මූ හැමැ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් හීන් නූලෙන් ගේම දෙනව.. මූට බුද්ධාගම වැඩක් නැත්නම් අහවල් ප$#%ද ඒ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ.. කට්ටිය මේවගේ උන් අදුනගෙන කමෙන්ට් රිජෙක්ට් කලා නම් වටිනව.
මචං එතකොට බහුලිංගික සේවනය සුනඛ ආත්මයක් ලැබීමට තරම් හේතුවක් වෙනවා නම් බිම්බිසාර, කොසොල් රජ්ජුරුවන් ආදි බුද්ධ ශාසනයේ වැදගත් රජවරුන් සම්බන්ධව එය කි‍්‍රයාත්මක වෙන්නේ කොහොමද...?
අපි දන්න පරිදි මේ හැම රජ කෙනෙක්ම අන්තඃපුර නඩත්තු කරපු රජවරුන්... ඇතැම් අන්තඃපුරවල ගෑණු සිය ගණන් හිටිය කියල කියවෙනවා....
දන්නා කෙනෙක් පැහැදිලි කරත්වා...
මචංලා මම ඊයේ දැක්කා පෝස්ට් එකක්....
එකෙක් කියනවා තමන්ගේ කෙල්ල සමග කසාද බදින්න කලින් ලිංගිව හැසිරීම කාමයේ වරදවා හැසිරීමක් කියලා. තව එකෙක් කියනවා එහෙම නෑ කියලා.
මොකක්ද ඇත්ත නැත්ත? තමන්ට හිතෙන දේ නෙමෙයි ධර්මාවබෝධයෙන් උත්තරයක් දෙන්න.
පවක් පිනක් තේරුම් කරන්න ඕනෙ පවු පින් පිලිගන්න උන්ට.. මූ මේ හීන් නූලෙන් ගේම දෙන එකෙක්.. අපරාදෙ මහන්සිය.. ඇමසින් වගේ උන්ගෙ අනිත් එක. මුන් මුලින් හිමීට රෙප් ටිකක් එකතු කරන් නමක් හදනව පස්සෙ දිගට හරහට බුදුදහමට පහර ගහල වෙනත් මතයක් සමාජගත කරන්න හදන අවජාතකයො..මම පැහැදිලි කරන්නම්, මම මෙතන කතා කරන්නේ කාම මිත්‍යාචාරය කියන පාපය ගැන විතරයි. මේක සත්තු මරණ එක හෝ වෙන වෙන පාපකර්ම වලට ගාවගන්න එපා. සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි හැබැයි කාම මිත්‍යාචාරය කියන පව සිද්ධ වෙන්න නම් සමාජ සම්මතයක් කඩන්නම වෙනවා.
අපි රජ කෙනෙක් ගත්තොත් එයා සමාජ සම්මතයක් කඩන්නෙ නැහැ. මොකද අන්තහ්පුර එදා සමාජයේ පිළිගත් - accepted සිද්දියක්. ඉතින් රජතුමා බඩු ගැහුවා කියල ඔහුට කාම මිත්යාචාරයක් වෙන්නේ නැහැ.
අපේ උන් කරන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බුදු හාමුදුරුවෝ නොකියපුවත් දාල හිර ගෙවල් හදාගන්න එක.
උදාහරණයක් විදියට යම් සමාජයක මිනිස්සු, රජය හෝ අදාළ තරුණියගේ දෙමව්පියෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දුව, පෙම්වතා සමග අය ලිංගිකව හැසිරිය යුතුයි කියල අර පෙම්වතාට එහෙම කළා කියල කාම මිත්‍යාචාර පාපකර්මය සිද්ධ වෙන්නේ නැහැ.
ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.
එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.

මෙයාගේ පහුගිය ත්‍රෙඩ් සහ පෝස්ට් බලන්න..
එක එක ගොන් ටෝක් දාල රෙප් ටිකක් එකතු කරන් දැන් හීන් නූලෙන් බුද්ධාගම විකෘති කරන්න ගේමක් දෙන්නෙ..
මම ඊයේත් කියන්න උත්සාහ කලේ මේ ටිකම තමයි. නමුත් හරියටම ධර්ම කරනු නොදන්න නිසා විස්තර කලේ නැහැ. අපි වැරදි විදිහට යම් ධර්ම කරැණක් විග්රහ කලොත් ඒකෙන් මිත්‍යා දෘෂ්ඨියක් ඇති වෙන්න පුලුවන්.
සමාජ සම්මතය, සම්ප්රදාය කියන්නේ මිනිස්සු තමන්ගේ පහසුව හා පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් සංකල්පයක්. ඒක නිතරම හරි වෙන්නේ නැහැ. ඒක අපි අදහන දර්ශන හෝ ආගම් එක්කත් නිතරම පෑහෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ආගම් දර්ශන තියෙනවා සත්තු ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සදහා වගේ සංකල්ප. ඒක ඒ ආගම් අදහන රටවලට අයගේ සමාජ මතයත් වෙලා තියෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව සත්ව හිංසනය, ඝාතනය පාපයක්.
සමාජ සම්මත, සම්ප්‍රදායන් හැදෙන්නේ බොහෝවිට රජයක් මූලික කරගත් ආගම් සහ දර්ශන මුල්කරගෙන. අපි අදහන ආගමෙන් දර්ශනයෙන් පැහැදිලිව ප්රකාශවෙනවනම් විවාහයට පෙර තම අනාගත සහකාරිය හෝ සහකාරයා සමග කරන ලිංගික කාර්යයන් 3වන ශික්ෂාපදයට පටහැනියි කියා, ලෝකයේ කොතරම් භෞතික දියුණු යැයි සම්මත සංස්කෘතීන් තිබුණුත් ඒවා අනුගමනය නොකිරීම තමයි වැදගත්.
මම ඊයේත් කියන්න උත්සාහ කලේ මේ ටිකම තමයි. නමුත් හරියටම ධර්ම කරනු නොදන්න නිසා විස්තර කලේ නැහැ. අපි වැරදි විදිහට යම් ධර්ම කරැණක් විග්රහ කලොත් ඒකෙන් මිත්‍යා දෘෂ්ඨියක් ඇති වෙන්න පුලුවන්.
සමාජ සම්මතය, සම්ප්රදාය කියන්නේ මිනිස්සු තමන්ගේ පහසුව හා පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් සංකල්පයක්. ඒක නිතරම හරි වෙන්නේ නැහැ. ඒක අපි අදහන දර්ශන හෝ ආගම් එක්කත් නිතරම පෑහෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ආගම් දර්ශන තියෙනවා සත්තු ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සදහා වගේ සංකල්ප. ඒක ඒ ආගම් අදහන රටවලට අයගේ සමාජ මතයත් වෙලා තියෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව සත්ව හිංසනය, ඝාතනය පාපයක්.
පවක් පිනක් තේරුම් කරන්න ඕනෙ පවු පින් පිලිගන්න උන්ට.. මූ මේ හීන් නූලෙන් ගේම දෙන එකෙක්.. අපරාදෙ මහන්සිය.. ඇමසින් වගේ උන්ගෙ අනිත් එක. මුන් මුලින් හිමීට රෙප් ටිකක් එකතු කරන් නමක් හදනව පස්සෙ දිගට හරහට බුදුදහමට පහර ගහල වෙනත් මතයක් සමාජගත කරන්න හදන අවජාතකයො..
වෙලාවක් ලැබුනු ගමන් මූවෙනුවෙන් රිපල්යි කරන අයව දැනුවත් කරන්න ඕනෙ. සර්පයා හදුනා ගන්න.
ගොඩක් ධර්ම කරුණු ත්‍රෙඩ් වල මම ඔයාගෙ රිප්ලයි කියෝනව.. ගොඩක් වැදගත්

මට නම් හිතෙන්නේ, මෙම සිද්දියේදී ඔය විස්තර කරලා තියෙන සමාජ සම්මත කැඩුවොත් තමයි කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නේ.
උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.
හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.
මම වැරදි නම් පහදලා දෙන්න.
ඔක්කොම ඇමෙරිකන් මිනිස්සු බුදු දහම දන්නේ නැ.ඔවුන් මිථ්‍යා ආගම් මත ඉන්න නිසා හරි වැරැද්ද දන්නේ නෑ.
උදා : ඇමෙරිකාවේ ගබ්සාව නීති ගත කලා කියලා ඇමෙරිකන් මිනිහට මනුෂ්‍ය ඝාතන පාපයෙන් ගැලවෙන්න බෑ
ඔබ පවක් පිනක් කලොත් ඔබටම තමා එහි විපාක.ඒකට ඔබේ ආගම සංස්කෘතිය බලපාන්නේ නෑ.

මට ගැටලු කිහිපයක් තියෙනවා. දන්න කෙනෙක් කියල දෙන්න
1.ඉහත රක්නා අයගේ අනුමැතිය ඇතිව කරන සේවනය වැරදි කාම සේවනයක්ද?
2.තමන් උපයාගන තම්න්ම රැකෙන කෙනෙක් එවැනිම කෙනෙක් හෝ ඉහත අනුමැතිය සහිත කෙන්කු සම ගකාම්බෝජනයේ යෙදුනොත්?
3. කාම සේවනය කියන්න දෙය ලිංගික සේවනයම විතරද? වෙන අයෙක් සමග කතාකිරීම ස්පර්ශය වගේ දේවල් කොහොමද සලකන්නෙ