ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඕවා අහලා තියෙන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර modify කරපු බණ නෙත් ව්දස්ටහනකුත් ගියා .
එහෙනම් මම ගියා මම යන්නේ අවුරුදු ගානකින් ඒ ස්වාමින් වහන්සේලා දැකපු නැති හින්දා නිවාඩු තියෙන වෙලාවේ ගිහින් බලල එන්න බණ ටිකක් එහෙම අහලා ඒ ස්වාමින්වහන්සේලා නම් නිඝන්ටයෝ නෙමේ :no:

ආවානම් සකුර්දාගාමී කෙනෙක්ග්ගේ චර්යාව ටිකක් ඉගෙන ගන්න තිබුනා භාෂිතය ගැන නම් දන්නවනේ

ඔබ මනාද කියවන්නේ කියලා මටනම් තේරෙන්නේ නෑ. හැබැයි මේ ධර්මයයි ඔබයි කියන්නේ නම් ඉතා ඉහල මාර්ග ඵල තියෙන කෙනෙක්. ඔය යක්කු, භූතයෝ හිටන් එතුමාට පේනවා. පෙර භවයන් හිටන් පේනවා. අපිත් දවසක් ගියා එතුමාගෙන් බණ අහන්න. ටිකක් අහලා බලන්න.
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery.

    Google Translate:
    කෙසේ වෙතත් අනෙක් අය නොටෝවිච් විසින් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කර ඇති බව ඔහු ප්රතික්ෂේප කර ඇත. ඔහුගේ ගිණුමේ වංචාවකි. ඔහුගේ කතාව ඔහුගේ මනසේ නොතිබුණද, සර්ට් ෆ්රැන්සිස් යංග්ස්බෑන්ඩ් ස්ක්රිඩ් අසල පිහිටි නිකොලස් නොටොවිච් සමග නැවත හමුවූ අතර, නොටොවිච් හේමිස් ආරාමය.

    හොරා හොරකම් කලා කියල පිළිගන්නෙ නෑනෙ කවදාවත් බ්‍රෝ. ඔය හේමිස් ආරාමෙ ලාමාවරුන් කියන්නෙත් ඔහොම එකෙක් ඒ ආරාමෙ පැත්ත පලාතක ඇවිල්ල නැහැ කියල.:rofl::rofl:

    Müller then wrote to the head lama at Hemis monastery to ask about the document and Notovitch's story and the head lama replied that there had been no Western visitor at the monastery in the past fifteen years, during which he had been the lama there, and there were no documents related to Notovitch's story.
     
    ඕවා ක්‍රිස්තියානි අන්තවාදීන් හදපු බොරු කතා. මිනිහෙක් ඇත්ත කිව්වාම ඉතිං ඒවා යට ගහන්න ඩොලර් මිලියන ගනන් උන් වියදම් කරයි. උනුත් නිකන් මුස්ලිම් අන්තවාදීන් වගේම තමයි. තව ටික කාලෙකින් කිව්වොත් ජේසුස් වහන්සේ ඉන්දියාවට යනවා තියා ජෙරුසෙලමෙවත් එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා, ඒකත් පිළිගයි මේ මැට්ටො ටික.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කාටද පුළුවන් නිව්ටන් කියලා කෙනෙක් හිටියා කියලා ඔප්පු කරන්න??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආය මොකටද. මන් දැනටම රහත් වෙලා ඉවරයි. :rofl::rofl:

    උඹ විහිලුවකට ගන්නේ උඹලම කියන විදියට බුදු දහමේ අග‍්‍රඵලයක් බං... :growl:
    මං කලිනුත් කිව්වේ උඹල වගේ මෙලෝ රහක් නැති පොත් ගුල්ලෝ හින්ද තමයි බුද්ධ ශාසනේට වැඩියෙන්ම කෙළවිලා තියෙන්නේ... :rolleyes:
    අවසන මහ බෞද්ධ ප‍්‍රාඤයා බුද්ධාගමම විහිලුවට අරගෙන... :P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ විහිලුවකට ගන්නේ උඹලම කියන විදියට බුදු දහමේ අග‍්‍රඵලයක් බං... :growl:
    මං කලිනුත් කිව්වේ උඹල වගේ මෙලෝ රහක් නැති පොත් ගුල්ලෝ හින්ද තමයි බුද්ධ ශාසනේට වැඩියෙන්ම කෙළවිලා තියෙන්නේ... :rolleyes:
    අවසන මහ බෞද්ධ ප‍්‍රාඤයා බුද්ධාගමම විහිලුවට අරගෙන... :P

    විහිළු නෙවෙයි. මේ ඇත්තටමයි කියන්නේ. මං දැන් රහත්. මට උඩින් යන්නත් පුළුවන් දැන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කාටද පුළුවන් නිව්ටන් කියලා කෙනෙක් හිටියා කියලා ඔප්පු කරන්න??

