කාමයේ වරදවා හැසිරීමේ විපාක

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මචංලා මම ඊයේ දැක්කා පෝස්ට් එකක්....

    එකෙක් කියනවා තමන්ගේ කෙල්ල සමග කසාද බදින්න කලින් ලිංගිව හැසිරීම කාමයේ වරදවා හැසිරීමක් කියලා. තව එකෙක් කියනවා එහෙම නෑ කියලා.

    මොකක්ද ඇත්ත නැත්ත? තමන්ට හිතෙන දේ නෙමෙයි ධර්මාවබෝධයෙන් උත්තරයක් දෙන්න.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බස් ජැක්, කෝච්චි කතා threads දාපු අයයි එ් threads වල තමන්ගෙ අද්දැකීම් post කරපු අයයි බැලුවනම් හරි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    මචං එතකොට බහුලිංගික සේවනය සුනඛ ආත්මයක් ලැබීමට තරම් හේතුවක් වෙනවා නම් බිම්බිසාර, කොසොල් රජ්ජුරුවන් ආදි බුද්ධ ශාසනයේ වැදගත් රජවරුන් සම්බන්ධව එය කි‍්‍රයාත්මක වෙන්නේ කොහොමද...?

    අපි දන්න පරිදි මේ හැම රජ කෙනෙක්ම අන්තඃපුර නඩත්තු කරපු රජවරුන්... ඇතැම් අන්තඃපුරවල ගෑණු සිය ගණන් හිටිය කියල කියවෙනවා....

    දන්නා කෙනෙක් පැහැදිලි කරත්වා...
    මූ හැමැ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් හීන් නූලෙන් ගේම දෙනව.. මූට බුද්ධාගම වැඩක් නැත්නම් අහවල් ප$#%ද ඒ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ.. කට්ටිය මේවගේ උන් අදුනගෙන කමෙන්ට් රිජෙක්ට් කලා නම් වටිනව.

    මෙයාගේ පහුගිය ත්‍රෙඩ් සහ පෝස්ට් බලන්න..

    එක එක ගොන් ටෝක් දාල රෙප් ටිකක් එකතු කරන් දැන් හීන් නූලෙන් බුද්ධාගම විකෘති කරන්න ගේමක් දෙන්නෙ..
     
    • Like
    Reactions: charitha.123

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මචංලා මම ඊයේ දැක්කා පෝස්ට් එකක්....

    එකෙක් කියනවා තමන්ගේ කෙල්ල සමග කසාද බදින්න කලින් ලිංගිව හැසිරීම කාමයේ වරදවා හැසිරීමක් කියලා. තව එකෙක් කියනවා එහෙම නෑ කියලා.

    මොකක්ද ඇත්ත නැත්ත? තමන්ට හිතෙන දේ නෙමෙයි ධර්මාවබෝධයෙන් උත්තරයක් දෙන්න.

    ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

    එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මම පැහැදිලි කරන්නම්, මම මෙතන කතා කරන්නේ කාම මිත්‍යාචාරය කියන පාපය ගැන විතරයි. මේක සත්තු මරණ එක හෝ වෙන වෙන පාපකර්ම වලට ගාවගන්න එපා. සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි හැබැයි කාම මිත්‍යාචාරය කියන පව සිද්ධ වෙන්න නම් සමාජ සම්මතයක් කඩන්නම වෙනවා.

    අපි රජ කෙනෙක් ගත්තොත් එයා සමාජ සම්මතයක් කඩන්නෙ නැහැ. මොකද අන්තහ්පුර එදා සමාජයේ පිළිගත් - accepted සිද්දියක්. ඉතින් රජතුමා බඩු ගැහුවා කියල ඔහුට කාම මිත්යාචාරයක් වෙන්නේ නැහැ.

    අපේ උන් කරන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බුදු හාමුදුරුවෝ නොකියපුවත් දාල හිර ගෙවල් හදාගන්න එක.

    උදාහරණයක් විදියට යම් සමාජයක මිනිස්සු, රජය හෝ අදාළ තරුණියගේ දෙමව්පියෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දුව, පෙම්වතා සමග අය ලිංගිකව හැසිරිය යුතුයි කියල අර පෙම්වතාට එහෙම කළා කියල කාම මිත්‍යාචාර පාපකර්මය සිද්ධ වෙන්නේ නැහැ.
    පවක් පිනක් තේරුම් කරන්න ඕනෙ පවු පින් පිලිගන්න උන්ට.. මූ මේ හීන් නූලෙන් ගේම දෙන එකෙක්.. අපරාදෙ මහන්සිය.. ඇමසින් වගේ උන්ගෙ අනිත් එක. මුන් මුලින් හිමීට රෙප් ටිකක් එකතු කරන් නමක් හදනව පස්සෙ දිගට හරහට බුදුදහමට පහර ගහල වෙනත් මතයක් සමාජගත කරන්න හදන අවජාතකයො..

    වෙලාවක් ලැබුනු ගමන් මූවෙනුවෙන් රිපල්යි කරන අයව දැනුවත් කරන්න ඕනෙ. සර්පයා හදුනා ගන්න.

    ගොඩක් ධර්ම කරුණු ත්‍රෙඩ් වල මම ඔයාගෙ රිප්ලයි කියෝනව.. ගොඩක් වැදගත්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් හිතෙන්නේ, මෙම සිද්දියේදී ඔය විස්තර කරලා තියෙන සමාජ සම්මත කැඩුවොත් තමයි කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නේ.

    උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.

    මම වැරදි නම් පහදලා දෙන්න.

    ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

    එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113

    ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

    එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.

    ඉතා අනර්ග පැහැදිලි කිරීමක්. බොහෝම පිං.
    මම දැක්කා ඊයේ අපේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕන, බදින්න කලින් සෙකස් කරන්න ඕන කියලා කට්ටියක් කෑ ගහනවා. ඒ අයත් මේක බැලුවොත් හොදයි.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම ඊයේත් කියන්න උත්සාහ කලේ මේ ටිකම තමයි. නමුත් හරියටම ධර්ම කරනු නොදන්න නිසා විස්තර කලේ නැහැ. අපි වැරදි විදිහට යම් ධර්ම කරැණක් විග්‍රහ කලොත් ඒකෙන් මිත්‍යා දෘෂ්ඨියක් ඇති වෙන්න පුලුවන්.

    සමාජ සම්මතය, සම්ප්‍රදාය කියන්නේ මිනිස්සු තමන්ගේ පහසුව හා පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් සංකල්පයක්. ඒක නිතරම හරි වෙන්නේ නැහැ. ඒක අපි අදහන දර්ශන හෝ ආගම් එක්කත් නිතරම පෑහෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ආගම් දර්ශන තියෙනවා සත්තු ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සදහා වගේ සංකල්ප. ඒක ඒ ආගම් අදහන රටවලට අයගේ සමාජ මතයත් වෙලා තියෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව සත්ව හිංසනය, ඝාතනය පාපයක්.

    සමාජ සම්මත, සම්ප්‍රදායන් හැදෙන්නේ බොහෝවිට රජයක් මූලික කරගත් ආගම් සහ දර්ශන මුල්කරගෙන. අපි අදහන ආගමෙන් දර්ශනයෙන් පැහැදිලිව ප්‍රකාශවෙනවනම් විවාහයට පෙර තම අනාගත සහකාරිය හෝ සහකාරයා සමග කරන ලිංගික කාර්යයන් 3වන ශික්ෂාපදයට පටහැනියි කියා, ලෝකයේ කොතරම් භෞතික දියුණු යැයි සම්මත සංස්කෘතීන් තිබුණුත් ඒවා අනුගමනය නොකිරීම තමයි වැදගත්.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

    එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.

    මට ගැටලු කිහිපයක් තියෙනවා. දන්න කෙනෙක් කියල දෙන්න

    1.ඉහත රක්නා අයගේ අනුමැතිය ඇතිව කරන සේවනය වැරදි කාම සේවනයක්ද?
    2.තමන් උපයාගන තම්න්ම රැකෙන කෙනෙක් එවැනිම කෙනෙක් හෝ ඉහත අනුමැතිය සහිත කෙන්කු සම ගකාම්බෝජනයේ යෙදුනොත්?
    3. කාම සේවනය කියන්න දෙය ලිංගික සේවනයම විතරද? වෙන අයෙක් සමග කතාකිරීම ස්පර්ශය වගේ දේවල් කොහොමද සලකන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූ හැමැ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් හීන් නූලෙන් ගේම දෙනව.. මූට බුද්ධාගම වැඩක් නැත්නම් අහවල් ප$#%ද ඒ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ.. කට්ටිය මේවගේ උන් අදුනගෙන කමෙන්ට් රිජෙක්ට් කලා නම් වටිනව.

    මෙයාගේ පහුගිය ත්‍රෙඩ් සහ පෝස්ට් බලන්න..

    එක එක ගොන් ටෝක් දාල රෙප් ටිකක් එකතු කරන් දැන් හීන් නූලෙන් බුද්ධාගම විකෘති කරන්න ගේමක් දෙන්නෙ..

    උඹ කොහොමද එහෙම කියන්නේ මම හොඳ බෞද්ධ පරම්පරාවක නුවර එකෙක්... උඹල තමයි නොදන්න මගුල් කතා කරන්න ගිහින් කෙළවගෙන තියෙන්නේ... යකෝ ආගමකට කෙළවන්න කොහොමද...? හීන් නුලෙන් මොනව ගහන්නද....* මොලේ කළඳක් හරි තියෙනවා නම් මුල ඉඳල මේ ත්‍රෙඞ් එක විතරක් හරි කියවගෙන වරෙන්... උඹ දන්නේ කෛාහේ හරි මගුලක් කොපි පේස්ට් කරන එක විතරයි... ධර්මය කියන්නේ ගැඹුරු දෙයක්... උඹල වගේ සිපය්යන්ට ඒවා තෙේරෙන්න නෑ.. උඹල දන්නේ වැඳගෙන ඉන්න මිසක ආගම ප‍්‍රායෝගික යොදන්න නෙවෙයි....

    ආගමකට හීන් නූලෙන් ගහනව කියල බයෙන් ඒ ආගමේම එකෙක් කියනවා නම් උගේ ආගම ගැන ඌට තියෙන විශ්වාසයයි දැනුමයි තෙේරෙනවා.... පානදුරා වාදය ටිකක් කියවපං.. තර්ක කරන්නේ කොහොමද තර්ක බිඳින්නේ කොහොමද කියල... මම සාමාන්‍යයෙන් උඹට කමෙන්ට් කරන්නේ නෑ කියල හිතුවා... ඒත් හරකෙක් උම්බෑ ගාන කොට නොබලා යන එක හරි නෑ කියල තමයි මේ ටිකවත් කිව්වේ....
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ පිළිතුරට අදාළ නිසා උත්තර දෙන්නම්.

    මම කියන්නෙ නැහැ ඇමරිකාවේ කරන නිසා මෙහෙත් කරන්න කියල. අනිත් එක මම පැහැදිලිව කිව්වා සත්තු මරනවා වගේ පව් මේකට ගාව ගන්න එපා කියලත්. අපේ ආගමේ කියල තියෙනවා තමයි කාම මිත්‍යාචාරය කරන්න එපා කියල, ඒ වගේම එහෙම කියන්න හේතුත් කියල තියෙනවා. අන්න ඒ කියල තියෙන හේතු යම් කිසි සමාජයක තව දුරටත් ක්‍රියාත්මක නැත්නම්, පෙර කී පව සිද්ධ වෙන්නෙත් නැහැ.

    මොකද මේ සියල්ලම ඉන්ටනෙට් එක වගේ බැඳිච්ච අපේ සිතුවිලිත් එක්ක සම්බන්දයි. තවත් සරල උදාහරණයක්, යම් කිසි අම්මෙක් තමන්ගේ දුවව මලක් වගේ රකිනවා නම් සහ එයා කැමති නැත්නම් තමන්ගේ දුවත් එක්ක විවාහයට පෙර පිරිමියෙක් සෙක්ස් කරනවට. ඒ අම්මට හොරෙන් දුවත් එක්ක සෙක්ස් කලත් අර කොල්ල කාම මිත්යාචාරයට අහු වෙන්ව.

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    අනවශ්‍ය දේවල් ඔලුවේ දාගෙන මනසින් හිරගෙවල් නිර්මාණය කරගන්න එපා.

    තවත් උදාහරණයක් ගන්නම්, මම කලිනුත් කිව්වනේ කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් කියල. අපි හිතමු යමෙක් සුවඳ විලවුන් දානවා හොඳට සුවඳ ගහල ගිහින් වටේම අය ආකර්ෂණය කරගන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    තවත් කෙනෙක් සුවඳ විලවුන් දානවා මගේ දාඩිය ගඳ වෙන කෙනෙකුට ආවොත් එයා අපහසුතාවයට පත් වෙයි. එහෙම කරන්න හොඳ නැහැ, ඒක නිසා මම සුවඳ විලවුන් ටිකක් දාගෙන ඉන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    ඔය සිද්දි දෙක සරලව පැහැදිලි කලොත්, පළවෙනිය පවක් සහ දෙවෙනියා පිනක් කර ගන්නවා එකම ක්‍රියාව කරලා.

    මම ඊයේත් කියන්න උත්සාහ කලේ මේ ටිකම තමයි. නමුත් හරියටම ධර්ම කරනු නොදන්න නිසා විස්තර කලේ නැහැ. අපි වැරදි විදිහට යම් ධර්ම කරැණක් විග්‍රහ කලොත් ඒකෙන් මිත්‍යා දෘෂ්ඨියක් ඇති වෙන්න පුලුවන්.

    සමාජ සම්මතය, සම්ප්‍රදාය කියන්නේ මිනිස්සු තමන්ගේ පහසුව හා පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් සංකල්පයක්. ඒක නිතරම හරි වෙන්නේ නැහැ. ඒක අපි අදහන දර්ශන හෝ ආගම් එක්කත් නිතරම පෑහෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ආගම් දර්ශන තියෙනවා සත්තු ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සදහා වගේ සංකල්ප. ඒක ඒ ආගම් අදහන රටවලට අයගේ සමාජ මතයත් වෙලා තියෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව සත්ව හිංසනය, ඝාතනය පාපයක්.

    සමාජ සම්මත, සම්ප්‍රදායන් හැදෙන්නේ බොහෝවිට රජයක් මූලික කරගත් ආගම් සහ දර්ශන මුල්කරගෙන. අපි අදහන ආගමෙන් දර්ශනයෙන් පැහැදිලිව ප්‍රකාශවෙනවනම් විවාහයට පෙර තම අනාගත සහකාරිය හෝ සහකාරයා සමග කරන ලිංගික කාර්යයන් 3වන ශික්ෂාපදයට පටහැනියි කියා, ලෝකයේ කොතරම් භෞතික දියුණු යැයි සම්මත සංස්කෘතීන් තිබුණුත් ඒවා අනුගමනය නොකිරීම තමයි වැදගත්.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ඊයේත් කියන්න උත්සාහ කලේ මේ ටිකම තමයි. නමුත් හරියටම ධර්ම කරනු නොදන්න නිසා විස්තර කලේ නැහැ. අපි වැරදි විදිහට යම් ධර්ම කරැණක් විග්‍රහ කලොත් ඒකෙන් මිත්‍යා දෘෂ්ඨියක් ඇති වෙන්න පුලුවන්.

    සමාජ සම්මතය, සම්ප්‍රදාය කියන්නේ මිනිස්සු තමන්ගේ පහසුව හා පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් සංකල්පයක්. ඒක නිතරම හරි වෙන්නේ නැහැ. ඒක අපි අදහන දර්ශන හෝ ආගම් එක්කත් නිතරම පෑහෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ආගම් දර්ශන තියෙනවා සත්තු ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සදහා වගේ සංකල්ප. ඒක ඒ ආගම් අදහන රටවලට අයගේ සමාජ මතයත් වෙලා තියෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව සත්ව හිංසනය, ඝාතනය පාපයක්.

    Rep 13+
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පවක් පිනක් තේරුම් කරන්න ඕනෙ පවු පින් පිලිගන්න උන්ට.. මූ මේ හීන් නූලෙන් ගේම දෙන එකෙක්.. අපරාදෙ මහන්සිය.. ඇමසින් වගේ උන්ගෙ අනිත් එක. මුන් මුලින් හිමීට රෙප් ටිකක් එකතු කරන් නමක් හදනව පස්සෙ දිගට හරහට බුදුදහමට පහර ගහල වෙනත් මතයක් සමාජගත කරන්න හදන අවජාතකයො..

    වෙලාවක් ලැබුනු ගමන් මූවෙනුවෙන් රිපල්යි කරන අයව දැනුවත් කරන්න ඕනෙ. සර්පයා හදුනා ගන්න.

    ගොඩක් ධර්ම කරුණු ත්‍රෙඩ් වල මම ඔයාගෙ රිප්ලයි කියෝනව.. ගොඩක් වැදගත්

    උඹගේ අම්මගෙන් ටිකක් ගිහිල්ල අහපං උඹ අවජාතක ද නැද්ද කියලා...
    අම්ම කිව්වේ නැත්තං පිළිගන්න එපා අල්ලපු ගෙදර එකාගෙයි උඹගෙයි ඩීඑන්ඒ චෙක් කරපං...
    එහෙම නැත්තං ඔය මාකට් එකේ එකෙක් හරි වෙන්න ඇති.... තවත් එකෙකුට අවජාතකය කියන්න ඉස්සරවෙලා උඹගේ අම්මගේ චීත්තේ තුත්තිරි තියෙනව ද බලපං.... :yes:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මට නම් හිතෙන්නේ, මෙම සිද්දියේදී ඔය විස්තර කරලා තියෙන සමාජ සම්මත කැඩුවොත් තමයි කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නේ.

    උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.

    මම වැරදි නම් පහදලා දෙන්න.

    ඔක්කොම ඇමෙරිකන් මිනිස්සු බුදු දහම දන්නේ නැ.ඔවුන් මිථ්‍යා ආගම් මත ඉන්න නිසා හරි වැරැද්ද දන්නේ නෑ.
    උදා : ඇමෙරිකාවේ ගබ්සාව නීති ගත කලා කියලා ඇමෙරිකන් මිනිහට මනුෂ්‍ය ඝාතන පාපයෙන් ගැලවෙන්න බෑ

    ඔබ පවක් පිනක් කලොත් ඔබටම තමා එහි විපාක.ඒකට ඔබේ ආගම සංස්කෘතිය බලපාන්නේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔක්කොම ඇමෙරිකන් මිනිස්සු බුදු දහම දන්නේ නැ.ඔවුන් මිථ්‍යා ආගම් මත ඉන්න නිසා හරි වැරැද්ද දන්නේ නෑ.
    උදා : ඇමෙරිකාවේ ගබ්සාව නීති ගත කලා කියලා ඇමෙරිකන් මිනිහට මනුෂ්‍ය ඝාතන පාපයෙන් ගැලවෙන්න බෑ

    ඔබ පවක් පිනක් කලොත් ඔබටම තමා එහි විපාක.ඒකට ඔබේ ආගම සංස්කෘතිය බලපාන්නේ නෑ.

    සම්පූර්ණ ඇත්ත... කාම මිථ්‍යාචාරය යනුවෙන් බුදු දහමේ හඳුන්වා දී ඇත්තේ කෙසේ ද එය බුද්ධාගම අනුව කාම මිථ්‍යාචාරයක්ම වෙනවා... ඒක රටක සමාජ සම්මතය, නීතිය, ජීවන රටාව අනුව වෙනස් වෙන්නේ නෑ.... එහෙම වෙනවා නම් බුද්ධාගම තමයි ලෝකේ තියෙන දුර්වලම ආගම.... :eek:
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මට ගැටලු කිහිපයක් තියෙනවා. දන්න කෙනෙක් කියල දෙන්න

    1.ඉහත රක්නා අයගේ අනුමැතිය ඇතිව කරන සේවනය වැරදි කාම සේවනයක්ද?
    2.තමන් උපයාගන තම්න්ම රැකෙන කෙනෙක් එවැනිම කෙනෙක් හෝ ඉහත අනුමැතිය සහිත කෙන්කු සම ගකාම්බෝජනයේ යෙදුනොත්?
    3. කාම සේවනය කියන්න දෙය ලිංගික සේවනයම විතරද? වෙන අයෙක් සමග කතාකිරීම ස්පර්ශය වගේ දේවල් කොහොමද සලකන්නෙ

    1.ඔයා මව්පියන්ගේ අවසරය ඇතුව එලියේ සෙක්ස් කලොත් පිට මිනිස්සු මොකද කියන්නේ නැහැදිච්ච මිනිස්සු කියයි සමාජ සම්මත තියනවා ලංකාව සමාජය බුදු දහමින් ගොඩ නැගුනේ.බදින්න කලින් කුමර කුමරි බඹසර රකින්න ඕන

    2.එහෙනම් දෙන්නගේම මව්පියන් නැති වෙන්න ඕන.එහෙම වෙන්නේ කලාතුරකින් ඒත් ආපහු කුමර කුමරි බඹසර රකින්න ඕන.

    3.සප්ත මෛතුන්‍ය සුත්‍රය කියවන්න මම ඒක පිටුවක දාලා තියනවා