කාමයේ වරදවා හැසිරීමේ විපාක

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිත්‍යානුකූල බව මනින මිම්ම මොකක්ද...?
    ඒක ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙනවනේ.... :oo:

    dan ada samaja sammataya mokakda ?eka ganiyek tiyaganna eka .muslim unge sammate mokakda kipayak tiyaganna eka.oya sammathen baharawa kasada gani iddi wena ekekta ainawanam eka waradi ganayata ganne man danna taramin.

    waradata hethuwa hithane.taman hitin dannawanam me hora wade karanne kiyala eeta hethu una akusala mulaya wipakaya hethu wenawa.nityanu kula ganita aniddi ena chetanawamada allapu gedara ganita aniddi enne.e chitta paramparawa anuwai wipaka sakasenne
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    කාමයේ වරදවා හැසිරීම වගේම කාමය ඇවිස්සෙන විදිහේ දේවල් ප්‍රචාරය කිරීමත් බලවත් පවක්. එළකිරි එකේ උන් ගෝඩක් ඒ පව නම් කරගන්නවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    dan ada samaja sammataya mokakda ?eka ganiyek tiyaganna eka .muslim unge sammate mokakda kipayak tiyaganna eka.oya sammathen baharawa kasada gani iddi wena ekekta ainawanam eka waradi ganayata ganne man danna taramin.

    waradata hethuwa hithane.taman hitin dannawanam me hora wade karanne kiyala eeta hethu una akusala mulaya wipakaya hethu wenawa.nityanu kula ganita aniddi ena chetanawamada allapu gedara ganita aniddi enne.e chitta paramparawa anuwai wipaka sakasenne

    ඒ කියන්නේ සමාජ සම්මතය වෙනස් වෙන විදියට බුද්ධාගමේ පව පින වෙනස් වෙනව කියන එකද...?

    ඒ වගේම තමන්ට හිතෙනවා නම් මේක වැරද්දක්, එහෙම නැත්තං වරදක් නෑ කියල එතකොටත් පව පින වෙනස් වෙනවද...? එහෙම බලපුවාම සතෙක් මරන එක වරදක් නෙවෙයි ඒක ජෛවගෝලයේ සමතුලිතතාවය උදෙසා කරන එකක් කියල කවුරු හරි හිතාගෙන සතෙක් මරුවොත් එතනදී වෙන දේ මොකක්ද...?
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කියන්නේ සමාජ සම්මතය වෙනස් වෙන විදියට බුද්ධාගමේ පව පින වෙනස් වෙනව කියන එකද...?

    ඒ වගේම තමන්ට හිතෙනවා නම් මේක වැරද්දක්, එහෙම නැත්තං වරදක් නෑ කියල එතකොටත් පව පින වෙනස් වෙනවද...? එහෙම බලපුවාම සතෙක් මරන එක වරදක් නෙවෙයි ඒක ජෛවගෝලයේ සමතුලිතතාවය උදෙසා කරන එකක් කියල කවුරු හරි හිතාගෙන සතෙක් මරුවොත් එතනදී වෙන දේ මොකක්ද...?

    sath purushayek kawadawat kiyanawada sathek maranna kiyala.minissu nisa loke samathilitheta kela welane.

    ehema kiyala minissunwa marana jatiyak bihi wenawa.ekarala minissu maragena maragena yana eka harida?

    harinam kamaye waradawa hasirima kiwama sex witarak newei pancha kamayama athulat wenawa.rupayk dakala eka lassnai kiyanawata wada eken anda wela wada karana eka wenas neda.anna e wage ragayen anda wela katayuthu karanawan.

    hitapan dan kale siya minipiriwa dushanaya karanwa.siya patta badu karaya nisa u hitan inne uge pawle unta arina eka awulak na kiyala.itin oka mona laledi unat lokaya pili gannawada.puta ammawa dushanaya karana aiya nangiwa dushanaya karana ewa mona hitakin kalat pili ganna puluwan ewada.manaussa kiyanne manasa usas tatweta geniyanna puluwan nisanam manasa usas wena ekata oka theren nadda ban :oo:

    dan uba hitapan api okkotama eka gani inne.uba kohoma hari kasada 5k karan ganu 5k innawa.uba ganu 5tama eka para ariyay samajen waradak kiyanna puluwanda .
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මචං කවුරු හරි මේ ගැන දන්න එකෙක් පැහැදිලි කරපං බං...
    කාම මිථ්‍යාචාරය කියල කියන්නේ මොකක්ද...? බුදු දහම අනුව කාමය මිථ්‍යාචාරයක් ලෙස සලකන මිම්ම මොකක්ද? :oo:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විවාහ වීමට පෙර කාමයේ වරදවා හැසිරීමත් පවක් ද ?

    ’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්‍රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්‍රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ.
    ’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්‍ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’
     
    උඹට මම කියන දේ තේරිලා නෑ.... උඹ මම කියන කරුණ ගැන නෙවෙයි කියන්නේ....

    සරලවම කියන්නං සමාජ සම්මතය කියන දේ සමාජයෙන් සමාජයට රටෙන් රටට වෙනස් වෙනවා... ඒ වගේම නිත්‍යානුකූල බව කියන දේත් එහෙමම තමයි....
    ඔයා දිගින් දිගටම කියන්නේ සමාජ සම්මතය හා නිත්‍යානුකූල බව මත කාම මිථ්‍යාචාරය කියන දේ වෙනස් වෙනවා කියල.... මම දන්න තරමට බුදු දහම ඒ වගේ සරල දේකට ලඝු කරන්න බෑ.... මට ඕන ඒක බුද්ධිගෝචර, බුදුදහම අනුව පහදා දීමක්... :oo:
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මචං මේක පැවිද්දන් හා බ‍්‍රහ්මයින් සම්බන්ධව නේද...?
    ගිහියන් සම්බන්ධව නෙවෙයි නේද...?

    7. සත්ත මෛථුන සූත්‍රය
    ’ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව නිමවා උන්වහන්සේට මෙසේ සැළ කළේය.
    ’’පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බඹසර හැසිරෙන්නා මනාව දන්නේද?’’ කියාය.
    ’’බ්‍රාහ්මණය, යමෙකුට වනාහි නොකැඩුනාවූ, සිදුරුනොවූ, සබල (කබර) නොවූ, අකම්මාසවූ (මිශ්‍ර වර්‍ණ නොවූ), පරිපූර්‍ණවු, පිරිසිදුවූ, ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරේයයි මනාකොට කියන්නේද, මෙය මටම මනාකොට කියන්නේය. බ්‍රාහ්මණය, මම අඛණ්ඩවූ, සිදුරුනොවූ, පුල්ලි නොවැටුන, කිළුටු නොවූ, පරිපූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව හැසිරෙන්නෙමි.’’
    ’’භවත් ගෞතමයන් වහන්ස, බඹසර කැඩීමය, සිදුරුවිමය, පුල්ලි වැටීමය, කිළුටුවිමය, කිමෙක්ද?’’
    ’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්‍රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්‍රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ.
    ’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්‍ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’
    මෙසේ දේශනා කළ කල්හි ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකලේය.
    ’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’

    8. සංයෝග වියෝග සූත්‍රය

    ’’මහණෙනි, තොපට සංයෝග වියෝග (එක්වීම හා වෙන්විම) දහම් කොටස දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’එසේය ස්වාමීනි’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
    ’’ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.
    ’’මහණෙනි, පුරුෂතෙම අධ්‍යාත්මික පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය, යන මෙහි හෙතෙම ඇලෙයි. රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, එහි රමණය කරන්නේ, පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය එහි ඇලෙයි. එහි රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, රමණය කරන්නේ, පිටත සංයෝගය (එක්විම) බලාපොරොත්තු වෙයි. ඔහුට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට (එක්විමට) ගියේ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙම පුරුෂ භාවය නොඉක්මවයි. මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.
    ’’මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.
    ’’මහණෙනි, පුරුෂයා අධ්‍යාත්මිකවූ පුරෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලඞ්කාරය යන මේ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මේ පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළෙයි. එහි අභිරමණය නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. සංයෝග හේතුවෙන් ඕහට සැපතක්, සොම්නසක් උපදිද, එයද බලාපොරෝත්තු නොවෙයි. ’’පුරුෂභාවයෙහි නොඇළනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙන්වූවෝ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි විසංයෝගය වෙයි. මහණෙනි, මෙය සංයෝගය වියෝග දහම් කොටස වෙයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පැහැදිලි කරන්නම්, මම මෙතන කතා කරන්නේ කාම මිත්‍යාචාරය කියන පාපය ගැන විතරයි. මේක සත්තු මරණ එක හෝ වෙන වෙන පාපකර්ම වලට ගාවගන්න එපා. සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි හැබැයි කාම මිත්‍යාචාරය කියන පව සිද්ධ වෙන්න නම් සමාජ සම්මතයක් කඩන්නම වෙනවා.

    අපි රජ කෙනෙක් ගත්තොත් එයා සමාජ සම්මතයක් කඩන්නෙ නැහැ. මොකද අන්තහ්පුර එදා සමාජයේ පිළිගත් - accepted සිද්දියක්. ඉතින් රජතුමා බඩු ගැහුවා කියල ඔහුට කාම මිත්යාචාරයක් වෙන්නේ නැහැ.

    අපේ උන් කරන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බුදු හාමුදුරුවෝ නොකියපුවත් දාල හිර ගෙවල් හදාගන්න එක.

    උදාහරණයක් විදියට යම් සමාජයක මිනිස්සු, රජය හෝ අදාළ තරුණියගේ දෙමව්පියෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දුව, පෙම්වතා සමග අය ලිංගිකව හැසිරිය යුතුයි කියල අර පෙම්වතාට එහෙම කළා කියල කාම මිත්‍යාචාර පාපකර්මය සිද්ධ වෙන්නේ නැහැ.

    උඹට මම කියන දේ තේරිලා නෑ.... උඹ මම කියන කරුණ ගැන නෙවෙයි කියන්නේ....

    සරලවම කියන්නං සමාජ සම්මතය කියන දේ සමාජයෙන් සමාජයට රටෙන් රටට වෙනස් වෙනවා... ඒ වගේම නිත්‍යානුකූල බව කියන දේත් එහෙමම තමයි....
    ඔයා දිගින් දිගටම කියන්නේ සමාජ සම්මතය හා නිත්‍යානුකූල බව මත කාම මිථ්‍යාචාරය කියන දේ වෙනස් වෙනවා කියල.... මම දන්න තරමට බුදු දහම ඒ වගේ සරල දේකට ලඝු කරන්න බෑ.... මට ඕන ඒක බුද්ධිගෝචර, බුදුදහම අනුව පහදා දීමක්... :oo:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාමයේ වරදවා හැසිරීම අනිවාර්යෙන්ම අපායේ යන සීන් එකක් කියල කියන්න බැහැ. සරලව ගත්තොත් සෝවාන් වෙච්ච කෙනෙක් අපායේ යන්න විදියක් නැහැ. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් අතිනුත් කාම මිත්යාචාරයක් වෙන්න පුළුවන්. ඒ කර්මය එයාට පඩිසන් දෙයි, හැබැයි අපායක නෙමෙයි.

    අද සමාජයේ බොහෝ දෙනෙක් සෝවාන් කෙනෙක්ගෙනුත් රහත් උත්තමයෙකුගේ ගුණ බලාපොරොත්තු වෙනවා. ඔක්කොමල මුලා වෙලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම පැහැදිලි කරන්නම්, මම මෙතන කතා කරන්නේ කාම මිත්‍යාචාරය කියන පාපය ගැන විතරයි. මේක සත්තු මරණ එක හෝ වෙන වෙන පාපකර්ම වලට ගාවගන්න එපා. සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි හැබැයි කාම මිත්‍යාචාරය කියන පව සිද්ධ වෙන්න නම් සමාජ සම්මතයක් කඩන්නම වෙනවා.

    අපි රජ කෙනෙක් ගත්තොත් එයා සමාජ සම්මතයක් කඩන්නෙ නැහැ. මොකද අන්තහ්පුර එදා සමාජයේ පිළිගත් - accepted සිද්දියක්. ඉතින් රජතුමා බඩු ගැහුවා කියල ඔහුට කාම මිත්යාචාරයක් වෙන්නේ නැහැ.

    අපේ උන් කරන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බුදු හාමුදුරුවෝ නොකියපුවත් දාල හිර ගෙවල් හදාගන්න එක.

    උදාහරණයක් විදියට යම් සමාජයක මිනිස්සු, රජය හෝ අදාළ තරුණියගේ දෙමව්පියෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දුව, පෙම්වතා සමග අය ලිංගිකව හැසිරිය යුතුයි කියල අර පෙම්වතාට එහෙම කළා කියල කාම මිත්‍යාචාර පාපකර්මය සිද්ධ වෙන්නේ නැහැ.

    මචං මම පුංචි කතාවක් කියන්නම්... මේක බුදුන් ජීවමානව වැඩ හිටපු සමයේ කතාවක්...

    එක්තරා යාලූවෝ දෙන්නෙක් ඉන්නවා... මේ දෙන්නම වැඩ කරන්නේ එකට... නාට්‍යයක් බලන්න ගියත්, අඩුම තරමේ ගණිකා ඇසුරකට ගියත් දෙන්න කතා කරගෙන යන එක තමයි කරන්නේ....

    ඔන්න දවසක් ඒ නගරයට ලස්සන නගර ශෝභිනියක් එනවා.... එදාම ඒ නගරයට බුදුන් වහන්සේ ද වැඞීමට නියමිතයි... එක යාලූවෙක්ට ඕන නගර ශෝභිනියන ලගට යන්න.... අනෙක් එකාට ඕනේ බුදුන්ගේ සද්ධර්මය ශ‍්‍රවණය කරන්න... දැන් වාදයක්.... අන්තිමට දෙන්න තීරණය කරනවා තම තමන්ගේ කැමැත්ත අනුව වැඩ කරන්න... එකෙක් යනවා ගණිකාව සොයාගෙන... අනෙකා යනවා බුදුන් වහන්සේගේ ධර්ම ශ‍්‍රවණයට...

    දැන් ගණිකාව ළගට ගිය එකා ගණිකව සමග සිටිද්දීම අපරාදේ මට අරුත් එක්ක යන්න තිබ්බේ.. එහෙම වුණානම් අද මම බුදුන් වහන්සේගේ බණක් ශ‍්‍රවණය කරනවා... ඒක ජිවිතයට කොච්චර වටිනවද... දැන් මනුෂ්‍යයා කාන්තාව ළග හිටියට මනසින් බුදුන් පාමුල...

    බුදුන් ළගට ගිය එකා හිතනවා අපරාදේ මම අරුත් එක්ක යන්න තිබ්බේ... අලූත් බඩුවක්ලූ... දැන් ඌ මොනව කරනවා ඇද්ද.... එළිවෙනකං ඉතිං සැප තමා ආදි වශයෙන් තනිකරම මනසින් කාන්තාව සමග සහවාසයේ....

    අවසන බුදුන් මේක විචාරලා කියනවා ඔබ මෙතන හිටියට මනසින් කාන්තාවක් සමග සහවාසයේ යෙදෙනවා... ඔබේ මිතුරා කාන්තාවක් සමග සහවාසයේ යෙදී සිටියත් ඔහු හිටියේ දම් සභා මණ්ඩපයක... දෙදෙනාගෙන් වැඩියෙන්ම කාමයේ ගැලිමේ ආදිනව විඳින්නේ දම් සභා මණ්ඩපයේ හිටපු ඔබ කියල...

    ඉතිං මම ප‍්‍රශ්නයක් ඇහුවෙම මේ කරුණත් සැලකිල්ලට අරගෙන... රටක නීතිය, සම්ප‍්‍රදාය වගේ දේවල් එක්ක බුද්ධ ශාසනය පටලවගෙන දගලන්න හොඳ නෑ... කාම මිථ්‍යාචාරය කියන එකට බැඳලද නැද්ද, කීයද කියන එක නෙමෙයි වැදගත්... ඔහු කාමයේ ඇලි ගැලී සිටිනවාද කියන කරුණයි වැදගත් වෙන්නේ.... වැඩි වැඩියෙන් කාන්තාවන් සමග සහවාසයේ යෙදෙනවා නම් එතන කාමයේ ඇලීමක්.... එක් කෙනෙක් එක්ක සහවාසයේ යෙදෙනවා කියන්නේ එතන කාමයේ ඇලීම ලිහිල් වීමක්...
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Aththatama oyawage yamapallo Inna apayak thiyenawada? Aka me lokema thiyena deyak newida? Koheda oka thiyenne
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවන ගැන උනන්දුවක් නැති සියල්ලෝම ආගම් අදහන එක අතහැරලා ලෝක විෂය හදාරන්න. ඔක්කොම ආගම්වල මොනවද කරන්නේ කියල වැටහෙන්න පටන් ගනියි. හොරු කවුද... නියම දහම කොතනද කියල වැටහෙයි බොහෝ දුරට.