    අන්තිමට උගේ ත්‍රෙඩ් එක ඌම රීලා ගඳ ගස්සවනවා... :lol:
    බායි.... ආහ් අමතක වුණා....උඹට උඹගෙම සරණයි..
    . :P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අන්තිමට උගේ ත්‍රෙඩ් එක ඌම රීලා ගඳ ගස්සවනවා... :lol:
    බායි.... ආහ් අමතක වුණා....උඹට උඹගෙම සරණයි..
    . :P

    මේ කොන්ටම් භෞතික විද්‍යාව පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අන්තිමට උගේ ත්‍රෙඩ් එක ඌම රීලා ගඳ ගස්සවනවා... :lol:
    බායි.... ආහ් අමතක වුණා....උඹට උඹගෙම සරණයි..
    . :P

    ඔව් බං. මූ දැණ් තනියම ආතල් එකක් ගත්තුදෙං. මදැ‍යි ජේසු ඉන්දියාවට ගියා කියල ඔප්පු කරන්න ආව. අන්තිමට රෙදි ගලවන් යන්න උනේ. :rofl::rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔව් බං. මූ දැණ් තනියම ආතල් එකක් ගත්තුදෙං. මදැ‍යි ජේසු ඉන්දියාවට ගියා කියල ඔප්පු කරන්න ආව. අන්තිමට රෙදි ගලවන් යන්න උනේ. :rofl::rofl::rofl:

    රෙද්ද. තාම ඒ මතය බිඳ වැටුනේ නෑ. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියා. ඒක ප්‍රත්‍යක්ෂයි දැන්. ක්‍රිස්තියානි අන්තවාදීන්ට හැරුනකොට.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අන්තිමට උගේ ත්‍රෙඩ් එක ඌම රීලා ගඳ ගස්සවනවා... :lol:
    බායි.... ආහ් අමතක වුණා....උඹට උඹගෙම සරණයි..
    . :P

    ඔබ මෙතනට ආවේ බුදුදහමට ගහන්න කියන එක දැන් පැහැදිලියි. ඔබ බෞද්ධ්යෙක් නෙවෙයි. ඔබ ක්‍රිස්තියානි අන්තවාදියෙක්. ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙනගත්තා කිව්වම රිදිලා තමයි ඔහොම හැසිරුනේ. Good Bye :P:P:P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙතන තර්ක දාන එක්කෙනෙක්වත් BBC Documentry එක බලලා නෙවෙයි කතා කරන්නේ. නිකන් ඔහේ කියවනවා.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මේ ෆොටෝ එකකුත් තියෙනවා.

    6a00d8341bffb053ef0133f498ef62970b-500wi.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම බයිබලය සම්පූර්ණයෙන්ම කියවලා තියනවා.
    බයිබලයේ අලුත් ගිවිසුමේ එක පරිච්චේදයක් තියනවා සම්පූර්ණයෙන්ම බුදු බන තියෙන්නේ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම බයිබලය සම්පූර්ණයෙන්ම කියවලා තියනවා.
    බයිබලයේ අලුත් ගිවිසුමේ එක පරිච්චේදයක් තියනවා සම්පූර්ණයෙන්ම බුදු බන තියෙන්නේ

    ඒකනේ. මේ එලකිරියේ ඉන්න අනිත් අයට මේක පිළිගන්න කැමති නෑ. නමුත් සාක්ෂි ඉතා විශාල ප්‍රමානයක් තියෙනවා. :yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ පංසිල් මළුව වැඩසටහනකදී දේශනා කලා එක්තරා ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් ජේසුස්වහන්සේව අරමුණු කරගත්තාම ජේසුස්වහන්සේ මිත්‍යාදෘෂ්ඨික දෙවි කෙනෙක් වෙලා පැන් කෙණ්ඩියක් අතේ තියාගන දිව්‍යලෝකයේ ඉන්නවා දැක්කා කියලා..

    හිටපන් මම ඒ ලින්ක් එක හොයලා දෙන්නම්.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ පංසිල් මළුව වැඩසටහනකදී දේශනා කලා එක්තරා ස්වාමින්වහන්සේ නමක් උතුම් සධියෙන් ජේසුස්වහන්සේව අරමුණු කරගත්තාම ජේසුස්වහන්සේ මිත්‍යාදෘෂ්ඨික දෙවි කෙනෙක් වෙලා පැන් කෙණ්ඩියක් අතේ තියාගන දිව්‍යලෝකයේ ඉන්නවා දැක්කා කියලා..

    හිටපන් මම ඒ ලින්ක් එක හොයලා දෙන්නම්.

    :yes::yes:
     
    • Like
    Reactions: Superuser