කට.ගද

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎


    කට ගද කියන්නෙ අද බොහෝදෙනෙක්
    මුහුන දෙන ලොකු ප්‍රස්නයක් ඉතින් මොන තරම් ක්‍රම බාවිතා කලත් නිසි ප්‍රතිපලයක් නම් හොයා ගන්න අමාරුයි ඉතින් මේකට ප්‍රදාන හේතුව ටොන්සිල් ස්ටෝන් කියල කියන්න පුලුවන්. ඔයාලත් මේ විදියට ටොර්ච් එකක් මාර්ගයෙන් පරික්සා කීරීමෙන් අනතුරුව ඊලග පියවටරට යොමු වුනා නම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන් කියලයිමගේ අදහස. ස්තුතියි.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    lunu waturen reta hodapuwama udeta galawenwa natinam cotton bud ekakin kannadiyen balala galawanna pluwan.irimedadi tel ekakin re nida ganna kalin kata hodala nidaganna kate leda roga godak ewa adu wenwa
     
    • Like
    Reactions: DangerMan119

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ගොඩක් කටින් ගද එන්නෙ වීදුරු මස් රෝග නිසයි. හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දත් සුද්ද කරගෙන හොද mouth wash එකකුත් පාවිච්චි කලාම ගොඩක් දුරට නැතුව යනව.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    samahara welawata ugure thiyenawa


    ඔව් මගෙත් පොඩ්ඩක් තිබුන. මම හිතන්නෙ
    විදුරුමස් වලට වැඩිය ටොන්සිල් වල හම් එක
    වැඩ් බැක්ට්‍රියා ක්‍රියාකාරිත්වය නිසා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රෑට කාල හොඳ බුලත්විටක් හපල දත් මැදල නිදාගන්න එතකොට හරියටම හරි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    lunu waturen reta hodapuwama udeta galawenwa natinam cotton bud ekakin kannadiyen balala galawanna pluwan.irimedadi tel ekakin re nida ganna kalin kata hodala nidaganna kate leda roga godak ewa adu wenwa

    :yes::yes:

    Irimedadi-Tel-Baidyanath-1488375404-10031382.jpg
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අම්මෝ... අදමයි මෙහෙම දෙයක් ඇහුවේ. හැමෝගෙම මෙහෙම තියෙනවද? මම නම් හැමදාම උදේට රෑට දත් මදිනවා. කටේ ගඳක් නම් නෑ කියලා මට හිතෙන්නේ. මේක දැක්කම හිතට මොකද්ද එකක් දැනුණා