෙක් නැත්නම් කොහොක්මද උබට යමක් නැති වෙන්නෙ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හරි දේ කියන්න ..බුදු දහමේ එක තර්කයක් බිදලා පෙන්වන්න .එකම එක දෙයක්

    ඔය මුලින් ඔයා කිව ඇගෙන් හිත වෙන් කරලා යන ඒවා මම දන්නා හිමාලයේ තාපසයෝ කරනවා .ඕවා ප්‍රාථමික වැඩ බුදු දහමට අනුවනම් :baffled:ඔයිට වඩා දේවල් ඕනනම් පුළුවන් හින්දුන්ගේ ක්‍රම වලින් .බඩ ගින්න පිපාසය පාලනය ,ආයුෂ පාලනය (බොහෝ විට වසර දහස් ගානක් දක්වා ).එක තැනකින් අතුරුදහන් වෙලා තව තැනකින් මතු වෙන්න :baffled::baffled:

    :rolleyes::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දන්නවා කිවේ අහලා තියන හොදේ .එයාලව මලාට හොයන්න බැ :dull::dull:ඔය දේවල් ගැන නිවන තේරෙන් නැතුව කසින් භාවනා පස්සේ යන කාලේ හෙව්වේ .පස්සේ ඕවයේ තේරුමක් නැ කියලා දැනුන ගමන් අත හැරියා .එ නිසා ඔය සම්බන්දව වැඩිය කියන්න යන්නේ නැ .සමහරු ඔය මැජික් වගේ ඒවා අරන් එද්දී විතරක් මෙහෙම කරන අය ඉන්නවා .ඒවා බුද්දාගමේ ඒවා නෙවෙයි කියලා කියන්න ඕනවට කියනවා .නැතුව මට සිත වෙන් කරන යන මිනිස්සු දෙවිවරු දකින්න ඕන මිනිස්සු බිහි කරන්න උපදෙස් දෙන්න ඕන නැනේ :baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ කියන්නෙ රහතන් වහන්සේට පිරිනිවන් පාන්න කලින් වර්තමානයක් තිබ්බා, ඒත් පිරිනිවන් පෑවට පස්සෙ උන්වහන්සේ පහනෙ දැල්ල නිවුන වගේ නැති වෙනව කියලනෙ?

    ඒ කියන්නෙ උන් වහන්සේට තිබිච්ච වර්තමානය නැති උනා කියලද?

    මේක පරස්පර විරෝධීනෙ බං?
    රහතන් වහන්සේට 'මම' කියන්න කෙනෙක් හිටියෙ නැත්තං කොහොමද උන් වහන්සේට උන්වහන්සේට තිබ්බ වර්තමානය නැති වෙන්නෙ?

    කෙටියෙන් කිව්වොත්, උඹට 'මම' කියන්න කෙනෙක් නැත්නම් කොහොක්මද උබට යමක් නැති වෙන්නෙ?

    වර්තමානේය කියන්නේ මේ මොහොත .නිකමට හිතන්න මැරුණට පස්සේ (අර උපතක් නැ කියලා හිතන ජාතියේ අය වගේ )කෙනෙක් නැති උනා කියලා .අපේ ආචිචි මැරුණා (දැන් අර කට්ටිය වගේ හිතුනොත් )මැරුණු ආච්චිට වර්තමානයක් තියනවද ??ආච්චි මැරිලානේ එයා මේ ලෝකේ නැනේ .රහතන් වහන්සේගේ විදියටනම් උන් වහන්සේලා තුන් ලෝකෙම පිරි නිවනින් පස්සේ නැනේ .ඉතින් කොහොමද වර්තමානයක් පවතින්නේ :baffled::baffled:

    මම කියන කල්ලත් ගට්ටනේ ..මම කියන්නේ මොහොතින් මොහොත කැඩී යන සිතුවිලි පරම්පරාවක්නේ .මේක අවබෝද වෙන්නේ අනාගාමිත්වයෙන් අර්හත්පලයට යද්දී .මේ කඩෙන බිදෙන සිතුවිලි පරම්පරාව ඇති වෙන එක නැවතුනාම ඒකට කොයින්ද මේ මොහොතක් :oo::oo:
     
    Last edited:

    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    uba kiyana de terenne ne ban et.... uba hoda deyak kiyanna try karanawa...wede tawa tikak terena sinhalen dapan oya lupe netuwa...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රේප් 6 අනාතයා කවුද ?තියන දෙයක් ප්‍රසිද්දියේ කතා කරගන්න බැරි ,නමක් එක්ක අදහස ප්‍රකාශ කරන්න බැරි කොන්ද නැති උන් නපුන්සකයන් ලෙස සලකන බව කරුණාවෙන් සලකන්න :dull::dull:

    බුදුන්, ජේසු ඇත්තටම... 10-23-2017 10:09 PM everyone has their right to express their opinion. gahaganin rep thoge ammage huththe
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    tumblr_olfbh1YQ8r1qe8a0fo4_540.gif
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වර්තමානේය කියන්නේ මේ මොහොත .නිකමට හිතන්න මැරුණට පස්සේ (අර උපතක් නැ කියලා හිතන ජාතියේ අය වගේ )කෙනෙක් නැති උනා කියලා .අපේ ආචිචි මැරුණා (දැන් අර කට්ටිය වගේ හිතුනොත් )මැරුණු ආච්චිට වර්තමානයක් තියනවද ??ආච්චි මැරිලානේ එයා මේ ලෝකේ නැනේ .රහතන් වහන්සේගේ විදියටනම් උන් වහන්සේලා තුන් ලෝකෙම පිරි නිවනින් පස්සේ නැනේ .ඉතින් කොහොමද වර්තමානයක් පවතින්නේ :baffled::baffled:

    මම කියන කල්ලත් ගට්ටනේ ..මම කියන්නේ මොහොතින් මොහොත කැඩී යන සිතුවිලි පරම්පරාවක්නේ .මේක අවබෝද වෙන්නේ අනාගාමිත්වයෙන් අර්හත්පලයට යද්දී .මේ කඩෙන බිදෙන සිතුවිලි පරම්පරාව ඇති වෙන එක නැවතුනාම ඒකට කොයින්ද මේ මොහොතක් :oo::oo:

    මම කියපු දේ උඹට තේරුනෙ නෑ වගේ.
    මම අහන්නෙ රහතන් වහන්සේට පිරිනිවන් පාද්දි යම් කිසි දෙයක් නැතිවෙනවද කියල?

    අනික තමා උබ කියන විදිහට අතීතයක් හෝ අනාගතයක් නෑ? නමුත් වර්තමානයක් තියනව.

    ඒකත් ටිකක් අවුල් නේද? අතීතයකින් හෝ අනාගතයකින් තොරව කොහොමද වර්තමානයක් පවතින්නෙ? වර්තමානය explain වෙන්නෙ අතීත/ අනාගතයට සාපේක්ශව නෙමේද?

    අනික තමා 'මම', 'මගේ' කියල ගන්න දෙයක් නැත්තං කොහොමද කෙනෙකුට යම් දෙයක් නැති වෙන්නෙ?
    මම කියන්නෙ රහතන් වහන්සේට හෝ අපිට හෝ කාටවත් කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ..
    අපි මැරෙද්දිත් අපිට කිසි දෙයක් නැති වෙන්නෙ නෑ.. මොකද නැති වෙන්න අයිතිකාරයෙක් හිටියෙ නැති නිසා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කියපු දේ උඹට තේරුනෙ නෑ වගේ.
    මම අහන්නෙ රහතන් වහන්සේට පිරිනිවන් පාද්දි යම් කිසි දෙයක් නැතිවෙනවද කියල?

    අනික තමා උබ කියන විදිහට අතීතයක් හෝ අනාගතයක් නෑ? නමුත් වර්තමානයක් තියනව.

    ඒකත් ටිකක් අවුල් නේද? අතීතයකින් හෝ අනාගතයකින් තොරව කොහොමද වර්තමානයක් පවතින්නෙ? වර්තමානය explain වෙන්නෙ අතීත/ අනාගතයට සාපේක්ශව නෙමේද?

    අනික තමා 'මම', 'මගේ' කියල ගන්න දෙයක් නැත්තං කොහොමද කෙනෙකුට යම් දෙයක් නැති වෙන්නෙ?
    මම කියන්නෙ රහතන් වහන්සේට හෝ අපිට හෝ කාටවත් කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ..
    අපි මැරෙද්දිත් අපිට කිසි දෙයක් නැති වෙන්නෙ නෑ.. මොකද නැති වෙන්න අයිතිකාරයෙක් හිටියෙ නැති නිසා..

    මිට අවුරුදු 1.5 කලින් මටත් ඕක පිස්සුවක් කියලා හිතෙන්නේ තිබ්බා බන් ..කොහොමද මන් මේක පැහැදිලි කරන්නේ.මට පැහැදිලි වෙන්නම කීමේ හැකියාවක් නැ වගේ ..

    අනාගතය න ආගත -එක්කෙනෙක් කියනවා නුවන් භංග වේවා කියලා .එයාගේ අනාගතේ නුවන් භංග වෙන එක .නුවන් හිතනවා මට යහපතක් වේවා කියලා .එයාගේ අනාගතේ එයාට හොදක් වෙන විදියට .මේ විදියට අනාගතයක් පවතිනවානම් එක එක්කෙනාට වෙන වෙන ලෝක පවතින්න වෙයි නේද එකිනෙකාගේ අනාගත වෙනස් නේ ..දිට්ට සුත මුත විඥාත විදියට වත්මනේ හම්බුනා ඒවායින් අපි අනාගත් බලාපොරොත්තු හදාගන්නවා මිසක් අනාගතේ හරියටම මේක වෙයි කියන්න පුලුවන්ද ?හෙට මම 2ත මගේ කාර් එකට නැගලා සචිනිගේ පාර්ටි එකට යනවා කියලා හිතා ගත්තා ඕක අනාගතේ මගේ එහෙනම් .එත් ඕක වෙයිද ?2ත කාර් එකට නගිද්දී හුලන් ගිහින්.කෝ දැන් මගේ අනාගතේ ..ඇත්තටම පවතින්නේ වර්තමානය විතරයි නේද ?මේ මොහොත සැකසෙන්නේ හේතුන්ගෙන් .අනාගතයේ එ එ මොහොත හැදෙන්නේ හේතු කොටි ගානකින් .අපිට කියන්න පුලුවන්ද මොනවා වෙයිද කියලා .මේ වෙලාවේ මන් හොදට ඉන්නවා .හෙටත් නැගිටලා එළකිරි එනවා කියලා හිතන් ඉන්නේ.මේ අනාගතේ ඉටු වේවිද .මේ ඊලග මොහොතේ මට පපුවේ අමාරුවක් හැදුනොත් කෝ මගේ අනාගතේ

    ඇතිතේ ගැන කියන්න දැන් බැ ඇස් රිදෙනවා පුතේ ..මන් පස්සේ මේක තේරුනොත් එකත් කියන්නම්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙවියන් විසින් එවනලද කිසිම ආගමක් පොලවේ නෑ.ඒකනේ ආගම් ගොඩක් බොරුවෙන් දුවන්නේ.හොරුන් අරක් ගත්ත ආගම් තිය්න්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙවියන් විසින් එවනලද කිසිම ආගමක් පොලවේ නෑ.ඒකනේ ආගම් ගොඩක් බොරුවෙන් දුවන්නේ.හොරුන් අරක් ගත්ත ආගම් තිය්න්නේ
    දෙවියන් කිසිම ආගමක් එව්වේ නැ තමා .කිව ඒවායින් එකනම් ඇත්ත .එහෙත් ක්‍රිස්තියානි ,බුද්දාගම ,හින්දු ආගම බොරුවෙන් දුවනවා කියන්න බැ .එයාලා ලෝකෙට ලොකු දෙයක් දුන්නා .වර්තමානයේ හැම ආගමම විකුර්ති කරන අය බිහි උනාට ආගම ශාස්ට්‍රුවරයෝ පලි නැනේ :baffled: