මං අවුරුද්දක් පණ වගේ ආදරේ කරපු මගේ කෙල්ල වෙන එකෙක්ට ලව් මැසේජ් කරල මට මාට්ටු වුනා බං.. දැන් සති 2ක් විතර ඇති හිත හදාගන්න කොච්චර ට්රයි කලත් ඒක කරන්න බෑ බං.. තාත්තත් නැති දුප්පත් කෙල්ලෙක් අපිට එහෙම කිසිම අඩු පාඩුවක් නෑ හැමදේම තියනව..මාත් එක්ක හිටියනම් ඒකිට පට්ට සැපෙන් ඉන්න තිබ්බ තාත්ත කෙනෙක් වගේ ඒකිව බලාගත්තෙ බං මේකි කොච්චර අවුල් ගොඩකින් බේරගත්තද මම.. හැමදේම මතක් වෙද්දි පිස්සු වගේ මට.. කෙල්ලගෙ වැඩි ලස්සනක් එහෙමත් නෑ අපි දෙන්නගෙ ෆොටෝ දැක්ක ගමන් යාලුවො කියන්නෙ අඩෝ මීට වඩා හොද එකක් දාගන්න ප්ලුවන්නෙ කියල බං..ඒකිගෙ පස්සෙන් ඒකිව රේප් කරනව කියල ආපු ලොකු කොල්ලෙක් එක්කත් වලියක් දාගෙන මං බේරගත්ත පරණ කොල්ල මේකි ගැන බොරු කියල චාටර් කරද්දි උගෙ ගෙදර ගාවට ගිහින් මං සද්දයක් දාල ඌව සයිලන්ට් කලේ.. ගිෆ්ට් එහෙම අරන් දෙනව බං අනිව මාසෙකට සැරයක්.. මේ මාසෙම මට වෙනසක් පෙනුන ම්ං කට කැඩෙනකන් ඇහුව බං කොල්ලෙක් පස්සෙන්වත් එනවද මාව දාල යන්නද යන්නෙ කියල මේකි නෑමයි කිව්වෙ.. කොහොම වුනත් මං දැනන් හිටිය මේක වෙන්ව කියල හිත හදන් හිටියත් මේක සැරින් සැරේට මතක් වෙද්දි ඉන්න බෑ..කලිනුත් 2 පාරක් පොඩි අවුල් සිද්දි වුනත් මෙහෙම වෙයි කියල හිතුවෙනම් නෑ බං හීනෙකින්වත්.. මං අපේ ලව් එක වෙනුවෙන් කල කැප කිරීම වෙන කවුරුත් නොකරන්න ඇති.. වල් වැඩත් ඇති වෙන්න කලා බ්ං අපි ඒවයෙන් වත් අඩුවක් කලේ නෑ මම..මට කලින් සිද්දි වලදි ඇඩුනත් මේ සිද්දියෙදි ඇඩුනෙවත් නෑ ඒ තරම් දුකයි. කවදාවත් බදින කෙල්ලටවත් බොක්කෙන් ආදරේ කරන්න එපා මට වුන දේ උබලටත් වෙයි.. 



...
