ubata pixxu ban u ahana karunu hari vimaana eken budu dahama nathi wenne naha
ane manda ubala eka thanaka hari viwurthayi hamadema pasna karalaa harima uththaraya hoyanawa anith eka ehema karanakota apahasa karanawa kiyalaa kon karanawaa nathnam e wage pasna athi unwath nihada karanawaa![]()
[FONT="]බුදු දහම යනු නිදහස[/FONT], [FONT="]ප්‍රශ්න[/FONT], [FONT="]කිරීම[/FONT], [FONT="]විමසා දැන ගැනීම ගැන බලපුවාම ලොව තියෙන අංක එකේ දහම වෙනවා... කිසිම විටක බුදුන් වහන්සේ කොතනකවත් කියල නෑ කවුරු හරි කිවූ පමණන් පිළිගන්න කියලා... බුදු දහම ඉගෙන ගන්න නම් ඉස්සරවෙලාම විවෘත මනසක් තියෙන්න ඕන... විවෘත මනසක් තිබිල විතරයක් නෙවෙයි බුද්ධිගෝචර වෙන්න ඕන.... මම කිසිම තැනක බුද්ධාගම ගැන අපහාස කරල නෑ... මම කළේ බෞද්ධයෙක් විදියට මට ඇති ගැටලූ ගැන විමසීමයි... හැබැයි මම ඒක විචාරලා තියෙන ආගමෙන් අන්ධ වුණු බහුතරයක් ගැවසෙන තැනකයි... ඒක මගේ වරද....[/FONT]
[FONT="]උදාහරණයක් විදියට මේක එක පුද්ගලයෙක් කියනවා මම සෝතාපන්න වීමටත් එහා ගිහින් සකෘදාගාමි කෙනෙක් කියල... ඒ එක්කම ටිකක් වෙලා ගියාට පස්සේ ඔහුම කියනවා දැන් මම රහත් වුණා දැන් මට අහසින් යන්න පුලූවන් කියලා... ඒක දැකපු තවත් එකෙක් අහනවා උඹ උඩින් යන කොට හැප්පෙයි කියාල.. ඒකට අපේ සකෘදගාමි උතුමාණන්ගේ පිළිතුර හිනාවක්.... හැබැයි ඔහු ති‍්‍රපිටකය හිස් මුදුනින් පිළිගෙන ඒකේ අකුරක් වෙනස් වෙනවාටත් විරුද්ධව කෑ ගහන කෙනෙක්.... එතකොට සැබෑ ලෙසම බුද්ධාගම අපහාසයට ලක් කරන්නේ ඔහු... කවුරු හරි මේක දැකල සකෘදගාමි වෙන කෙනෙක්ගේ හැසිරිම මෙහෙම නේද කියල හිතුණොත් ඌට හිතෙනව ඒ සකෘදාගාමි කමට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කියලා... [/FONT]
[FONT="]ඒකට උල්පන්දම් දෙන තව එකෙක් කියනවා මම හීන් නූලෙන් බුද්ධාගමට පහර ගසන කුරුස පයියෙක් කියලා... අන්තගාමියෙක් කියලා... ඔහුගේ වචන විලාසයෙන්ම පේනවා කවුද අන්තගාමියා කියලා.... මම දාපු ඕනම ත්‍රෙඞ් එකක බුදුන්ට අපහාස වන දෙයක්[/FONT], [FONT="]බුදුන්ට භාවිතා කරපු අසභ්‍ය වචනයක් පෙන්නුවොත් අදල ඉඳල මම එළකිරි එන්නේ නෑ... [/FONT]
[FONT="]කෙදිනක හෝ බුදු දහම මේ පොළවෙන් චුත වීමට අදාලව හේතු සාධක එන්නේ බුද්ධාගම තුළින්මයි... දැන් ලංකාවේ අර්හත් හාමුදුරුවෝ ඉන්නවා.... ගංගා පිටින් පිරිත් කරන හාමුදුරුවරු හිටියා.... ශාස්ත්‍ර කියන[/FONT], [FONT="]හූනියම් කරන[/FONT], [FONT="]අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරිම පසෙක ලා දේශපාලනය කරන භික්ෂූන් ඉන්නවා.... සිවුර ගලවා පසක තබා අඳන පටින් සැරසිලා බැමිවලින් පනින[/FONT], [FONT="]ගේම ඉල්ලන භික්ෂූන් ඉන්නවා... තමන් සෝතාපන්න වුණා[/FONT], [FONT="]සකෘදාගාමි වුණා කියලා රටේ නැති බලූ වැඩ කරන ගිහියන් ඉන්නවා... ඉතිං බුද්ධාගමට වැඩියෙන්ම වින කරන්නේ කවුද කියන එක ඕනම විවෘත බුද්ධියෙන් බලන එකෙකුට තේරෙයි... ඒ සියල්ල වෙනුවෙන් පෙනී නොසිට[/FONT], [FONT="]නොදැක්කා වගේ සිට කවුරුන් හෝ බුද්ධාගම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් රෙද්ද උස්සගෙන ඇවිල්ලා අඩෝ හම්බයා[/FONT], [FONT="]කුරුස පයියා[/FONT], [FONT="]ශිව ලිංගයා බුද්ධාගම කන්න එපා කියල මැරෙන්න කෑ ගහනවා...[/FONT]
[FONT="]අපි බුද්ධාගම බේරගන්න ඕන සිල් රෙද්දෙන්[/FONT], [FONT="]චීවරයෙන්.... මොකද ඔවුන් ආවරණය ලබන්නේ බුද්ධශාසනයෙන්.... චීවර ධාරියෙක් බලූ වැඩක් කරපුවාම අන්‍යාගමිකයා ඒක ප්‍රචාරය කරන්නේ බෞද්ධ භික්ෂුවක් කළා කියලා.... [/FONT][FONT="]එවැනි අවස්ථා ඕන තරම්... [/FONT]
[FONT="]ඒකට කියන්න තියෙන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ නැත්තම් අතීසාරෙට අමුඩ ගැහුවා කියන කරුණ පමණි....[/FONT]
Last edited:







