ගහනවද ?

ගහනවද ?

  • [size=4]ඔව් :yes:[/size]

    Votes: 13 37.1%
  • [size=4]නෑ :no:[/size]

    Votes: 22 62.9%

  • Total voters
    35

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹල මැරුණට පස්සෙ උඹේ මිනිය හරි අලු හරි දාල සොහොන් කොතක් හැදුවොත් උඹ ඒකෙ Valar Morghulis කියල ගහනවද ? :)
සොහොන් කොත් මොකුත් නැතුව මැරෙන්න ඉන්න අයත් මැරිල සොහොන් කොතක් හැදුවොත් කියන මනඃකල්පිත අවස්ථාව සලකල උත්තර දෙන්න :yes:
 
  • Like
Reactions: lpwicrama

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    වලට හුජ්ජ කරන්ඩ එපා හුත්‍තෝ

    කියලා ගහනවා,බීපු උන් එහෙම නැත්නම් දන්නවනේ.. දැම්මම කටේනේ
     
    • Like
    Reactions: lpwicrama

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන් කොත් මොකුත් නැතුව මැරෙන්න ඉන්න අයත් මැරිල සොහොන් කොතක් හැදුවොත් කියන මනඃකල්පිත අවස්ථාව සලකල උත්තර දෙන්න

    ok...

    i will.... :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව්ව හිතේ තියන් මැරෙද්දී මරණ මංචකයේදී මතක් වෙලා, අන්තිමට මළ පෙරේතයෙක් වෙලා ගල් කටුවකුයි මිටියකුයි උස්සන් එයි සොහොන් කොතේ හරියට Valar Morghulis කියලා ගැහුවද බලන්ඩ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹල මැරුණට පස්සෙ උඹේ මිනිය හරි අලු හරි දාල සොහොන් කොතක් හැදුවොත් උඹ ඒකෙ Valar Morghulis කියල ගහනවද ?

    marunata passe kohomada oi oka gahanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණට පස්සේ මොනවා ගහල තිබුනත් වැඩක් තියෙනවද :baffled: ඊළඟට ඒවා කොටන්න වියදන් යන්නෙත් ජිවත් වෙලා ඉන්න උන්ට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල මැරුණට පස්සෙ උඹේ මිනිය හරි අලු හරි දාල සොහොන් කොතක් හැදුවොත් උඹ ඒකෙ Valar Morghulis කියල ගහනවද ?

    marunata passe kohomada oi oka gahanne

    උඹ නෙමේ අනික් අයට ගහන්න කියනවද කියල ඇහුවෙ මුන්ට වචනයක් එහා මෙහා වෙන්න බෑනෙ :baffled: :angry:

    මැරුණට පස්සේ මොනවා ගහල තිබුනත් වැඩක් තියෙනවද :baffled: ඊළඟට ඒවා කොටන්න වියදන් යන්නෙත් ජිවත් වෙලා ඉන්න උන්ට.

    වියදං යන්නෙ මොකටද ? කොන්ක්‍රීට් ඇණයක් ගත්ත මිටියක් ගත්ත කෙටුව :D මං අපේ ගෙදර අයිං කල්ල තිබ්බ කොන්ක්‍රීට් තට්ටුවක පූසගෙ නම කෙටුව :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ නෙමේ අනික් අයට ගහන්න කියනවද කියල ඇහුවෙ මුන්ට වචනයක් එහා මෙහා වෙන්න බෑනෙ :baffled: :angry:

    වියදං යන්නෙ මොකටද ? කොන්ක්‍රීට් ඇණයක් ගත්ත මිටියක් ගත්ත කෙටුව :D මං අපේ ගෙදර අයිං කල්ල තිබ්බ කොන්ක්‍රීට් තට්ටුවක පූසගෙ නම කෙටුව :love:
    එහෙම කැතට කොටනවට වඩා හිස්ව තියෙන එක හොඳයි :baffled: බලන උන් හිතයි පාරේ යන රස්තියාදුකාරයෙක් බීපු වෙලාවක මොනවද අපබ්‍රංස කොටලා ගිහින් කියල :yes:

    කොටනවනං ආය කොලිටියට වැඩ දාල කොටන්න ඕනේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22405156 said:
    නිවන් සැප ලැබේවා !! කියලා ගහනවා :( :(

    සිරස බලන උන්ට ඕව ගැහුව කියල නිවන් සැප ලැබෙන්නෑ :lol: තෝ සිරස බලන්න නාස්ති කරන ඩේට වලට තොට යන්න අපායක් අලුතෙන් හදන්න වෙයි :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කැතට කොටනවට වඩා හිස්ව තියෙන එක හොඳයි :baffled: බලන උන් හිතයි පාරේ යන රස්තියාදුකාරයෙක් බීපු වෙලාවක මොනවද අපබ්‍රංස කොටලා ගිහින් කියල :yes:

    කොටනවනං ආය කොලිටියට වැඩ දාල කොටන්න ඕනේ :yes:

    එහෙනං උඹ ගහන්න එපා :no: