මචංල මගේ බිස්නස් එකේ නමට ගන්න හිටිය .lk Domain Addressඑක කව්ද පරයෙක් අද අරගෙන. host masterta mail එකක් ගහල apeel කරා කියල වැඩක් තියේද? ගත්තු එකාගෙ නම විතර්යි දන්නෙ. මොකක් හරි ක්රමයක් තියෙනවනම් කියපල්ලකෝ. ලොකුම උදව්වක්.
බටපොල ඇන්ටනා පොජ්ජක් මන්දො කරන්ට ඕනි
ගත්තු කෙනා කන්ටැක් කරලා බැලුවේ නැද්ද ?
මටත් පොඩි ප්රශ්න 2ක් තියනවා.
1. aaaaaaa.lk හා aaaaaaa,com යන දෙකම අරගෙන ඒ දෙකෙන්ම එකම සයිට් එකට රීඩිරෙක්ට් වෙන්න හදා ගන්න බැරිද ?
2. aaaaaaa.lk හා abcdef.lk දෙකෙන්ම එකම සයිට් එකට යන්න හදා ගන්න පුලුවන්ද ?
uwa contact krla blpn.. u domain 1k loku ganakt ubt wikunai. samahara ewun oka krnwa business 1k widhata. call 1k dala blpn
ගත්තු කෙනා කන්ටැක් කරලා බැලුවේ නැද්ද ? .com එක ගන්න බැලුවේ නැද්ද ?
මටත් පොඩි ප්රශ්න 2ක් තියනවා.
1. aaaaaaa.lk හා aaaaaaa.com යන දෙකම අරගෙන ඒ දෙකෙන්ම එකම සයිට් එකට රීඩිරෙක්ට් වෙන්න හදා ගන්න බැරිද ?
2. aaaaaaa.lk හා abcdef.lk දෙකෙන්ම එකම සයිට් එකට යන්න හදා ගන්න පුලුවන්ද ?
puluwan machang. .com.lk kiyanne CAT5 level domain ekakne.
පොඩ්ඩක් විස්තර කරපංකෝ මචෝ.ආසයි දැනගන්න. ඒ කියන්නේ ඕනෑම නම් තියන .com හා .lk ඩොමේන් දෙකකින් එකම සයිට් එකට යන විදියට හදා ගන්න පුලුවන්ද ?
පොඩ්ඩක් විස්තර කරපංකෝ මචෝ.ආසයි දැනගන්න. ඒ කියන්නේ ඕනෑම නම් තියන .com හා .lk ඩොමේන් දෙකකින් එකම සයිට් එකට යන විදියට හදා ගන්න පුලුවන්ද ?