උඹ ගේන තර්ක උඹම කඩනවනේ. මම කතා කරන්නේ අපේ රට ගැන විතරයි. අපේ රටේ සමාජ සම්මතයක් තියෙනවා විවාහයට කලින් කරන ලිංගික ක්රියාකාරකම් සම්මත නොවේ කියලා. දැන් උඹම උඩ කියලා තිබුනා සමාජ සම්මතයක් තියෙන දේවල් කලාම පවක් නෑ කියලා. මෙතන අපි කතා කරන ගෑණු ළමයාගේ අම්මා කැමතියි තමන්ගේ දුව තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනවට. නමුත් සමාජ සම්මතය ඒක නෙමෙයි. ඒක සමාජය සම්මත නොකරන දෙයක්. එහෙනම් එයාලා බිදින්නේ උඹ කලින් කියපු සමාජ සම්මතයයි. එහෙනම් ඒක කාමය වරදවා හැසිරීමක් නොවන්නේ කෙසේද? ඒක පවක් නොවෙන්නේ කෙසේද?
අනේ මන්දා බන් , මේවා කියවලා පුකේ ඉදන් පිස්සු හැදෙනවා වෙලාවකට.
උබ මේ දේවල් විතරක් මතක තියාගනින්.
සමාජේ අපේ බඩගින්න නිවන්නේ නෑ , සමාජේ අපිට කන්න බොන්න දෙන්නේ නෑ , ප්රශ්ණයක් ආවම අපිව ගලවගන්න එන්නෙත් නෑ.
ඒ නිසා සමාජෙට ඕන ඕන පදේට නටන්නේ නැතුව , තමන්ට පුලුවන් විදියට , කැමති විදියට කාටවත් හානියක් නොවි ජීවත් වෙන එකයි වෙන්න ඕන.
බුදු හාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ සමාජ සම්මත අනුව පින් පව් කරන්න , ජීවත් වෙන්න කියලා.
අපේ රටේ සමාජ සම්මතේ කියන්නේ අමු ගොන් රැලක් උන්ගේ මතේ හරි කියන දේ තවත් ගොන් රැල් වලට පතුරුවලා , උන්ගේ මතේට නැතුව වෙන විදියකට වැඩ කරන එවුන්ව කොන් කරලා , කුජීත කරන්න හදන එකයි.
හැබැයි උන්ගේ සම්මතේම උන් කඩාගන්නවා එක එකාට හොරෙන්.
කෙල්ලගේ අම්මා කැමති උනා හෝ නැතා , දෙයියෝ කැමති උනා හෝ නැතා කෙල්ල සෙක්ස් කරන කොල්ලා ඒ දේට කැමති නම් , කෙල්ල කැමති නම් , උන් දෙන්නාම කරන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියනවානම් එතනින් එහාට කිසි කතාවක් නෑ.
කරන දෙන්නා කරන දේ ගැන සිහියෙන් දැනුවත්ව කරනවා නම් එතනදි පවක් වෙන්නේ නෑ මොකද උන්ගේ ආසව උන් කරගත්තා , ඒකෙන් කාටවත් හානියක් නෑ.
එහෙනම් ඉතින් මුස්ලිම් එවුන් බාගෙට බෙල්ල කපලා , ලේ යන්න දීලා හලාල් ලේබලේ ගහලා සත්තු මැරුවට අව්ලක් වෙන්නේ නෑ මොකද උන්ගේ සමාජ සම්මතේ සත්තු මරන එක පිලිගන්න නිසා.
උන්ගේ සමාජ මතේ සත්තු මරණ එක තිබ්බට සත්තු මරණ එක පවක් මොකද කෙනෙක්ගේ ජීවන අයිතිය අපිට උදුරගන්න කිසිම අයිතියක් නැති නිසා.
සමාජ සම්මත හුත්තක් ගැන හිතන්න ඕන නෑ.
කරන දේ දැනුවත්ව කරනවා නම් , කරන දේ නිසා කාටවත් වරදක් වෙන්නේ නැත්තම් එතන පවක් වෙන්නේ නෑ.

Last edited:
මට දැන් මතක් උනේ... මට ඒක දැනුයි තේරුනෙ. 