ඕවා අහලා තියෙන්නේ ඉංග්රීසි සිංහල මිශ්ර modify කරපු බණ නෙත් ව්දස්ටහනකුත් ගියා .
එහෙනම් මම ගියා මම යන්නේ අවුරුදු ගානකින් ඒ ස්වාමින් වහන්සේලා දැකපු නැති හින්දා නිවාඩු තියෙන වෙලාවේ ගිහින් බලල එන්න බණ ටිකක් එහෙම අහලා ඒ ස්වාමින්වහන්සේලා නම් නිඝන්ටයෝ නෙමේ
ආවානම් සකුර්දාගාමී කෙනෙක්ග්ගේ චර්යාව ටිකක් ඉගෙන ගන්න තිබුනා භාෂිතය ගැන නම් දන්නවනේ
ඔබ මනාද කියවන්නේ කියලා මටනම් තේරෙන්නේ නෑ. හැබැයි මේ ධර්මයයි ඔබයි කියන්නේ නම් ඉතා ඉහල මාර්ග ඵල තියෙන කෙනෙක්. ඔය යක්කු, භූතයෝ හිටන් එතුමාට පේනවා. පෙර භවයන් හිටන් පේනවා. අපිත් දවසක් ගියා එතුමාගෙන් බණ අහන්න. ටිකක් අහලා බලන්න.






