Garden තණකොළ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar544463_22.gif
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මැලේසියන් එක වවපන් බන්
    ඔය මොන කිව්වත් තණකොළ හදල ඕක මේන්ටේන් කරන්න වෙලාවක් එන්නේ නැ.:rolleyes:
    මමනම් මාස 3කත සැරයක් වල් කපනවා..එච්චරම තමා
    සති දෙක තුනක් එක දිගට පැව්වොත් විතරක් වතුර දානවා :lol:

    2vxr9ty.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මම ඉන්නේ ඌරුමුත්තේ බන්. උඹට එන්න පුලුවන්ද? :nerd:

    ඒ කොහේද:baffled: 'මූ' වෙනුවට වෙන අකුරු මාරු කරගන්න එපා :lol::lol:

    ඒ කොහෙද බන් ලන්කාවෙද :(

    ඌරු බොක්කනම් අහල තියනවා. මාතර තියෙන්නේ. කොහෙද බන් ඒ ඌරුහු- - තියෙන්නේ ? අදමයි ඇහුවේ. යකෝ බලන කොට ඌරුහු - තෙත් ඔස්ට්‍රලියන් ග්‍රාස් තියනවනේ. :lol:
     
    • Like
    Reactions: Winulee
    Oct 13, 2016
    2,675
    276
    0
    ඌරු බොක්කනම් අහල තියනවා. මාතර තියෙන්නේ. කොහෙද බන් ඒ ඌරුහු- - තියෙන්නේ ? අදමයි ඇහුවේ. යකෝ බලන කොට ඌරුහු - තෙත් ඔස්ට්‍රලියන් ග්‍රාස් තියනවනේ. :lol:

    https://www.google.lk/maps/@6.1594693,80.5195858,3a,28.7y,42.71h,86.81t/data=!3m6!1e1!3m4!1stGyKmp0B4Ic51uhwzElR_w!2e0!7i13312!8i6656?hl=en
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඌරු බොක්කනම් අහල තියනවා. මාතර තියෙන්නේ. කොහෙද බන් ඒ ඌරුහු- - තියෙන්නේ ? අදමයි ඇහුවේ. යකෝ බලන කොට ඌරුහු - තෙත් ඔස්ට්‍රලියන් ග්‍රාස් තියනවනේ. :lol:

    අපේ ගමට අපහාස කරන්න එපා උට්ටෝ... :growl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    ටහුඩු යකෝ 140 කිම් අපේ ගෙදර ඉදල... පිඩලි ටිකක් පොස්ට් එකේ එවන්න බැරිද පුතී :( ..වතුර එහෙම හොදට දාල එවපන් නැත්නම් මගදි මැරෙයි
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අපේ ගමට අපහාස කරන්න එපා උට්ටෝ... :growl:

    අඩේ වෙලාවක උබලගේ ගමේ ඇවිල්ල යන්න එන්නම්. කොහොමත් අරු ලොරිය අරන් ඒවිනෙ තණ කපන්න. මේකේ දියඇලි, ගංගා ඇලදොළ තියනවද ?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ටහුඩු යකෝ 140 කිම් අපේ ගෙදර ඉදල... පිඩලි ටිකක් පොස්ට් එකේ එවන්න බැරිද පුතී :( ..වතුර එහෙම හොදට දාල එවපන් නැත්නම් මගදි මැරෙයි

    trip 1k wage palayan :lol:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,235
    931
    113
    Australian එක හෙවන තැන් වලට උසට හැදෙන එක නවත්තන්න ක්‍රමයක් කියපන්කො බන්..

    wewenna wewenna kapahan ban , ethakota nathara wenawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,761
    113
    Australian එක හෙවන තැන් වලට උසට හැදෙන එක නවත්තන්න ක්‍රමයක් කියපන්කො බන්..

    හරකෙක් බැදලා තියපන් පොඩි වෙලාවක්. හැබැයි ඔය ජාතිය හරක් කනවද මන්ද.
     
    • Like
    Reactions: Winulee