(Room යන කොල්ලන්ට) Hidden Camera Detector Help

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28

    සිංහලු.. හොද Hidden camera detector එකක් කියපල්ලකෝ.. ebay එකේ තියෙන ඒවා sure කරන්න බෑනෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oken 100% sure karanna baha cam naha kiyala. lense detector eka nam hondai eeth samahara ewa ahu wenne naha.

    honda EMF detector ekak aragena yanna broadcast karana device hoyanna. lol othana gihin rahas pareekshakaya wage owa hoyana kota bite. kellath baya wenawa :rolleyes:
     
    • Like
    Reactions: 100Names

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    oken 100% sure karanna baha cam naha kiyala. lense detector eka nam hondai eeth samahara ewa ahu wenne naha.

    honda EMF detector ekak aragena yanna broadcast karana device hoyanna. lol othana gihin rahas pareekshakaya wage owa hoyana kota bite. kellath baya wenawa :rolleyes:

    :rofl: මට මැවිලා පෙනුනා යකොව් මු දාගෙන බිත්ති අස්සේ හොයනවා.. :lol:
     
    • Like
    Reactions: SCBmedia

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උඹත් වරෙන්කො අනේ බං මන් මොකද කරන්නෙ.. පොසිටිව් වෙලා.. කෙල්ල මැරෙන්න යන්නෙ, උඹල දන්න ඩොකා ල නැද්ද කියල අහගෙන :lol: මට මේකෙ ඉන්න උන් දාන එව්ව දැකලම ජීවිතේට යන්නෑ කියල හිතුන:lol: විහින් කෙලෝගන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol::lol: athdakimen neda uba oka kiwe :P
    ටිකක් විතර. ගොඩක් ඈත අතීතයක් :rofl: ඒත් මන් ඔහොම හොයන්න ගියේ නැහැ :rolleyes:
    place එක ෂුවර් ද, ගැජට් එක ෂුවර් ද කියන එක දෙකක්නේ.
    කෙල්ල room එකට එනකොට එන්නේ උගේ ඔය ගැජට් එක විශ්වාස කරලා නෙමෙයි. එතන place එක ෂුවර් ද නැද්ද කියල හිතල. අනික මෙහෙ උන් වැඩි පුර ඕවට එන්න බයයි. ගූ බයෙන් උන් එන්නේ.
    ඉතින් කෙල්ලට කිව්වට වැඩක් නැහැ මම ෂර්ලොක් හෝම්ස් වගේ, අපිට ඕව හොයාගන්න පුළුවන්. මේ ගැජට් එකට අහු වෙනවා කියල :lol:
    කොච්චර අගිව් කරත් වැඩක් නැහැ උන් එක්ක, ඔය detector එකට අහු වෙනවා කියල. උන් ඉතින් අමාරුවෙන් කැමති කරගෙන ආවත් වැඩක් නැහැ එතකොට එන්නේ බල කිරිල්ලට, පිට යයි කියල තියෙන බයට, කොල්ලගේ ආසාවට කියල හිතල මිසක්, කෙල්ලට ඕන කමකට නෙමෙයි 90%ක් ම හිතන්නේ මෙහේ කෙල්ලෝ. ඉතින් උන්ව ඕවට එක්කගෙන යනවට වඩා හොඳයි room එකකට යනකං මැරෙන්න හදන කෙල්ලෙක් හොයාගන්න එක :rolleyes: හැබැයි උන්ට අපේ උන් අපහාස කරල උන් වෙසියෝ කියල ලේබල් එක ගහනව..
    ps: මන් උන්ව room එක්කන් යන්නේ නැහැ
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    oken 100% sure karanna baha cam naha kiyala. lense detector eka nam hondai eeth samahara ewa ahu wenne naha.

    honda EMF detector ekak aragena yanna broadcast karana device hoyanna. lol othana gihin rahas pareekshakaya wage owa hoyana kota bite. kellath baya wenawa :rolleyes:

