.Lk Domain help

handtohand

Member
May 30, 2016
130
9
0
මචංල මගේ බිස්නස් එකේ නමට ගන්න හිටිය .lk Domain Addressඑක කව්ද පරයෙක් අද අරගෙන. host masterta mail එකක් ගහල apeel කරා කියල වැඩක් තියේද? ගත්තු එකාගෙ නම විතර්යි දන්නෙ. මොකක් හරි ක්රමයක් තියෙනවනම් කියපල්ලකෝ. ලොකුම උදව්වක්.
 
Anthurium

Well-known member
  • May 15, 2017
    439
    719
    93
    ගත්තු කෙනා කන්ටැක් කරලා බැලුවේ නැද්ද ? .com එක ගන්න බැලුවේ නැද්ද ?

    මටත් පොඩි ප්‍රශ්න 2ක් තියනවා.
    1. aaaaaaa.lk හා aaaaaaa.com යන දෙකම අරගෙන ඒ දෙකෙන්ම එකම සයිට් එකට රීඩිරෙක්ට් වෙන්න හදා ගන්න බැරිද ?
    2. aaaaaaa.lk හා abcdef.lk දෙකෙන්ම එකම සයිට් එකට යන්න හදා ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    බටපොල ඇන්ටනා පොජ්ජක් මන්දො කරන්ට ඕනි

    බටපොල ඇන්ටෙනා පොජ්ජෙ සයිස් එක පොඩ්ඩක් කියනවද තරහ නැතුව...
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මොකද්ද domain එක. මමත් ඊයේ පෙරේද දෙක තුනක් request කළා.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ගත්තු කෙනා කන්ටැක් කරලා බැලුවේ නැද්ද ?

    මටත් පොඩි ප්‍රශ්න 2ක් තියනවා.
    1. aaaaaaa.lk හා aaaaaaa,com යන දෙකම අරගෙන ඒ දෙකෙන්ම එකම සයිට් එකට රීඩිරෙක්ට් වෙන්න හදා ගන්න බැරිද ?
    2. aaaaaaa.lk හා abcdef.lk දෙකෙන්ම එකම සයිට් එකට යන්න හදා ගන්න පුලුවන්ද ?

    මොකද බැරි. දැන් ඔය elakiri.lk එක redirect වෙන්නේ elakiri.com එකට
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ගත්තු කෙනා කන්ටැක් කරලා බැලුවේ නැද්ද ? .com එක ගන්න බැලුවේ නැද්ද ?

    මටත් පොඩි ප්‍රශ්න 2ක් තියනවා.
    1. aaaaaaa.lk හා aaaaaaa.com යන දෙකම අරගෙන ඒ දෙකෙන්ම එකම සයිට් එකට රීඩිරෙක්ට් වෙන්න හදා ගන්න බැරිද ?
    2. aaaaaaa.lk හා abcdef.lk දෙකෙන්ම එකම සයිට් එකට යන්න හදා ගන්න පුලුවන්ද ?

    puluwan machang. .com.lk kiyanne CAT5 level domain ekakne.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93
    puluwan machang. .com.lk kiyanne CAT5 level domain ekakne.

    පොඩ්ඩක් විස්තර කරපංකෝ මචෝ.ආසයි දැනගන්න. ඒ කියන්නේ ඕනෑම නම් තියන .com හා .lk ඩොමේන් දෙකකින් එකම සයිට් එකට යන විදියට හදා ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕනෑම domain එකක් re direct කරන්න පුළුවන් මම දන්න විදිහට
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    පොඩ්ඩක් විස්තර කරපංකෝ මචෝ.ආසයි දැනගන්න. ඒ කියන්නේ ඕනෑම නම් තියන .com හා .lk ඩොමේන් දෙකකින් එකම සයිට් එකට යන විදියට හදා ගන්න පුලුවන්ද ?

    අනේ මචං මම දන්නෙත් නෑ බං. බොරු කියල දෙන්න පුලුවනෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොඩ්ඩක් විස්තර කරපංකෝ මචෝ.ආසයි දැනගන්න. ඒ කියන්නේ ඕනෑම නම් තියන .com හා .lk ඩොමේන් දෙකකින් එකම සයිට් එකට යන විදියට හදා ගන්න පුලුවන්ද ?

    main site එක එක domain එකකින් හදල හදලා අනිත් එක redirect කරන්න ඒ domain එකට domain පැනල් එකේ ඇති redirect කරන්න