    Ow akath hari.. Kella washroom yanakal idala search parak denna hithuwe :baffled:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට
    පි යන කාලේ නම් කැමරා කේස් තිබුණෙ නෑ. හොරෙන් බලන එවුන් තමයි හිටියෙ. එ් කට ඉතිං හොඳම ඩිටෙක්කටර් එක තමයි ඇස් දෙක.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    Ow akath hari.. Kella washroom yanakal idala search parak denna hithuwe :baffled:

    තෝ හොය හොය ඉන්නකොට වොශ් රූම් එකේ කැම් එකෙන් කෙල්ලගේ ජ්න්ගි ජින්ගිය රෙකෝඩ් වෙලා ඉවරයි :lol::lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    ටිකක් විතර. ගොඩක් ඈත අතීතයක් :rofl: ඒත් මන් ඔහොම හොයන්න ගියේ නැහැ :rolleyes:
    place එක ෂුවර් ද, ගැජට් එක ෂුවර් ද කියන එක දෙකක්නේ.
    කෙල්ල room එකට එනකොට එන්නේ උගේ ඔය ගැජට් එක විශ්වාස කරලා නෙමෙයි. එතන place එක ෂුවර් ද නැද්ද කියල හිතල. අනික මෙහෙ උන් වැඩි පුර ඕවට එන්න බයයි. ගූ බයෙන් උන් එන්නේ.
    ඉතින් කෙල්ලට කිව්වට වැඩක් නැහැ මම ෂර්ලොක් හෝම්ස් වගේ, අපිට ඕව හොයාගන්න පුළුවන්. මේ ගැජට් එකට අහු වෙනවා කියල :lol:
    කොච්චර අගිව් කරත් වැඩක් නැහැ උන් එක්ක, ඔය detector එකට අහු වෙනවා කියල. උන් ඉතින් අමාරුවෙන් කැමති කරගෙන ආවත් වැඩක් නැහැ එතකොට එන්නේ බල කිරිල්ලට, පිට යයි කියල තියෙන බයට, කොල්ලගේ ආසාවට කියල හිතල මිසක්, කෙල්ලට ඕන කමකට නෙමෙයි 90%ක් ම හිතන්නේ මෙහේ කෙල්ලෝ. ඉතින් උන්ව ඕවට එක්කගෙන යනවට වඩා හොඳයි room එකකට යනකං මැරෙන්න හදන කෙල්ලෙක් හොයාගන්න එක :rolleyes: හැබැයි උන්ට අපේ උන් අපහාස කරල උන් වෙසියෝ කියල ලේබල් එක ගහනව..
    ps: මන් උන්ව room එක්කන් යන්නේ නැහැ

    එහෙම කැමති කෙල්ලෝ හිටියට උන් කෙලින් රූම් යන්න කැමති කියන්නෙ නැති සීන් එකනේ තියෙන්නේ..එතකොට හිතාගන්න අමාරුයි කෙල්ල යන්නේ අපෙ බලකිරීමටද නැත්නම්..ඇත්තටම ඒකිගෙත් කැමැත්තෙන්මද කියලා :rolleyes::rolleyes:
     
    oken 100% sure karanna baha cam naha kiyala. lense detector eka nam hondai eeth samahara ewa ahu wenne naha.

    honda EMF detector ekak aragena yanna broadcast karana device hoyanna. lol othana gihin rahas pareekshakaya wage owa hoyana kota bite. kellath baya wenawa :rolleyes:

    කෑල්ල බය වෙයි මූ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා :lol::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    එහෙම කැමති කෙල්ලෝ හිටියට උන් කෙලින් රූම් යන්න කැමති කියන්නෙ නැති සීන් එකනේ තියෙන්නේ..එතකොට හිතාගන්න අමාරුයි කෙල්ල යන්නේ අපෙ බලකිරීමටද නැත්නම්..ඇත්තටම ඒකිගෙත් කැමැත්තෙන්මද කියලා :rolleyes::rolleyes:

    d8781d2cb54b9ed5ec6abe0286b0f67a--adult-humor-relationship-quotes.jpg

    :rolleyes: